ඔශෑනි නගා පොටෝ එකක් දාලා

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    හැබැයි ඉතිං රෙනකොට වැටිච්ච උඹ ගැන තමයි දුක..:cool:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මගේ නම බෑරී ඇලන්. පොඩි කාලෙ වෙච්ච අනතුරක් නිසා මගේ කකුල් දෙකම පණ නෑ. ඒක නිසයි මෙලෙස පෝස්ට් වලට ඇවිල්ල උදව් ඉල්ලන්නෙ. අවුරුදු 5ක් ගෝතම් වල හිර වෙලා ඉදල මම ආවෙ මගේ නැතිවුනු කකුල් දෙකට සාදාරනේ ඉස්ට කොරන්න ඉතින් බොලාට පාන්ද නේද? ඒත් කමක් නෑ.. මේකට like කොරල මගේ කකුල් දෙක සනීප කරගන්න උදවු කරන්න...

    :lol::lol::lol:
    හයියෝ හැමිනෙනවා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කෑල්ල බෑ කිව්වොත් ඒක මට ප්‍රශ්නයක් නෙවේ...
    අම්මා මාව ගෙදරින් එලෙව්වොත් ඒකත් මට ප්‍රශ්නයක් නෙවේ...
    පන්තියේ අන්තිමයා වෙලා A/L fail උනත් ඒකත් මට ප්‍රශ්නයක් නෙවේ...
    හැබැයි නන්ගියෝ ඔයාගේ 4ටෝ එකක් මගේ wall එකේ උඩටම ආවා කියන්නේ ඒකනම් ලොකූ ප්‍රශ්නයක්....

    @බඩේ බැදගෙන ලිදට පැනීම සදහා ebay එකෙන් ගලක් ඕඩර් කරමින්..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අයියේ ඔයාට ගොඩක් කෝල් ගත්තා පෝන් එක වැඩ කරන්නෙ නැ .ඔයා කමෙන්ට් කියවන්න එනවා කියලා දන්නවා .ඒකයි මේ කියන්නේ අපී ලොකුනැන්දලාගේ ගෙදර යනවා. යතුර පිලිකන්නෙ මල් පොච්චිය යට ඇතී .කැමත් බෙදලා තියෙන්නේ. කන්න
    බුදු සරනයි . . . . . . .

    මීට
    හසේ මල්ලි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    යාලුවෙකුයි මායි ආවෙ කමන්ට් කරන්න. යාලුවව මිස් උනා සෙනග අස්සෙ .
    VV0yYKn4Os5.png
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    100rd hand ජංගි විකිනීමට ඇත..
    මිළ රු.5යි..
    තොග සීමිතයි..
    අමතන්න 0772146283 / 0779797258..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අවසාන ප්‍රේමයයි මා...." එක්කෝ ඕනේ නෑ. මේ ජීවත් වෙන ටික කාලේ මිනිස්සුගෙන් කතා අහන්න මොකටද. තාම බැඳලත් නෑ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තොරටි මී එලදෙනුන් තිදෙනකු විකිනිමට ඇත.
    පලමු මුරේ පැටවුන් සමගින්.
    අදම අමතන්න.037 3344556
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    12049518_813344618764788_7750433932648823414_n.jpg


    කවුද යකෝ රි ගෙන ගියේ බලහං ඉන්න බැනේ........

    ඔය කොමෙන්ට් කියවගෙන ගිය මල්ලි සල්ලි දුන්නේ නැහැ නේද......දැම්ම කතා කරලා ටිකට් ඉල්ලගන්න ඉස්සරහ චෙක් කරනවා.....ආයි කිව්වේ නැහැ කියන්න එපා....

    නංගි හාර්පික් දාලා දත් ටික මැදපන්

    නංගි කවුද බන් උබ මම ලගදි ආ‌වේ
    BPV9HdFUBwX.png



    නංගි බොක දානකොට කට ඇද වෙලා
    634Xz1BtvLy.png

    හයියෙන් පඩ යනව කියන්නෙ ඇත්තද💥💥💥💥💥

    නංගිගේ දත් ටික තරු වගේ...
    34cM4a9TGzi.png
    හෙන කහ පාටයි
    XaD2c4CSAqh.png


    BPV9HdFUBwX.png
    මෙම පෝස්ටුවේ CCTV කැමරා සවිකර ඇති බැවින්
    ZcrxAD8SSRB.png
    වීනීතව හැසිරෙන්න
    BPV9HdFUBwX.png
    BPV9HdFUBwX.png


    Dananjaya Ranawake

    සුදු දුව.. අයියගෙ මල්ලිට අසනීපයි.. මේක දැකපු විගස ඇමතුමක් දෙන්න.. ලොකු අම්මා - 011 12 34 765

    දනන්ජය ගාන කොහොමද දන්නෑ

    සිරිපාල අද මං ඔයාව හෙවුවා. මං දන්නවා ඔයා කොහේ හිටියත් ඔෂානි නංගිගේ comments බලනවා කියලා.
    හෙට අපේ ගෙදර පොල් ටික කඩාගන්න ඒන්න

    ගස් වල අතු කපනවා..
    තැඹිලි බොනවා..
    බල්ලො නාවනවා..
    කොල්ලො සෙට් කරනවා..
    ගෑණුන්ගෙ හැට්ට කට්ට ගහනවා..

    බොදු ගොවි උස අඩි 5 අගල් 6 වන කල වරදට සමාව දෙන පවුලේ එකම පුතුගේ ගැලැක්සි ඇස් 3 ජංගම දුරකතනය විකිනීමට ඇත. බෙලිඅත්ත අවටින් වේ නම් ඉතා කැමෙත්තෙමි....

    රොට්වයලර් ජෝඩුවක් සහ ඩොබම න් ගැහැණු සතෙක් විකිනීමට ඇත,(විදේශ ගත වීම සදහා)
    තුන්දෙනාම 60000ඉ .වයස 3.6 හිල සතුන්, මත්තේගොඩ මිල ගණන් සාකච්චා කර ගත හැක..

    පොඩි එකාට චුයින්ගම් එකක් සීනි බොලයක් ගොල්ඩ්ලිෆ් එකක්
    BPV9HdFUBwX.png
    BPV9HdFUBwX.png
    BPV9HdFUBwX.png
    BPV9HdFUBwX.png


    මේ... මේ කොමෙන්ටු කියවන්න ආපු උබලට තමයි කතා කරේ
    ගාලු යන බස් නවත්තන්නෙ කොහෙද කියපන් පීස් මචන්ලා....

    වඩේ වඩේ වඩේ වඩේ වඩේ වඩේ ....... cool එකක් ...රටකජු packet එකක්........ වඩේ වඩේ වඩේ වඩේ වඩේ වඩේ ...... හප හප ඉන්න buble gum එකක්........ වඩේ වඩේ වඩේ වඩේ වඩේ වඩේ 20 ට 5යි වඩේ
    34cM4a9TGzi.png


    පාරම්පරිකව පැවත එන ලි0ගික රහස් අමතන්න .................................0714317925

    මාලෝ මාාලෝ මාලෝ......හ්.මූ
    දු මාලා්.....හ්.සාලයා, හුරුල්ලා,කෙලවල්ල‍ො...හ්...(ඔබගේ සියලුම මාලු අවශ්‍යතා සදහා විමසන්න.තොග සහ මාලු කැලි වශයෙන්.)කටාර් රජයෙ දෝහා නගරය අවට නිවසටම ගෙනත් දෙනු ලැබේ.0974 30545578

    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.

    අඩෝ ගස් ගිනියා පෙන් එක ගෙනත් දීපිය යකෝ ෆිල්ම් බලන්න ගෙනිච්චනම්

    බොදු ගොවි..උස අඩි 5'6 ..දුසිරිතෙන් තොර(ඉදාලා හිටලා කුඩු ටිකක් ගහනවා)
    ඔකපතන කොළ කර්මාන්තශාලාවක්
    හිමිධනවත් පුතුට සුදුසු සහකාරියක් සොයනු ලැබේ..(සුලු වරදකින් දරුවෙක් සිටී)

    සාන්ත යකෝ අද වහිනවා කියලා නිවුස් වල කිවුවා.මගේ ජොකා වැලේ බන් ගනිනකෝ ඇතුලට
    BPV9HdFUBwX.png
    BPV9HdFUBwX.png
    BPV9HdFUBwX.png

    කොමෙන්ට් බලල මගෙ බඩ බුරැල්වෙලා වගේ. ටොයිලට් යන්න විදියක් නෑ යකූ වතුර කපල.
    ඉක්කන්ට සොලුසන් එකක් කියපල්ලා.


    Kawuda Ban me kella.Ayi ban mechchara meki famous?