ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඒකනෙ ප්‍රශ්නෙ, ඩිග්‍රි ඉවරකරපු ගමන් කොහෙන්ද වර්ක් එක්ස්පීරියන්ස්? ඉතින් පොයින්ට්ස් පෙන්නන්න වෙන්නෙ තවත් අවුරුදු බර ගානක් ගියාට පස්සෙ. ගොඩක් වෙලාවට අවු: 6-8 ක් ගියාට පස්සෙ වගේ නම් පොයින්ට්ස් සෙට් වෙයි. මම හිතුව උබ කියන්නෙ මේ ඩිග්‍රි ඉවර කරපු ගමන් පී.ආර් දෙන කතාවක් කියල. එහෙම ගන්න බෑ ස්ටූඩන්ට්ස් ලට.
    ape un nam gatta PR experience nathuwa karapu field ekan ma Western Australia and Victoria wala after studies

    kawuda bung ganna ba kiyanne ? dan denawaa 189,190 dekama set una mama danna ayata

    mage yalunta lanakwe thibaa experience eka wath claim karee naa

    Points thibee ekkange ge me widiyata mat mathaka hatiyata

    Age:30
    English:20
    Education Qulifications:15
    Australian Study Requirement: 5
    Study in Regional: 5
    NAATI: 5
    Partner: 10

    Points: 90 (189), occupation ekata eyage giyee 85n, oya set unee ara 35000 deepu round ekee. porata PR 3 ma hamba unaa

    https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/invitation-rounds

    190 ta Graduate stream ekan uth PR set unaa, danata 189 ta payment eka karaa kiuwa
     
    • Love
    Reactions: nvhcc89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000

    කලාතුරකින් කෙනෙක් තමයි ඉතින් ඉන්ග්ලිශ් වලට 20 ගන්නෙ, ඒක වැටෙන්නෙ superior english. මම කියන්නෙ නෑ ලන්කාවෙ අයට ඉන්ග්‍රීසි බෑ කියල. ඒත් ගොඩක් අය ශේප් එකේ IELTS PTE දාගෙන ඩිග්‍රියට සෙට් වෙන්නෙ. ඩිග්‍රි එක ඉවරවෙනකොට ඉන්ග්‍රීසි අවුල් තිබ්බ එකා සුපීරියර් ඉන්ග්ලිශ් වෙන්නෙ නෑ. අනිත් එක සමහර අය පාට්නර්ස් ල නෑ. එතකොට ඒකෙන් ලකුනු නෑ. රීජනල් වල හැමෝම ස්ටඩි කරන්නෙ නෑනෙ, එතනත් ලකුනු ගොඩක් අයට නෑ.

    උබ ඔය කියල තියෙන්නෙ කීපදෙනෙකුට හොදම විදිහට සෙට් උනු එකක්. ඔහොම ඒව හැමෝටම සෙට් වෙනව නම් මොනා කරන්න බැරිද බන්. ඒත් ගන්න පුලුවන් නම් හොදයි.

    අනිත් ස්ටූඩන්ට්ස් ල ඔක්කොම අනාතයි 😌

    ඒක නිසා මොනම හේතුවකටවත් ස්ටූඩන්ට් වීස වලින් එන එක අනුමත කරන්න බෑ 😌
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    කලාතුරකින් කෙනෙක් තමයි ඉතින් ඉන්ග්ලිශ් වලට 20 ගන්නෙ, ඒක වැටෙන්නෙ superior english. මම කියන්නෙ නෑ ලන්කාවෙ අයට ඉන්ග්‍රීසි බෑ කියල. ඒත් ගොඩක් අය ශේප් එකේ IELTS PTE දාගෙන ඩිග්‍රියට සෙට් වෙන්නෙ. ඩිග්‍රි එක ඉවරවෙනකොට ඉන්ග්‍රීසි අවුල් තිබ්බ එකා සුපීරියර් ඉන්ග්ලිශ් වෙන්නෙ නෑ. අනිත් එක සමහර අය පාට්නර්ස් ල නෑ. එතකොට ඒකෙන් ලකුනු නෑ. රීජනල් වල හැමෝම ස්ටඩි කරන්නෙ නෑනෙ, එතනත් ලකුනු ගොඩක් අයට නෑ.

    උබ ඔය කියල තියෙන්නෙ කීපදෙනෙකුට හොදම විදිහට සෙට් උනු එකක්. ඔහොම ඒව හැමෝටම සෙට් වෙනව නම් මොනා කරන්න බැරිද බන්. ඒත් ගන්න පුලුවන් නම් හොදයි.
    hari ithin English bung PTE 65+ daganna bari eka ithin kohomada 189,190 daganne offshore idagena wath bung ? :confused:

    PTE 65+ mahansi wena ekake ta daganna bari naa 79+ bari unath

    thawa 75n dunne 190 Western Australia, ekata English marks onath naa graduate stream ekan godak occupations walata :D

    ena hama ekatama ithin PR denna ba, try karanna ona machan marks hadaganna, eka ithin unge wadak onshore, offshore kohe hitiyath
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    hari ithin English bung PTE 65+ daganna bari eka ithin kohomada 189,190 daganne offshore idagena wath bung ? :confused:

    PTE 65+ mahansi wena ekake ta daganna bari naa 79+ bari unath

    PTE 65+ ගැන නෙමෙයි කිව්වෙ, overall marks ඇප්ලිකේශන් එකට. මොකේට උනත් 65-75 ඕනෙ.
    ඔව්, ඒත් මහන්සි උන පලියටම ඉන්ග්ලිශ් පුලුවන් වෙනව කියන එක නම් වෙන්නෙ නැති දෙයක්. ඒත් උත්සහ කරන්න ඕනෙ කොහොම හරි හොද පොයින්ට්ස් ටිකක් ගන්න. ඒත් ගොඩක් අය ශේප් එකේ IELTS PTE පොඩි ලකුනු ටිකක් දාගෙන ඩිග්‍රියට සෙට් වෙන්නෙ. 79+ ගන්න අමාරුයි ගොඩක් අයට.

    thawa 75n dunne 190 Western Australia, ekata English marks onath naa graduate stream ekan godak occupations walata :D

    ඇප්ලිකේශන් එකේ මුලු පොයින්ට්ස් 75 ක් තියෙනව නම් චාන්ස් එකක් සෙට් වෙන්න පුලුවන්.

    ena hama ekatama ithin PR denna ba, try karanna ona machan marks hadaganna, eka ithin unge wadak onshore, offshore kohe hitiyath

    ඔව් ඒක ඇත්ත. ඒත් ලන්කාවෙ ඉදන් දානකොට පොඩ්ඩක් ලේසි කියල මට හිතෙන්නෙ. එක්ස්පීරියන්ස් පෙන්නන්න පුලුවන් ගොඩක් අය ඉගෙන ගන්න ගමන් උනත් වැඩ කරනව අදාල අන්ශයෙන් ලන්කාවෙ. ඒත් ඔස්ට්‍රේලියාවෙ ආව කෙනාට එහෙම පෙන්නන්න බෑ. ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනාට ඩිග්‍රි කරන අතර අවුරුදු ගානක් ම හිඩසක්.
     
    • Like
    Reactions: acryan

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    ඔව් ඒකත් ඇත්ත, ඒත් ඒකට ටිකක් කල් යනව එක්සෑම් කරනකොට. ඒත් දැන් ලන්කාවෙ තත්වෙත් එක්ක ඩොක්ටර්ස් ල එක්සෑම් කර කර ඉන්නෙ නැතුව එන එක තමයි හොද. හිමින් සැරේ එක්සෑම් කරන්න පුලුවන් මෙහෙ ඇවිල්ල. නැත්තන් අකමැත්තෙන් රීජනල් පැති වල කට්ට කන්න වෙන්නෙ.
    අනිත් ක්ශේත්‍ර වල ඉන්න අය රීජනල් පැති වල කන කට්ට ඩොකාලට කන්න බෑ බන්, උන්ට එපා වෙනව. ඒක නිසා හොද සිටි එකකට එන එක තමයි හොද. ඊට පස්සෙ එක්සෑම් කරල ශේප් එකේ සිටි එකේම හොස්පිටල් එකකට සෙට් වෙන එක තමයි හොදම.

    මේක ඩොකාලට අදාළ කොමෙන්ට් එකක්.

    මම දන්න විදියට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ regional යනවද නැද්ද කියන එකට වඩා, general registration ගන්න අමාරු එක. AMC Part 1 වලින් විතරක් උනත් Main Cities වල සෙට් වෙන ඩොකාල ඉන්නවා. AMC Part 1 වලින් ලැබෙන්නේ AHPRA වල limited registration. මම දන්න විදියට හොස්පිටල් එකෙන් අවුරුදු 3ක් වගේ limited registration එකෙන් ඇදගෙන යන්න පුළුවන්. ඒ වෙද්දීත් general registration දාගන්න බැරි නම් සොරි වෙනවා. ඉතින් Part 1 විතරක් කරලා එන වුන් පට්ට pressure එකේ ඉන්නේ. ඒකයි part 2 කරලා එන එකේ වටිනකම.

    හැබැයි දැන් ගොඩක් උන් Part 2 නොකර ඒ වෙනුවට තියෙන alternative එකක් ට්‍රයි කරනවා. ඒක තමයි WBA. හැම හොස්පිටල් එකේම නැහැ. හැම state එකේම තියේද දන්නෙත් නැහැ. NSW තියෙනවා. WBA කියන්නේ Workplace based assessment. මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන හොස්පිටල් අවුරුද්දට කීප දෙනෙකුට මේක offer කරනවා. එතකොට අවුරුද්දක් වැඩ කරලා assessment එකක් කරන්න තියෙන්නේ. Exam එකක් නෙවෙයි. ඕක fail කරන්නේ නැහැ මොකද හොස්පිටල් එකෙන්මයි කරන්නේ. දැන් WBA වලට හෙනම competition එකක් තියෙනවා. ඒත් ට්‍රයි කරන එක වටිනවා මොකද ලැබුනොත් AMC Part 2 කරන්න ඕන නැහැ.
    ඩොක්ටර්ස්ල නම් උන්ගෙ එක්සෑම් දෙකම කරල එන එක තමා හොඳම ඔප්ශන් එක, නැත්තම් ෆස්ට් එක කරල මෙහෙන් ඔෆර් එකක් අරන් කෙලින්ම වැඩට එන එක, එහෙම සෙට් වෙන්නෙ regional පැති වල, අවුලක් නෑ පීආර් පාත්වේ එකක් තියෙනව, වෙන අයට වගේ නෙවෙයි ඩොක්ට කෙනෙක්ට දවසක හරි career ගැප් එකක් තිබ්බොත් කේස් කියල දන්න කීප දෙනෙක් කිව්ව..
    කියන තරම් කේස් නැහැ මම දන්න විදියට. අවුරුදු ගණන් service break තිබ්බ අයත් limited registration අරගෙන තියෙනවා. එක එක ඔප්ෂන් තියෙනවා ඕවට AHPRA (හෙල්ත් උන්ගේ ලයිසනින් බොඩි එක) එකෙන්ම දීපු. අවුරුදු ගානක්ම වැඩ කරලා නැතත් හොස්පිටල් එකෙන් re-entry ප්ලෑන් එකක් දෙනවනම් AHPRA අවුලක් කරන්නේ නැහැ දන්න විදියට. ගැප් එක මාස ගානක් නම් අවුලක්ම නැහැ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මේක ඩොකාලට අදාළ කොමෙන්ට් එකක්.

    මම දන්න විදියට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ regional යනවද නැද්ද කියන එකට වඩා, general registration ගන්න අමාරු එක. AMC Part 1 වලින් විතරක් උනත් Main Cities වල සෙට් වෙන ඩොකාල ඉන්නවා. AMC Part 1 වලින් ලැබෙන්නේ AHPRA වල limited registration. මම දන්න විදියට හොස්පිටල් එකෙන් අවුරුදු 3ක් වගේ limited registration එකෙන් ඇදගෙන යන්න පුළුවන්. ඒ වෙද්දීත් general registration දාගන්න බැරි නම් සොරි වෙනවා. ඉතින් Part 1 විතරක් කරලා එන වුන් පට්ට pressure එකේ ඉන්නේ. ඒකයි part 2 කරලා එන එකේ වටිනකම.

    හැබැයි දැන් ගොඩක් උන් Part 2 නොකර ඒ වෙනුවට තියෙන alternative එකක් ට්‍රයි කරනවා. ඒක තමයි WBA. හැම හොස්පිටල් එකේම නැහැ. හැම state එකේම තියේද දන්නෙත් නැහැ. NSW තියෙනවා. WBA කියන්නේ Workplace based assessment. මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන හොස්පිටල් අවුරුද්දට කීප දෙනෙකුට මේක offer කරනවා. එතකොට අවුරුද්දක් වැඩ කරලා assessment එකක් කරන්න තියෙන්නේ. Exam එකක් නෙවෙයි. ඕක fail කරන්නේ නැහැ මොකද හොස්පිටල් එකෙන්මයි කරන්නේ. දැන් WBA වලට හෙනම competition එකක් තියෙනවා. ඒත් ට්‍රයි කරන එක වටිනවා මොකද ලැබුනොත් AMC Part 2 කරන්න ඕන නැහැ.

    කියන තරම් කේස් නැහැ මම දන්න විදියට. අවුරුදු ගණන් service break තිබ්බ අයත් limited registration අරගෙන තියෙනවා. එක එක ඔප්ෂන් තියෙනවා ඕවට AHPRA (හෙල්ත් උන්ගේ ලයිසනින් බොඩි එක) එකෙන්ම දීපු. අවුරුදු ගානක්ම වැඩ කරලා නැතත් හොස්පිටල් එකෙන් re-entry ප්ලෑන් එකක් දෙනවනම් AHPRA අවුලක් කරන්නේ නැහැ දන්න විදියට. ගැප් එක මාස ගානක් නම් අවුලක්ම නැහැ.

    මේ විස්තරේ වැදගත් වෙයි ඩොකාලට. කොහොම හරි ගොඩයමු.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    hari ithin English bung PTE 65+ daganna bari eka ithin kohomada 189,190 daganne offshore idagena wath bung ? :confused:

    PTE 65+ mahansi wena ekake ta daganna bari naa 79+ bari unath

    thawa 75n dunne 190 Western Australia, ekata English marks onath naa graduate stream ekan godak occupations walata :D

    ena hama ekatama ithin PR denna ba, try karanna ona machan marks hadaganna, eka ithin unge wadak onshore, offshore kohe hitiyath
    ටයිම් වේස්ට් කරන්න එපා බන් මේ යකා එක්ක...

    mehe inna ahana ahana hema ekama PTE 20 daane dan kaaleka idan... mu melo yaaluwek nethi ekekda koheda wata pitawa gena melo awabodayak neha :confused:
     
    • Love
    Reactions: acryan

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    ඔස්ට්‍රේලියාව යනු
    දිය ඇලි, ලන්කාවටත් වඩා ගස් කොලන් පිරුනු, කාන්තාරත් තියෙන, සීතල රස්නෙ දෙකම තියෙන, ලස්සනට ඉන්න පුලුවන් තැනක්.
    ලෝකෙ ආතල් එකේම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් කිව්වොත් නිවැරදී.
    පී.ආර් හෝ සිටිසන් ගත්තට පස්සෙ, ජොබ් කරන්නෙ අනිත් රටවල් වලට වඩා හරිම රිලැක්ස් එකේ. වර් ක් ලයිෆ් බැලන්ස් තියෙනව.
    මොන රටක හිටියත් පුලුවන් තරම් ඉක්මනට ඔස්ට්‍රේලියා ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි කරන්න ඕනෙ.

    beautiful-beach-landscape-with-sky-in-queensland-australia.jpg
    59f10831cfad391bd357aeeb

    tesuhvuixwb21.jpg
    4b4b7ecf9623df23e06ce1f05d998b15.jpg
    IMG_2977.jpg

    dave-the-kangaroo.jpg

    පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් හොයාගන්නෙ කොහොමද?

    දැවෙන ප්‍රශ්නයක් නේ? 😅.

    1. Social media: instagram, facebook වගේ ඒවල friend suggestions එන්න පුලුවන්. ආවොත් ඔයා "ගෑනුලමයෙක් පිරිමි ලමයින්ට රික්වෙස්ට් යවන්න හොද නෑ" වගේ ගොන් මනස්ගාත සහ ලැජ්ජාව පැත්තක තියල රික්වෙස්ට් යවන්න. පී.ආර් හෝ සිටිසන් ගත්ත කිසිම කෙනෙක් ඔය වගේ දේවල් ගොන් විදිහට හිතන්නෙ නෑ.

    2. ෆේස්බුක් වගේ ඒවලින් එන රික්වෙස්ට් චෙක් කරන්න. පී.ආර් හෝ සිටිසන් ගත්ත අය ඔයාලට රික්වෙස්ට් එවනව වෙන්න පුලුවන් ඔයාල නොදැන හිටියට. එහෙම එව්වොත් ගනන් ගන්නෙ නැතුව ගොනෙක් වගේ ඉන්න එපා. මැසේජ් එව්වොත් රිප්ලයි නොකර ඉන්නත් එපා.
    පී.ආර් හෝ සිටිසන් තියෙන අය ගොඩක් වෙලාවට එයාලගෙ විස්තර දාල තියෙනව එයාලට පී.ආර් හෝ සිටිසන් තියෙනව කියල. ෆොටෝස් දාල තියෙන ඒව බැලුවමත් පේනවනෙ ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල.

    3. යාලුවන් හරහා හෝ නෑදෑයන් හරහා හොයාගන්නත් පුලුවන්. එයාල දන්න අය ඉන්න පුලුවන්.

    4. මන්ගල යෝජනා දැන්වීම්. නිව්ස්පේපර් ස් වලත් තියෙනව. ඒත් ලේසියෙන්ම හොයන්න කතා කරන්න පුලුවන් ඉතින් ෆේස්බුක් වගේ ඒවලින් තමයි.

    දැනට පවතින ලෙඩ

    අමුතුයි වගේ හිතුනත් තව වැදගත් දෙයක් තමයි දැනට පවතින ලෙඩ නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන හොද කොල්ලො/කෙල්ලන් ගැලපෙයිද නැද්ද කියල හිතන එක.

    කලින් ත්‍රෙඩ් වල දාපු ඒව ටිකක් මෙතනත් දාන්නම ඕනෙ කියල හිතුන, මොකෝ ලන්කාවෙ අයගෙ මනස හනමිටි අදහස් වලින් පිරිල. ගොන් අදහස් වලින් අයින් වෙන්න බැරි නම් ඔස්ට්‍රේලියා එන්නත් එපා.

    ලන්කාවෙ ඉන්න මගෙ යාලුවො සහ යෙහෙලියො කීප දෙනෙක් පී.ආර් සහ සිටිසන් තියෙන අය හොයාගෙන.
    ඒත් කියනව, එක කෙල්ලෙක්ට වීස් එක තියෙනවලු, ඒ කෙල්ල කිව්වලු අව්ලක් නෑ බෙහෙත් ගන්නව කොන්ට්‍රොල් වෙලා තියෙන්නෙ කියල. මගෙ යාලුව මගෙන් අහනව අව්ලක් නේද කියල.

    තව කෙල්ලෙක් හාට් එකේ ප්‍රශ්නෙකට සැත්කමක් කරල ඒක දැන් හොදයි ලු ඒත් ආපහු ඒ ප්‍රශ්නෙ එන්නෙ නැති වෙන්න දිගටම කොලෙස්ටරෝල් වගේ බෙහෙත් ගන්නවලු, බෙහෙත් ගන්න නිසා අව්ලක් නැල්ලු. ජොබ් එක කරන් අනිත් අය වගේම සාමාන්‍ය විදිහට ඉන්නවලු. ඉතින් අහන්න තියෙන්නෙ උබලට හාට් ප්‍රශ්න එන්නෙ නැතිම වෙයි කියලද උබල හිතන් ඉන්නෙ. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත් කෙයා ඉතා හොදයි, ඔය වගේ ලෙඩ පොඩි ලෙඩ විදිහටයි ගනන් ගන්නෙ. එදිනෙදා අවශ්‍ය බෙහෙත් අරන්, රට වටේම රවුම් ගහල ආතල් එකේ අනිත් අය වගේම බොහොම සාමන්‍ය ජීවිතයක් ගෙවන්නෙ මිනිස්සු.

    එක කොල්ලෙක්ට දියවැඩියාවට බෙහෙත් ගන්නවලු, එයාටත් ඒක කොන්ට්‍රොල් ලු. ජොබක් කරන් සාමන්‍ය ජීවිතයක් ගෙවනවලු.
    එක කෙල්ලෙක්ට ඩිග්‍රි කරල ඩිප්‍රෙශන් ඇවිල්ල ඒකට මාසයක් දෙකක් බෙහෙත් ගන්නවලු.

    මචන්ලා, ලෝකෙ ලෙඩ නැති අයට වඩා ඉන්නෙ පොඩි පොඩි හරි ලෙඩ තියෙන අයනෙ, කොහොමත් උබලටත් ලෙඩක් හැදෙන්න පුලුවන්, උබලට ලෙඩ තියෙනව කියල උබල නොදැන ඉන්නව වෙන්නත් පුලුවන්.
    ඉතින් ඔය කොන්ට්‍රෝල් වෙලා තියෙන දේවල් ලොකුවට හිතන්න එපා. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත්කෙයා කියන්නෙ ඉතාම ඉහලින් තියෙන දෙයක්. අනිත් එක පී.ආර් සිටිසන් තියෙන අයට ඉතා අඩු මුදලට බෙහෙත් සහ "බල්ක් බිලින්" වලින් දොස්තරලත් නොමිලේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.
    අනිත් එක උබල උබලගෙ පාට්නර් ගෙ ලෙඩකට දැන්ම ඉදන් ඔච්චර අවුල් යනවනම් දැන් ලෙඩක් නැති කෙනෙක් බැදල පස්සෙ ලෙඩ හැදුනම උබල දාල යයි නෙ උන්ව.
    මිනිස්සුන්ට ලෙඩ හැදෙනව, ඒව පිලිගන්න පුරුදුවෙයන්. බෙහෙත් ගන්නවනම්, ජීවිතේ අනිත් අය වගේම සාමන්‍ය නම් මොකක්ද ප්‍රශ්නෙ? ඕනෙ ලෙඩකට ඔස්ට්‍රේලියාවෙ බෙහෙත් තියෙනව. ලන්කාවෙ වගේ නෙමෙයි.
    මනුස්සය හොදයි නම් කතා බහ කරල බැදගනින්, ඒක තමයි පී.ආර් ගන්න තියෙන ලේසිම විදිහ. උන් පට්ට කට්ටක් කාල පී.ආර් සිටිසන් අරන් උබලට නිකන්ම හම්බෙනව හොද රටකට එන්න. ඒක මදිද බන් උබලට? උබලට ඕනෙ සර් ව සම්පූර් න මිනිස්සුද? උබල සර් ව සම්පූර් නද?

    "මම ලන්කාවෙ ඩොක්ටර්, මම ඉන්ජිනියර්, ලන්කාවෙ ඉන්න අය මට වැදගෙන ඉන්නෙ". ඉතින් මම මොකටද පී.ආර් සිටිසන් තියෙන අය බැදල ඔස්ට්‍රේලියා යන්නෙ?

    ගොනෝ, ලන්කාව තව තවත් පහලට යනව මිසක්, තව අවුරුදු 15 කින් වත් කලින් තිබ්බ තත්වෙට වත් එන්න බෑ මොන ආන්ඩුව ආවත්. ඩොක්ටර් වෙලා වැඩක් තියෙනවද දෙන්න බෙහෙත් නැත්තන්, තව ගොඩක් මිනිස්සු මැරෙනව ශුවර්.
    ලන්කාවෙ දොස්තරගෙ පඩිය ඇහුවම හිනා යනව. ඇදුමක් ගන්න තියා, කන්න බොන්න වත් ඇතිද?
    ඉන්ජිනියර් වෙලා වැඩක් තියෙනවද ප්‍රොජෙක්ට්ස් කරන්න මිනිස්සුන්ට සල්ලි නැත්තන්.
    ලන්කාව බන්කොලොත් රටක්. ඒ රටේ ඩොකෙක් ඉන්ජෙක් කියල අමුතු විශේශයක් නෑ.
    තව ටික දවසකින් බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්න ගත්තම, ඩොකාල ටික "සුව විරුවො" සිට "ඉස්පිරිතාල හැත්ත" වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.
    ඒක නිසා මොලේ කල්පනා කරල වැඩ කරන්න.

    පස්සෙ කාලෙක සිටිසන් එහෙම ගත්තට පස්සෙ ලන්කාවට ඇවිල්ල ඉන්න පුලුවන් ඔච්චරම ඕනෙ නම්.

    ------
    ඔක්කොම දාල තියෙන්නෙ කෙටියෙන් දැනට. කලින් මම දාපු ත්‍රෙඩ් වල සමහර කොටසුත් කෙටි කරල දැම්ම වැදගත් සහ අදාල ඒව.
    ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න නැති අය බම්ප් එකක් දාගෙන යන්න.

    පිටරට ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්නේ හව්? මෙහේ කෑලි නිසා විඳෙිව්වා ඇති දැන් පිටරට කෑලි නිසා විඳවමු. ඒත් පාඩු නෑනේ. ජෝක් එකට ඒවා නම් කිව්වේ. මේ ගොඩ ගිය එුව්න එහෙම ඇති නේද රට ඉන්න කෙල්ලො බැඳලා. කියපල්ලකෝ පොයින්ට්ස් ටිකක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කලාතුරකින් කෙනෙක් තමයි ඉතින් ඉන්ග්ලිශ් වලට 20 ගන්නෙ, ඒක වැටෙන්නෙ superior english. මම කියන්නෙ නෑ ලන්කාවෙ අයට ඉන්ග්‍රීසි බෑ කියල. ඒත් ගොඩක් අය ශේප් එකේ IELTS PTE දාගෙන ඩිග්‍රියට සෙට් වෙන්නෙ.
    Hehehehe. Ubalata mona superior da baaaaan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    පිටරට ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්නේ හව්? මෙහේ කෑලි නිසා විඳෙිව්වා ඇති දැන් පිටරට කෑලි නිසා විඳවමු. ඒත් පාඩු නෑනේ. ජෝක් එකට ඒවා නම් කිව්වේ. මේ ගොඩ ගිය එුව්න එහෙම ඇති නේද රට ඉන්න කෙල්ලො බැඳලා. කියපල්ලකෝ පොයින්ට්ස් ටිකක්.
    ලන්කාවෙ ජීවත් වෙන අනාතයෙක්ට මොකටද බන් සුද්දියො කැමති වෙන්නෙ? 😁 ඔස්ට්‍රේලියාවෙ පී.ආර් සිටිසන් තියෙන ලන කාවෙ ගෑණියෙක් හොයාගනින්. එහෙම නැත්තන් ඉතින් මැරෙන්න ඉන්න නාකි සුද්දියෙක් තමයි 😌 ගෑනුන්ට මුදල් ගෙවල සිටිසන් ගන්න උනුත් ඉන්නව, ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයි ඒව අල්ලල හිරේ දානව.
     
    Last edited:
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    ලන්කාවෙ ජීවත් වෙන අනාතයෙක්ට මොකටද බන් සුද්දියො කැමති වෙන්නෙ? 😁 ඔස්ට්‍රේලියාවෙ පී.ආර් සිටිසන් තියෙන ලන කාවෙ ගෑණියෙක් හොයාගනින්. එහෙම නැත්තන් ඉතින් මැරෙන්න ඉන්න නාකි සුද්දියෙක් තමයි 😌 ගෑනුන්ට මුදල් ගෙවල සිටිසන් ගන්න උනුත් ඉන්නව, ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයි ඒව අල්ලල හිරේ දානව.
    නෑ නෑ බන්. සුද්ිදයෝ නෙමෙයි ලංකාවේ කෙල්ලෙක් තමයි මම කිව්වේ. ඇතිනේ අහංකාර කම අඩු උගත් කියන්නේ දෙයක් කතා කරලා විසඳගන්න දගලන පවුල් ජීවිතයක් ලස්සනට ගෙනියන්න කැමති උදවිය. උන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    නෑ නෑ බන්. සුද්ිදයෝ නෙමෙයි ලංකාවේ කෙල්ලෙක් තමයි මම කිව්වේ. ඇතිනේ අහංකාර කම අඩු උගත් කියන්නේ දෙයක් කතා කරලා විසඳගන්න දගලන පවුල් ජීවිතයක් ලස්සනට ගෙනියන්න කැමති උදවිය. උන්.
    ඉන්නව බන්. ඒත් ඉතින් හොයාගන්න එක උබේ වැඩක්. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙනවනෙ ක්‍රම දෙක තුනක්. ඒව ට්‍රයි කරල බලපන්. ෆේස් බුක් එහෙම ඉන්නව කෙල්ලො/කොල්ලො.
     
    • Like
    Reactions: DiksonAlex

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අද මගේ යාලුවෙක් කිව්වා ඌබර් ඊට්ස් වලට සමහර පෑති වල අලුතෙන් ඩ්‍රයිවර්ලා ගන්න එක නවත්තලා කියලා. මට පේන්නේ එන හෑම එකාම කෙලින්ම සෙට් වෙන්න ඌබර් ඊට්ස් දුවන්න වගේ.. පී ආර් නම් දෙනවා බල්ලන්ට ගල් ගහනවා වගේ.. සෙට් එක එනවා පෝලිමේ.. 2024 වෙනකම්ම මේක තියෙයි.. එකම සීන් එක ගෙවල් නෑති එක තමා..
     
    • Wow
    Reactions: hancok