ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!

androlanka

Well-known member
  • Aug 5, 2014
    2,488
    969
    113
    ඉතින් ඇයි ඔයා වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නෙ ඔස්ට්‍රේලියා ඇවිල්ල? 😂 නිකන් ගොන් කතා කියන්න එපා බන්, ඔස්ට්‍රේලියන් ජොබක් කරන එකෙක් අඩුම ලක්ශ 20 ක් 25 ක් මාසෙට හම්බ කරනව, එහෙම එකෙක් වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නවනම් ගන්නෙ අමතර ආදායමක් හැටියට මිසක්, ඒකෙන් කාල ඇදල ඉන්න නෙමෙයි. මම නම් කියන්නෙ ඒ ටිකත් දෙන්න හොද නෑ උබල වගේ වයසට ගිහිල්ලත් රජයෙන් කන්න හිතන් ඉන්න එවුන්ට නම් 😂.

    ඉන්වෙස්ටර් වීස තියෙනව, පොයින්ට්ස් ටෙස්ට් එකේ අවම ලකුනු 65 කුයි ඔස්ට්‍රේලියන් ඩොලර් අවම මිලියන 2.5 කුයි ඕනෙ. ලේසි නෑ ඔස්ට්‍රේලියා එන්න නම්. ඒ දෙන්නෙත් අවුරුදු 5 කට විතරයි. වීස ෆී එක ඩොලර් 9,450 ක් වෙනව. ඒව ගෙවනවට වඩා හොදයි තමන්ම පී.ආර් දාල එන එක. ඒජන්ට් ල ඕනෙත් නෑ, ඔයාටම කරගන්න පුලුවන්.
    mage Software engineer yaluwek 2022 ausi giya..porata tax kapunama AUD $8000 wagelu athata enne..expeirnece awrudu 8k wage thibuna eknek..pora num kiyanne eken rent,kids day care/private school fee, living cost walatama $6500 AUD wage month ekakata yanawa kiyala hama month ekakama. $1500 wagelu save karanna puluwan.. uba oya kiyana widiyata save karanna puluwan da? mage yaluwa boru kiyanawada (habay porata ehema boru kiyanna reasaon ekakuth na..lankawata bana bana ausi giya ekek thel polim kale)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629

    මචන් උබට ඔය උත්තරේ මේ විදිහට දෙන්නම්,
    "මගෙ යාලුවෙක් ඉන්නව කැසිනෝ එකක් කරන, උගෙ තාත්ත ගෙන් උට උරුමයෙන් ආපු බිස්නස් එකක්, මාසෙට 5 මිලියන් ඩොලර්ස් අඩු වැඩි වශයෙන් ඉන්කම් (නෙට් ඉන්කම්) එකක් එනව. ඌ නාස්තිකාරය, උට කොච්චර ආවත් මදි.
    ෆයිනෑන්ශල් මැනේජ්මන්ට් කියල රැවටිල මැනෙජින් කම්පනි එකට උගෙ ප්‍රොෆිට් එකෙන් භාගයක් විතර යනව, ඒ කම්පනි එකේ උන් මුගෙ සල්ලි වලින් උන් මොනාට ඉන්වෙස්ට් කරනවද කියල ඇහුවත් ඌ දන්නෙ නෑ.
    පර්සනල් එක්ස්පෙන්සස් විදිහට උට වියදම් කරගන්නෙ නෑ වැඩිය, ලමයින් ඉල්ලන ඉල්ලන ඒව අරන් දෙනව, පොඩි වියදම් නෙමෙයි ලමයිනුත් කරන්නෙ, තමන්ගෙ ලමයි නෙ බන්, පොඩි පොඩි ඒව ගන්නවට ඌ කැමතිත් නෑ, ෆැමිලි එකට යූස් කරන්න ප්‍රයිවට් ජෙට් එකක් තියෙනව, ගෙවල් තියෙනව බර ගානක්, රෙන්ට් කරල තියෙන්නෙ කීපයයි, අනිත් ඒව ලක්ශරි ඒව උගෙ ෆැමිලි යූස් එකට, බෝට්ස්, yachts එක එක ඒව තියෙනව, පැසිව් ඉන්කම් ඉතාම පොඩ්ඩයි. මම හිතන්නෙ උට කෙලවෙන දවස වැඩි ඇතක නෙමෙයි."
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,972
    7,305
    113
    copied

    ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ.

    Prasanna arachchi ge novel kiyawapu kenek...
    US gana TV eken balapu ekak..
    gun law, citizen la loke kohe hitiyath tax gewannama ona wage rule naththan US thama hakiyawak thiyena ekekta pattama rata..
     
    එතකොට මෙලෝ හැකියාවක් නැති උබ වගේ එවුන් ඇමරිකාවෙදි අනාතයි නෙ 😂 ඔස්ට්‍රේලියා එමු
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,192
    5,575
    113
    ගෙදර/බෝඩිමේ
    copied

    ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ.

    Prasanna arachchi ge novel kiyawapu kenek...
    ඕස්ට්‍රේලියාව විතරක් දැකල තියෙන, ජීවිතේ ලොකුම achievement එක Ausi PR ගත්ත බුවාගෙ තවත් ලොන්ත ත්‍රෙඩ් එකක්, ඔසී සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ට ලක්ශ විසිපහක් ටේක් හෝම් ගන්න බෑ ඒක මූට පෙන්නල දුන්න කීප පාරක්, මරු කියව කියව වටේ යනව, ටැක්ස් එහෙම ගෙවන්නෙ නෑ වගේ ලොන්ත ඇඩ් එකක් දුන්නෙ :lol: US එහෙම ඉන්න IT එවුන් එහෙම බල්ලො වගේ පාරෙ හිඟා කනව වෙන්නෝනෙ මූ කියන විදියට ඕස්ට්‍රේලියාවේ සුද්දො ලංකාවේ උන්ට වැඳුම් පිදුම් කරන සීන් එකක් තියෙන්නෙ :rofl:

    @NaiRobi දැන් නම් ඒජන්ත ගඳ හොඳටම එනව, පීආර් වත් නෑ කෙලින්ම Passport එක පෙන්නල Citizenship එක මාකට් කරන්නෙ.. අනික ඔසී ඉන්න අනිත් උං මුගේ රෙදි ගලවද්දි උන්ට කියනව ස්ටුඩන්ට් අනාතයො කියල,මූ විතරයි කිරියෙ ඉන්න ඔසී PR දාගත්ත එකම ලෝඩ් පකීර්... :lol:
     
    • Haha
    Reactions: NaiRobi

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,782
    4,948
    113
    පොනිලට කියන්න ඕනේ මේක .මේ එක එකාගේ කතා අහල ඇතිවෙලා 2048 වෙනකල් ඉන්න බෑ රට දියුණු වෙනකල් කියල
     
    • Haha
    Reactions: tarson

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,471
    113
    Srilanka
    :lol: :lol: :lol:

    * Oyita wada ikman Aus Gay Forum ekakta set wela gay ekekwa talk karan uwa badina eka.

    :D:D:D

    ubata uka denna amaru wage nam patha pukak thiyena chubby gay suddekwa set karaganin. uta fuck kara kara hithan.

    citizen hamabunama himita ganiek ekka ehema idala uta ahuwenna ida arala uma ubwa divorce karanakan hitihan.

    Investor Visa gahanna tharam salliyakuth nane. :sorry:
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    82
    28
    "ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ.".....

    කොහෙන් හිනාවෙන්නද මන්ද..පුකෙනුත් හිනහ යනව
     
    • Haha
    Reactions: aggregate

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,488
    969
    113
    මචන් උබට ඔය උත්තරේ මේ විදිහට දෙන්නම්,
    "මගෙ යාලුවෙක් ඉන්නව කැසිනෝ එකක් කරන, උගෙ තාත්ත ගෙන් උට උරුමයෙන් ආපු බිස්නස් එකක්, මාසෙට 5 මිලියන් ඩොලර්ස් අඩු වැඩි වශයෙන් ඉන්කම් (නෙට් ඉන්කම්) එකක් එනව. ඌ නාස්තිකාරය, උට කොච්චර ආවත් මදි.
    ෆයිනෑන්ශල් මැනේජ්මන්ට් කියල රැවටිල මැනෙජින් කම්පනි එකට උගෙ ප්‍රොෆිට් එකෙන් භාගයක් විතර යනව, ඒ කම්පනි එකේ උන් මුගෙ සල්ලි වලින් උන් මොනාට ඉන්වෙස්ට් කරනවද කියල ඇහුවත් ඌ දන්නෙ නෑ.
    පර්සනල් එක්ස්පෙන්සස් විදිහට උට වියදම් කරගන්නෙ නෑ වැඩිය, ලමයින් ඉල්ලන ඉල්ලන ඒව අරන් දෙනව, පොඩි වියදම් නෙමෙයි ලමයිනුත් කරන්නෙ, තමන්ගෙ ලමයි නෙ බන්, පොඩි පොඩි ඒව ගන්නවට ඌ කැමතිත් නෑ, ෆැමිලි එකට යූස් කරන්න ප්‍රයිවට් ජෙට් එකක් තියෙනව, ගෙවල් තියෙනව බර ගානක්, රෙන්ට් කරල තියෙන්නෙ කීපයයි, අනිත් ඒව ලක්ශරි ඒව උගෙ ෆැමිලි යූස් එකට, බෝට්ස්, yachts එක එක ඒව තියෙනව, පැසිව් ඉන්කම් ඉතාම පොඩ්ඩයි. මම හිතන්නෙ උට කෙලවෙන දවස වැඩි ඇතක නෙමෙයි."
    uba kiyana widiyata num e nasthi karanne na ban..sahenna basic life ekak geniyanne.. uba kiyanne melbourne wala 3 years and 6 years kids inna family ekaka monthly average living cost eka keeyak yanawada? ube knowlegde eka anuwa kiyapan? (room dekaka 1000 sqft wage geyak rent karoth)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,972
    7,305
    113
    එතකොට මෙලෝ හැකියාවක් නැති උබ වගේ එවුන් ඇමරිකාවෙදි අනාතයි නෙ 😂 ඔස්ට්‍රේලියා එමු
    lol umba wage lankawe deyak kara ganna bari anathayonta ausi migrate wena eka dream eka unata apita aus penne ape salli 1/2 ma tax widiyata gilina ratak..
    highly profitable legit business ekak thiyanawa nam loke koheth Visa, PR ganna puluwan.. owa maara dewal nemei..
    ehema unta ona tax aduwenma gewala wadi profit ekak ganna.. job karana umbalage anaatha survival manasikathwe nemei..
     
    • Love
    • Dislike
    Reactions: tarson and EVC

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,488
    969
    113
    lol umba wage lankawe deyak kara ganna bari anathayonta ausi migrate wena eka dream eka unata apita aus penne ape salli 1/2 ma tax widiyata gilina ratak..
    highly profitable legit business ekak thiyanawa nam loke koheth Visa, PR ganna puluwan.. owa maara dewal nemei..
    ehema unta ona tax aduwenma gewala wadi profit ekak ganna.. job karana umbalage anaatha survival manasikathwe nemei..
    oya uba kiyana kathawa valid...mama godak crypto whales la discuss karanan telegram group ekaka innawa..multi milioners la inne..samahara un 100 million USD + thiyena un. un nikan discuss karanawa unta jeewath wenna hodama ratawal.. USA,UK,AUSI,Neitherland,Finland wage un innawa millioners la..un kamathima tax zero ad goverment rules adu ratawal..specially dubai wage ratawalata...
     
    • Like
    Reactions: raman2

    shenat

    Well-known member
  • May 13, 2007
    51,072
    77,494
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඉතින් ඒ කාලෙ වෙනකොට තියෙන නීති අනුව තමයි. දැනට නම් ඉතින් ලොකුවට හොයන්න එන්නෙ නෑ උන්. උන්ට උබේ ඔය පොඩි පොඩි ගනන් හොය හොය ඉන්න ඕනෙ නෑ බන්. උන් ගොඩක් වෙලාවට මානුශීය විදිහට බලනව. අන්න උබ හෙනම පොරක් නම් ඩොලර් මිලියන ගනන් මාසෙට හොයන එකෙක් නම්, සත පහක් වත් උබේම ඔස්ට්‍රේලියානු බැන්කුවකට වත් දාන්නෙ නැත්තන් උන් උබට එවයි ලියුමක්, බල්ලෙක් නොවී ටිකක් එවපන් කියල.

    lankawe tiyena assets gana ATO eken check karanawada ban? Mama kiwwe pension ganna newei tax avoid karanawada kiyala balanna.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,212
    6,996
    113
    🇬🇧
    බ්‍රිතාන්‍ය වැනි රටවල රයයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම-

    ලන්කාවෙ නම් අයිස් ගහන්න, පගා ගහන්නනෙ, අන්තිමට පොඩි පෙන්ශන් එකක් ගන්නනෙ රජයේ රැකියා තෝරගන්නෙ, ඒත් ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වගේ රටවල රජයේ රැකියාවල එහෙම කරන්න බෑ ඒත් හොදට ගෙවනව, පෙන්ශන් එකත් හොදයි. ඒත් ඉතින් පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, බ්‍රිතාන්‍ය වැසියන්ට එහෙම නැත්තන් ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්.

    කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න හෝ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල. ඒකට උත්තරේ පහලින් පස්සෙ කියන්නම්.

    කලින් කිව්ව නේද ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල, හේතුව ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් එකක් ගන්න බ්‍රිතාන්‍යයේ තරම් කාලයක් බලන් ඉන්න ඕනෙ නැති එක. අනිත් එක අවුරුදු 10 ක් යනකොට බ්‍රිතාන්‍යේ තියෙන ඔය අවුරුදු 10 නීතිය අවුරුදු 15 ක් කරයිද කියලත් කියන්න බෑ. කලින් අවුරුදු 5 දි බ්‍රිතාන්‍ය සිටිසන් ගන්න බලන් හිටපු අයට ආපහු ලන්කාවට එන්න උනා එයාල ඒ නීතිය අවුරුදු 10 ක් කරපු නිසා. අනිත් එක තමයි ස්‍රී ලන්කා වගේ බන්කොලොත් රටක පුරවැසිභාවය තියෙන අනාත කබ්බන්ට/කබ්බියන්ට බ්‍රිතාන්‍ය ජොබ් කෙලින්ම දෙන්නෙ නෑ. ඒක නිසා ඔස්ට්‍රේලියාව වගේ බලවත් රටක පාස්පෝට් එකක් තිබීම ඉතා වැදගත්.
    බ්‍රිතාන්‍යයේ රජයේ රැකියා වලට කොමන් වෙල්ත් සාමාජික ඕනම රටක කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් (ඒ කියන්නෙ ලංකාවෙ අයට පුළුවන්). මම එහෙම ලංකාවෙ පාස්පෝට් තියාගන ඩිරෙක්ට් ඇප්ලයි කරලා බ්‍රිතාන්‍යයේ රජයේ රැකියාවක් කරපු කෙනෙක්.

    UK වල සිටිසන් ගන්න අවුරුදු 10ක් ඉන්න ඕන නෑ. UK වල අවුරුදු 5ක් ජීවත් වෙච්ච කෙනෙක්ට PR = ILR ඇප්ලයි කරන්න පුළුවන්. PR අරගන අවුරුද්දකට පස්සෙ සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්.

    If you have indefinite leave to remain (ILR)
    You can usually apply for ILR after you’ve lived in the UK for 5 years.
    To apply for citizenship with ILR you must usually have lived in the UK for 12 months after getting it.
    මම දන්න තරමින් දැනට තියෙන නීතිය අනුව, අවුරුදු 10 ක් වත් ඔස්ට්‍රේලියාවෙ ඉදල තියෙන්න ඕනෙ පෙන්ශන් ගන්න. ටැක්ස් නම් ගෙවීම් පැහැර හැරල කියල උන්ට තේරුනොත් පෙන්ශන් ගෙවන්නෙ නෑ උබට. ඒත් උබට ලන්කාවෙත් ටැක්ස් ගෙවන්න තරම් ආදායම් නැත්තන්, ඒක පැහැර හැරීමක් නෙමෙයි නෙ. ඒක අව්ලක් නෑ ඒත් උන්ට ඉතින් දැනුම් දෙන්න ඕනෙ ටැක්ස් එකතු කරන කාලෙට.
    පෙන්ෂන් එක කියලා කියන්නෙ හිටපු කාලයට අනුරූපව ගෙවන එකක් නෙමේ, තමන් විසින් තමන්ගෙ පෙන්ෂන් අරමුදලට දායක වෙච්ච තරමට ලැබෙන දෙයක්. පෙන්ෂන් අරමුදලට සේවකයා මාස්පතා තමන්ගෙ පඩියෙන් කැපෙන ගාන වගේ දෙගුණයක් සේවා ස්ථානයෙන් ගෙවනවා. ඒ ගෙවපු ගානට අනුරූපව තමයි පෙන්ෂන් ගියපු කාලෙක තමන්ට පෙන්ෂන් එක විදිහට ලැබෙන ගාන තීරණය වෙන්නෙ.
    Ausi වල වෙනස්ද දන්නෙ නෑ. UK වලනම් එහෙමයි වෙන්නෙ.