ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මචන් ටාසන් ඇයි බන් උබ මෙ තරම් කෙබර ඇද බාන්නේ. ඇත්ත කියපන් උබත් ස්ටුඩන් ඇවිත් අනාතවෙලා කරුමෙට පිආර් දගෙන අමාරුවෙන් ජිවිතේ ගැටගහගන්න දගලන එකෙක් නෙද? උබ කොහෙද ඉන්නෙ බන් Dandenong South? Clyde Officer or East side dote ඉන්දියන් මුස්ලිම් උන් ඉන්න ඩොජි පැත්තකද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000

    ඇයි ඔයා ලොකු පොල් අකුරෙන් දාන්නෙ? අවදානෙද ඕනෙ? 😂 මෝඩයෙක් වගේ පේන්න ගන්නව බන් එතකොට 😂
    මම ඉන්න තැන නෙමෙයි, උබ ගොඩ පලයන්, ලන්කාවෙ බන්කොලොත් අනාත ගොබිලා 😂
     
    • Haha
    Reactions: SLHodahitha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලස්සන තැන් තියනව 200-400+ KM Travel. + Comapred to Sri Lanka. Summer එකේ අග කොල පාට වෙන එක තමා එකම හොඳේ
    Mmm thanks machan.

    Btw in land flights godak expensive kiyana kathawa attada machan ohe?
    Thawa godak kattiya kiyanawa dakala thiyenawa ausiyo Europeans/Americans la wage newei wadiya loke traveling karanne naha dura Saha expensive wima nisa kiyala. Meka attada??
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Lacking of Natural beauty

    In Australia??? Who would believe this statement??

    I could agree with u if you're talking about UAE

    Australia is a beautiful country with abundant natural beauty, including lush forests and stunning landscapes.
    ඌට පිස්සු බන්, ඔස්ට්‍රේලියාව කොච්චර ලස්සනද. ඌ රට මැද තියෙන කාන්තාර පැත්තක ජීවත් වෙන එකෙක් ද කොහෙද 😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223

    Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna ba
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna ba

    උබ ඉස්සෙල්ලම ඔස්ට්‍රේලියාවට වරෙන්කො 😂 ඊට පස්සෙ කතා කරමු 😂 අන්දයෙක් ට පාට කියල දෙන්න අමාරුයි.

    වැකේශන් දාන් යන්නෙ කොහෙද උබ? ඔස්ට්‍රේලියාවෙ ගහකට ගහක් දුර කිලෝමීටරයක් වගේ කියලද උබ හිතන්නෙ? 😂 රට ලොකු උනාට ඕනෙම රටක ගස් වැවෙන්නෙ ලගින් ලගින් 😅 අනිත් සීනරීස් බලන්න නම් ලග තැන් තියෙනව ඕනෙ තරම්.දුර යන්න ඕනෙ කෙනෙක් නම් ඒ වගේ දුර යන්න තැනුත් තියෙනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    උබ ඉස්සෙල්ලම ඔස්ට්‍රේලියාවට වරෙන්කො 😂 ඊට පස්සෙ කතා කරමු 😂 අන්දයෙක් ට පාට කියල දෙන්න අමාරුයි.

    වැකේශන් දාන් යන්නෙ කොහෙද උබ? ඔස්ට්‍රේලියාවෙ ගහකට ගහක් දුර කිලෝමීටරයක් වගේ කියලද උබ හිතන්නෙ? 😂 රට ලොකු උනාට ඕනෙම රටක ගස් වැවෙන්නෙ ලගින් ලගින් 😅
    Compared to Sri Lanka කිව්වෙ ඒකයි. උඹ ඕස්ට්‍රේලියාවේ ඉන්න Suburb එක කියපන්. ඊට පස්සෙ මම කියන්නම් Vacation යන්න ඕනද නැද්ද කියල. Dandenong/Noble Park නම් කියන්න එපා පට්ට කැතයි. උඹටත් Mount Dandenong ගිහින් එපාවෙලා ඇති. Natural Beauty කියන්නෙ පාර දෙපැත්තෙ වවල තියන ගස් නෙමෙයි 😂. මම ඉන්නෙ Burnely, Melbourne. Mount Dandenong, Yarra Valley ඇරුනම වෙන තැන් හොයන් යන්න 100KM + යන්න වෙනව. අර දෙක 4 5 පාරක් ගිහිල්ල ආයි යන්න හිතෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: SLHodahitha

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Compared to Sri Lanka කිව්වෙ ඒකයි. උඹ ඕස්ට්‍රේලියාවේ ඉන්න Suburb එක කියපන්. ඊට පස්සෙ මම කියන්නම් Vacation යන්න ඕනද නැද්ද කියල. Dandenong/Noble Park නම් කියන්න එපා පට්ට කැතයි. උඹටත් Mount Dandenong ගිහින් එපාවෙලා ඇති. Natural Beauty කියන්නෙ පාර දෙපැත්තෙ වවල තියන ගස් නෙමෙයි 😂. මම ඉන්නෙ Burnely, Melbourne. Mount Dandenong, Yarra Valley ඇරුනම වෙන තැන් හොයන් යන්න 100KM + යන්න වෙනව. අර දෙක 4 5 පාරක් ගිහිල්ල ආයි යන්න හිතෙන්නෙ නෑ.

    ආ අපි මෙල්බන් ඉන්න උන්ව ගනන් ගන්නෙ නෑ, අඩු කුලේ එවුන් 😂 උන් ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි. මෙල්බන් කොහොමත් සවුත්තුයි 😅 ඉතින් උබට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනිත් එක උබට ඔච්චරම ඔස්ට්‍රේයාව අවුල් නම් පලයන් කො බන් ලන්කාවට 😂 ස්ටූඩන්ට් වීස නේද ඉන්නෙ? යන්න බැරුව ඉන්නෙ නේද 😂
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna ba
    True.

    ආ අපි මෙල්බන් ඉන්න උන්ව ගනන් ගන්නෙ නෑ, අඩු කුලේ එවුන් 😂 උන් ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි. මෙල්බන් කොහොමත් සවුත්තුයි 😅 ඉතින් උබට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනිත් එක උබට ඔච්චරම ඔස්ට්‍රේයාව අවුල් නම් පලයන් කො බන් ලන්කාවට 😂 ස්ටූඩන්ට් වීස නේද ඉන්නෙ? යන්න බැරුව ඉන්නෙ නේද 😂
    Thopi australia innawanam meke awith kale kanne mona labbakatada.... ehe gihin wath hadiyanko
    ------ Post added on Sep 19, 2023 at 11:08 AM

    ආ අපි මෙල්බන් ඉන්න උන්ව ගනන් ගන්නෙ නෑ, අඩු කුලේ එවුන් 😂 උන් ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි. මෙල්බන් කොහොමත් සවුත්තුයි 😅 ඉතින් උබට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනිත් එක උබට ඔච්චරම ඔස්ට්‍රේයාව අවුල් නම් පලයන් කො බන් ලන්කාවට 😂 ස්ටූඩන්ට් වීස නේද ඉන්නෙ? යන්න බැරුව ඉන්නෙ නේද 😂
    mata penne perth wala higannek da koheda.... ekko QLD
    ------ Post added on Sep 19, 2023 at 11:09 AM