ඔව් ඒක තමයි හොදම, එක්කො පාට්නර් එක්ක එන්න ඕනෙ, එහෙම නැත්තන් මෙහෙ සිටිසන් කෙනෙක් පාට්නර් කරගන්න ඕනෙ. එතකොට එක්සෑම් ටිකත් ඒ ඉන්න ටිකට කරගන්න පුලුවන්.Ehemanam ithin amaruine. Math danna mbbs un partner visa walin gihilla ehe inna gaman exam karana aya serama wage.
ලන්කාවෙ ඉන්න අය හිතන්නෙ පී.ආර් ඇප්ලයි කරන්නෙත් නැතුව, ඔස්ට්‍රේලියාවෙ එක්සෑම් කරන්නෙත් නැතුව, එක්කො සිටිසන් තියෙන කෙනෙක් ව බදින්නෙත් නැතුව, කිසි දෙයක් කරන්නෙ නැතුව "ආ මෙන්න වීස" කියල ලන්කාවෙ අයට පර්මනන්ට් වීස දෙයි කියල.


