අනෙ නැ බන්ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්
ලිව්ව කෙන නම් දන්නෙ නැකවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා
ජයවේවා![]()
අරාබියේ ද ?
එහෙනම් මනුරංග හරි උන්ගේ Group එකේ එකෙක්ම හරි වෙන්න ඇති. Song එකේ Title එක මොකක්ද බං ?

අනෙ නැ බන්ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්
ලිව්ව කෙන නම් දන්නෙ නැකවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා
ජයවේවා![]()

මොනව ලියන්නද කියල හිතාගන්න බෑ...
කවියක් මතක් උනා...
කාටත් උරුම අවසානයෙ පොදු......ඉඩම
ඇයටත් හිමි කලා සිව් රියනක.......උරුම
තෙරපෙන්නට එපා ඔය හැටි වල.....උඩම
ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල්....වඩම
හිමි උවත් නැතත්, සිටියත් නැතත් අපේ ආදරේ භාවනාවක් වගේ...

අනෙ නැ බන්ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්
ලිව්ව කෙන නම් දන්නෙ නැකවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා
ජයවේවා![]()
අරාබියේ ද ?
එහෙනම් මනුරංග හරි උන්ගේ Group එකේ එකෙක්ම හරි වෙන්න ඇති. Song එකේ Title එක මොකක්ද බං ?
![]()

කෝරලේමහත්තයා;13680651 said:දුකතමයි මොනවකරන්නද.......
උනාට එහෙම ලොකු අවුලක් නෑ බං. මට දෙයක් තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙනවා

ආදරය සුන්දර වරදකි
ඉදපන් කියවල බලන්න මේකත්

Simbinna sithai nubey dekapul dedunnak lesinwith
lamada pharai eya kisida saba noywana shinayakma haen
lanwanna sitha rwatuwath magae sitha nuba ruwin
vendiya haka numbey ruwa sadakal senehasin