ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

Kangaroo777

Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    අද මගේ යාලුවෙක් කිව්වා ඌබර් ඊට්ස් වලට සමහර පෑති වල අලුතෙන් ඩ්‍රයිවර්ලා ගන්න එක නවත්තලා කියලා. මට පේන්නේ එන හෑම එකාම කෙලින්ම සෙට් වෙන්න ඌබර් ඊට්ස් දුවන්න වගේ.. පී ආර් නම් දෙනවා බල්ලන්ට ගල් ගහනවා වගේ.. සෙට් එක එනවා පෝලිමේ.. 2024 වෙනකම්ම මේක තියෙයි.. එකම සීන් එක ගෙවල් නෑති එක තමා..
    ඉතින් ඇයි ඔයා පොල් අකුරෙන් දාන්නෙ? අවදානෙද ඕනෙ? 😂 එහෙම පී.ආර් දෙන්නෙ නෑ. අදාල ලකුනු ටික තියෙන අයට දෙනව. ඇයි අවුල්ද උබට කාට හරි හරියනකොට? 😌
     
    • Haha
    Reactions: KadawathaKolla

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    ඉතින් ඇයි ඔයා පොල් අකුරෙන් දාන්නෙ? අවදානෙද ඕනෙ? 😂 එහෙම පී.ආර් දෙන්නෙ නෑ. අදාල ලකුනු ටික තියෙන අයට දෙනව. ඇයි අවුල්ද උබට කාට හරි හරියනකොට? 😌
    rata giyama hariyanawada ? :ROFLMAO: :ROFLMAO:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ma ekka set wel ahitiya kewllek...
    chat karanwa call karanwa skype eken
    hena friend ship eke hitiye
    meki mata propose kara
    mama ganana gaththe na kiyahankoo loku kamata
    huta meki AUS sri lankan Medi student kenek
    thamth ithin freinship eka thiyenwa
    meki atta kiwwe mama ba kiwwata passe
     
    • Haha
    Reactions: tarson and hancok

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ma ekka set wel ahitiya kewllek...
    chat karanwa call karanwa skype eken
    hena friend ship eke hitiye
    meki mata propose kara
    mama ganana gaththe na kiyahankoo loku kamata
    huta meki AUS sri lankan Medi student kenek
    thamth ithin freinship eka thiyenwa
    meki atta kiwwe mama ba kiwwata passe

    අපරාදෙ, ආපහු කතා කරල බලපන් ඔස්ට්‍රේලියා සිටිසන් තියෙනව නම්. සිටිසන් වගේ නැත්තන් නම් තේරුමක් නෑ බන්. උන් ඩිග්‍රි ඉවර කරල සිටිසන් ගන්නකොට අවුරුදු ගනන් යයි.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ඔව් ඒකත් ඇත්ත, ඒත් ඒකට ටිකක් කල් යනව එක්සෑම් කරනකොට. ඒත් දැන් ලන්කාවෙ තත්වෙත් එක්ක ඩොක්ටර්ස් ල එක්සෑම් කර කර ඉන්නෙ නැතුව එන එක තමයි හොද. හිමින් සැරේ එක්සෑම් කරන්න පුලුවන් මෙහෙ ඇවිල්ල. නැත්තන් අකමැත්තෙන් රීජනල් පැති වල කට්ට කන්න වෙන්නෙ.
    අනිත් ක්ශේත්‍ර වල ඉන්න අය රීජනල් පැති වල කන කට්ට ඩොකාලට කන්න බෑ බන්, උන්ට එපා වෙනව. ඒක නිසා හොද සිටි එකකට එන එක තමයි හොද. ඊට පස්සෙ එක්සෑම් කරල ශේප් එකේ සිටි එකේම හොස්පිටල් එකකට සෙට් වෙන එක තමයි හොදම.

    ස්ටූඩන්ට් වීස ආවොත් ප්‍රශ්නෙ තියෙන්නෙත් එතන තමයි.
    ඔස්ට්‍රේලියා ඇවිල්ල ඉගෙන ගන්න කෙනෙක්ට ෆුල්ටයිම් කෝස් එක නිසා "වර්ක් කලා අවුරුදු ගානක්" කියල දාන්න බෑ, එතනින්ම එක්ස්පීරියන්ස් ලකුනු ටිකට කෙල වෙනව. එතනින් පොයින්ට්ස් බර ගානක් හැලෙනව.
    කලින් අවුරුදු ගනන් ලන්කාවෙ වර්ක් කරපු උනුත් නෙමෙයි ස්ටූඩන්ට් දාන්නෙ. එතකොටත් අවුල් පොයින්ට්ස් හදන්න බෑ.
    නාටි නම් online නෙ බන්, ඒක ලන්කාවෙ ඉදන් උනත් කරන්න පුලුවන්. එතකොට වැඩි ලකුනු ප්‍රමානයක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනාට ලැබෙනව කියල එකක් නෑ.
    ඩිග්‍රි එක ඉතින් කොහෙ ඉදන් කලත් අව්ලක් නෑ.
    ඔස්ට්‍රේලියාවෙ ඉදන් පී.ආර් දාන එක ඇත්තටම පාඩුයි.

    හොදම ඔප්ශන් දෙකයි තියෙන්නෙ
    1. ස්ටූඩන්ට් එන්නෙ නැතුව පී.ආර් තමන් දාන එක
    2. පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බදින එක

    අනිත් ටිකක් හොද ඔප්ශන් එකකට තියෙන්නෙ වර්ක් වීස එන එක, ඒත් ඒකත් රිස්ක් එකක් තියෙනව.

    මොකකින් හරි මොලේ කල්පනා කරල ගොඩ එන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
    Partner visa ekakin wage thama
     
    • Like
    Reactions: shenat

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
    Student visa or partner :confused:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
    දන්න අයනම් කවුරුත් වගේ කරේ එක්කෝ (අඩුම ගානේ) AMC Part 1 කරලා නැත්නම් partner එක්ක migrate වෙලා ඊට පස්සේ exams කරලා.
    exam නොකර ඔසී යන්න දාන වියදම දාල AMC Part 1 කරලා ගොඩ දාගත්තනම් පාත් එක clear නේද?
     
    • Like
    Reactions: kinkon

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    Partner visa ekakin wage thama
    E kiwwe dependent visa ekada?

    දන්න අයනම් කවුරුත් වගේ කරේ එක්කෝ (අඩුම ගානේ) AMC Part 1 කරලා නැත්නම් partner එක්ක migrate වෙලා ඊට පස්සේ exams කරලා.
    exam නොකර ඔසී යන්න දාන වියදම දාල AMC Part 1 කරලා ගොඩ දාගත්තනම් පාත් එක clear නේද?
    Ow e widiyata path eka clear. Eth kal yana nisa baluwe 🤔🤔
    ------ Post added on Jun 22, 2023 at 9:24 PM

    Student visa or partner :confused:
    Oya dekama arenna wena widiyak aththema nadda 🤔🤔
    ------ Post added on Jun 22, 2023 at 9:28 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
    තනියම එනව නම් ඉතින් වෙන මොකක් හරි කෝස් එකකට ස්ටූඩන්ට් වීස අරන් තමයි එන්න වෙන්නෙ, එතකොට පාට් ටයිම් වර්ක් කරන්න වෙන්නෙ සහ කට්ට වැඩී.
    එහෙම නැත්තන් ජොබ් වීස එකක් හරහා, ඒක සෑහෙන අමාරු දෙයක් ජොබ් එකක් එලියෙ ඉදන්ම සෙට් කරගෙන එනව කියන්නෙ.

    පී.ආර් ඇප්ලයි කරල බලන්නත් පුලුවන්, ඒත් ඒකත් ලේසිම දෙයක් නෙමෙයි ඉතින්

    සිටිසන් තියෙන කෙනෙක් පාට්නර් කරගත්ත නම් හරි, එතකොට පාට්නර් වීස හම්බෙනව සහ ෆුල් ටයිම් වර්ක් කරන්නත් පුලුවන්.

    දැනට පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඒක කරන්නත් බෑ. උඩ කියපු ඒවලින් එකක් වත් කරන්න බැරි නම් එතකොට ඉතින් හිතන්න වෙනව තුන්වෙනි ලෝකයේ බන්කොලොත් රටක ඉන්න ඔයාව ඇයි ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියාවෙ රජයෙන් ගෙන්න ගන්නෙ කියල 😌 ලේසියෙන් පලවෙනි ලෝකෙ දියුනු රටවල් වලට හිතුන හිතුන වෙලාවට එන්න පුලුවන් රටක් නෙමෙයි ස්‍රී ලන්කාව, ඒකයි ප්‍රශ්නෙ.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
    Dr Keerthi da koheda kiyala kalu ketha doctor krnrk karana channel ekak thiyanawa eka balapan serama thiyanawa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Dr Keerthi da koheda kiyala kalu ketha doctor krnrk karana channel ekak thiyanawa eka balapan serama thiyanawa
    ඒ අහපු කෙනාට AMC කරන්නත් බැරි ලු නෙ. එහෙම නැත්තන් එක්ස්පීරියන්ස් පෙන්නල ගන්න පුලුවන් ක්‍රම තියෙනව ඕනෙම ක්ශේත්‍රයක, ඒත් ඒව ලේසියෙන් දෙන්නෙ නෑ, එහෙම ගන්න පුලුවන් උනා නම් එන හැම ඩොකාම AMC කරන්න දගලන්නෙත් නෑ බන් ඔච්චර. එක්ස්පීරියන්ස් තියෙන ඩොකාලත් උන්ට රොටේශන්ස් ගන්න අවුරුදු ගනන් කටු කනව සමහර ඩොකාල අවු: 3-4. මෙයා අහන්නෙ ලේසියෙන් ගන්න ක්‍රමයක් AMC නොකර 😌

    අනිත් ක්‍රම එක්ක බැලුවම AMC තමයි සාපේක්ශව ලේසි,
    එහෙම නැත්තන් සිටිසන් තියෙන කෙනෙක් පාට්නර් කරගන්න එක. ඒ එකක් වත් කරන්න බැරුව කව්ද බන් ඔස්ට්‍රේයාවට නිකන් මිනිස්සු ගන්නෙ, එහෙම නම් හැමෝම යයි නෙ 😁
     
    • Like
    Reactions: shenat and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ අහපු කෙනාට AMC කරන්නත් බැරි ලු නෙ. එහෙම නැත්තන් එක්ස්පීරියන්ස් පෙන්නල ගන්න පුලුවන් ක්‍රම තියෙනව ඕනෙම ක්ශේත්‍රයක, ඒත් ඒව ලේසියෙන් දෙන්නෙ නෑ, එහෙම ගන්න පුලුවන් උනා නම් එන හැම ඩොකාම AMC කරන්න දගලන්නෙත් නෑ බන් ඔච්චර. එක්ස්පීරියන්ස් තියෙන ඩොකාලත් උන්ට රොටේශන්ස් ගන්න අවුරුදු ගනන් කටු කනව සමහර ඩොකාල අවු: 3-4. මෙයා අහන්නෙ ලේසියෙන් ගන්න ක්‍රමයක් AMC නොකර 😌
    Ehemanam ithin amaruine. Math danna mbbs un partner visa walin gihilla ehe inna gaman exam karana aya serama wage.