ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!

tarson

Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    oka aran lankawata awith mehe witharak business karala oheta kisi tax ekak nogewa indala awrudu 67 passe aye giyoth ehe pension eka aus government eken apita gewai da..?

    ඒක ඉතින් ඒ කාලෙ වෙනකොට තියෙන නීති අනුව තමයි. දැනට නම් ඉතින් ලොකුවට හොයන්න එන්නෙ නෑ උන්. උන්ට උබේ ඔය පොඩි පොඩි ගනන් හොය හොය ඉන්න ඕනෙ නෑ බන්. උන් ගොඩක් වෙලාවට මානුශීය විදිහට බලනව. අන්න උබ හෙනම පොරක් නම් ඩොලර් මිලියන ගනන් මාසෙට හොයන එකෙක් නම්, සත පහක් වත් උබේම ඔස්ට්‍රේලියානු බැන්කුවකට වත් දාන්නෙ නැත්තන් උන් උබට එවයි ලියුමක්, බල්ලෙක් නොවී ටිකක් එවපන් කියල.

    මම දන්න තරමින් දැනට තියෙන නීතිය අනුව, අවුරුදු 10 ක් වත් ඔස්ට්‍රේලියාවෙ ඉදල තියෙන්න ඕනෙ පෙන්ශන් ගන්න. ටැක්ස් නම් ගෙවීම් පැහැර හැරල කියල උන්ට තේරුනොත් පෙන්ශන් ගෙවන්නෙ නෑ උබට. ඒත් උබට ලන්කාවෙත් ටැක්ස් ගෙවන්න තරම් ආදායම් නැත්තන්, ඒක පැහැර හැරීමක් නෙමෙයි නෙ. ඒක අව්ලක් නෑ ඒත් උන්ට ඉතින් දැනුම් දෙන්න ඕනෙ ටැක්ස් එකතු කරන කාලෙට.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,972
    7,305

    citizen unath danata rule eka anuwa lankawe million ganak hewwath unta tax gahanna baha mokada ehe nemei inne nisa..
    penson age ekata awama Australia pita assets, income okkoma asses karala thama pension gewanawada nadda theeranaya karanne..
    ethakota mama oppu kaloth mage namata Aus $450000 or less assets thiyenne, income eka fortnight ekata under $204 nam unta mata pension eka gewanna wenawa, okkoma helath athulu senior citizen lata dena benefit denna wenawa..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,353
    15,454
    113
    Land of the Gods 🕎
    ෆොනිලා තව අවුරුදු 5ක් හිටියොත් මූ ඇමරිකන් පාස්පොට් ගමු කියලත් දානවා සුවර් 🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,972
    7,305
    113
    මම දන්න තරමින් දැනට තියෙන නීතිය අනුව, අවුරුදු 10 ක් වත් ඔස්ට්‍රේලියාවෙ ඉදල තියෙන්න ඕනෙ පෙන්ශන් ගන්න. ටැක්ස් නම් ගෙවීම් පැහැර හැරල කියල උන්ට තේරුනොත් පෙන්ශන් ගෙවන්නෙ නෑ උබට. ඒත් උබට ලන්කාවෙත් ටැක්ස් ගෙවන්න තරම් ආදායම් නැත්තන්, ඒක පැහැර හැරීමක් නෙමෙයි නෙ. ඒක අව්ලක් නෑ ඒත් උන්ට ඉතින් දැනුම් දෙන්න ඕනෙ ටැක්ස් එකතු කරන කාලෙට.
    5 years inna ona..
    https://www.servicesaustralia.gov.au/who-can-get-age-pension?context=22526
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    citizen unath danata rule eka anuwa lankawe million ganak hewwath unta tax gahanna baha mokada ehe nemei inne nisa..
    penson age ekata awama Australia pita assets, income okkoma asses karala thama pension gewanawada nadda theeranaya karanne..
    ethakota mama oppu kaloth mage namata Aus $450000 or less assets thiyenne, income eka fortnight ekata under $204 nam unta mata pension eka gewanna wenawa, okkoma helath athulu senior citizen lata dena benefit denna wenawa..

    ඔව් උබට උන් කියන threshold වලින් යට ඉන්නෙ කියල ඔප්පු කලොත් අව්ලක් වෙන එකක් නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113

    එහෙමද? මම හරියට පෙන්ශන් ගැන නම් දන්නෙ නෑ බන්. මට මතක තිබ්බෙ පෙන්ශන් ගන්න අවු 10 ක් ඉන්න ඕනෙ වගේ. මම වැරදි ඇති.

    ලන්කාවෙ තරම් රේසිස්ට් ල ලෝකෙ මොන රටකවත් නෑ. ඊලගට ඇමරිකාව, එන්ගලන්තය ලන්කාවෙ එවුන්ට රේසිසම් වැඩිම රටවල්.
    ඔස්ට්‍රේලියාවෙ රේසිසම් හරිම අඩුයි ලාන්කිකයින්ට විරුද්දව, නැතිම තරම්, හොයන්න වත් බෑ තියෙනවද කියලවත්.
    අපිට වැඩක් නෑ බන් ඔස්ට්‍රේලියානුවන් චීන්නුන්ට විරුද්දව රේසිස්ට් උනාට, අපිට ඕනෙ ලන්කාවෙ එවුන්ට රේසිස්ට් ද කියන එක. අපි බලන්නෙ ලන්කාවෙ එකෙක් ඔස්ට්‍රේලියා ගන්න මිසක්, චීනෙක් ගෙන්නන්න නෙමෙයි, චීනට කෙල උනත් අපිට මොකෝ. 😂 අපිට ඕනෙ අපේ ලන්කාවෙ එවුන්ව ගොඩ දාන්න.

    ඇමරිකාවට වෙලා ස්ටූඩන්ට් වීස එකෙන් ඉන්න අනාතයා 😂
     
    Last edited:
    • Haha
    Reactions: EVC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,972
    7,305
    113
    එහෙමද? මම හරියට පෙන්ශන් ගැන නම් දන්නෙ නෑ බන්. මට මතක තිබ්බෙ පෙන්ශන් ගන්න අවු 10 ක් ඉන්න ඕනෙ වගේ. මම වැරදි ඇති.
    habai ithin pension eka kiyala denne hujja ganak $27,664 per year..
    hospital bill walata ehema discount labenawa..

    Salli deela ganna keeyak yanawa da
    pissuda hutto umbata.. 50% withara tax gahana ratakata salli deela yanna..
    salli thiyanawa nam business ekak karan dubai wage tax nathi ratakata gihin athal eke indapan..
     
    • Love
    Reactions: EVC and Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,863
    55,907
    113
    එහෙමද? මම හරියට පෙන්ශන් ගැන නම් දන්නෙ නෑ බන්. මට මතක තිබ්බෙ පෙන්ශන් ගන්න අවු 10 ක් ඉන්න ඕනෙ වගේ. මම වැරදි ඇති.

    ලන්කාවෙ තරම් රේසිස්ට් ල ලෝකෙ මොන රටකවත් නෑ. ඊලගට ඇමරිකාව, එන්ගලන්තය ලන්කාවෙ එවුන්ට රේසිසම් වැඩිම රටවල්.
    ඔස්ට්‍රේලියාවෙ රේසිසම් හරිම අඩුයි ලාන්කිකයින්ට විරුද්දව, නැතිම තරම්, හොයන්න වත් බෑ තියෙනවද කියලවත්.
    අපිට වැඩක් නෑ බන් ඔස්ට්‍රේලියානුවන් චීන්නුන්ට විරුද්දව රේසිස්ට් උනාට, අපිට ඕනෙ ලන්කාවෙ එවුන්ට රේසිස්ට් ද කියන එක. අපි බලන්නෙ ලන්කාවෙ එකෙක් ඔස්ට්‍රේලියා ගන්න මිසක්, චීනෙක් ගෙන්නන්න නෙමෙයි, චීනට කෙල උනත් අපිට මොකෝ. 😂 අපිට ඕනෙ අපේ ලන්කාවෙ එවුන්ව ගොඩ දාන්න.

    ඇමරිකාවට වෙලා ස්ටූඩන්ට් වීස එකෙන් ඉන්න අනාතයා 😂
    Ela ela gihin balapanko lol
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    habai ithin pension eka kiyala denne hujja ganak $27,664 per year..
    hospital bill walata ehema discount labenawa..

    pissuda hutto umbata.. 50% withara tax gahana ratakata salli deela yanna..
    salli thiyanawa nam business ekak karan dubai gihin athal eke indapan..

    ඉතින් ඇයි ඔයා වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නෙ ඔස්ට්‍රේලියා ඇවිල්ල? 😂 නිකන් ගොන් කතා කියන්න එපා බන්, ඔස්ට්‍රේලියන් ජොබක් කරන එකෙක් අඩුම ලක්ශ 20 ක් 25 ක් මාසෙට හම්බ කරනව, එහෙම එකෙක් වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නවනම් ගන්නෙ අමතර ආදායමක් හැටියට මිසක්, ඒකෙන් කාල ඇදල ඉන්න නෙමෙයි. මම නම් කියන්නෙ ඒ ටිකත් දෙන්න හොද නෑ උබල වගේ වයසට ගිහිල්ලත් රජයෙන් කන්න හිතන් ඉන්න එවුන්ට නම් 😂.

    Salli deela ganna keeyak yanawa da

    ඉන්වෙස්ටර් වීස තියෙනව, පොයින්ට්ස් ටෙස්ට් එකේ අවම ලකුනු 65 කුයි ඔස්ට්‍රේලියන් ඩොලර් අවම මිලියන 2.5 කුයි ඕනෙ. ලේසි නෑ ඔස්ට්‍රේලියා එන්න නම්. ඒ දෙන්නෙත් අවුරුදු 5 කට විතරයි. වීස ෆී එක ඩොලර් 9,450 ක් වෙනව. ඒව ගෙවනවට වඩා හොදයි තමන්ම පී.ආර් දාල එන එක. ඒජන්ට් ල ඕනෙත් නෑ, ඔයාටම කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Tz4400

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,972
    7,305
    113
    ඉතින් ඇයි ඔයා වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නෙ ඔස්ට්‍රේලියා ඇවිල්ල? 😂 නිකන් ගොන් කතා කියන්න එපා බන්, ඔස්ට්‍රේලියන් ජොබක් කරන එකෙක් අඩුම ලක්ශ 20 ක් 25 ක් මාසෙට හම්බ කරනව, එහෙම එකෙක් වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නවනම් ගන්නෙ අමතර ආදායමක් හැටියට මිසක්, ඒකෙන් කාල ඇදල ඉන්න නෙමෙයි. මම නම් කියන්නෙ ඒ ටිකත් දෙන්න හොද නෑ උබල වගේ වයසට ගිහිල්ලත් රජයෙන් කන්න හිතන් ඉන්න එවුන්ට නම් 😂.
    pension eka ganna Australia inna ona naha lankawa athuluwa ona rataka indan ganna puluwan :lol:
    laksha 25 hamotama loku ganak nemei..
    lankawen migrate una government ewunuth awrudu 55 passe lajja nathuwa lankawe Rs 35,000 pension eka hada gena eka eheta ada ganna lankawata enawa.. :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    pension eka ganna Australia inna ona naha lankawa athuluwa ona rataka indan ganna puluwan :lol:
    laksha 25 hamotama loku ganak nemei..
    anika nikan salli hambenawa nam kawruth epa kiyanne naha.. lankawen migrate una government ewunuth awrudu 55 passe lajja nathuwa lankawe Rs 35,000 pension eka hada ganna lankawata enawa..

    ඉතින් උබට ඕනෙ නම් ගනින්, මෙතන මදි මදි කිය කිය නහයෙන් අඩන්නෙ නැතුව 😂 නිකන් දෙන අස්සයින්ගෙ දත් ගනින්නෙ නැතුව.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    ඉස්තුතියි රනිල් මහින්ද… අපේ රට බලවත් රටක් කොරාට @hirashgeff @monson @2osama @N A K A M U R A

    හොදටම කලා එයාල

    ෆොනිලා තව අවුරුදු 5ක් හිටියොත් මූ ඇමරිකන් පාස්පොට් ගමු කියලත් දානවා සුවර් 🤣
    ඇමරිකාව ගනන් ගන්නෙ නෑ, රේසිසම් වැඩිම රටක්.
    ------ Post added on Sep 3, 2023 at 4:46 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,785
    20,758
    113
    copied

    ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ.

    Prasanna arachchi ge novel kiyawapu kenek...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වල රේසිසම් හෙවත් වර්ගවාදය හරිම වැඩියි. ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ.

    Prasanna arachchi ge novel kiyawapu kenek...
    කමක් නෑ බන්, උබ ගොඩ පලයන් කො, එච්චරයි 😂

    ah-shit-here-we-go-again-ah-shit.gif
    ඇයි බන් ලන්කාවෙ අය ගොඩ යනකොට අමාරුද බලන් ඉන්න? ස්ටූඩන්ට් වීස ඉදල ඉදල අමාරුද? 😂
    ------ Post added on Sep 3, 2023 at 5:17 PM