ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Australia Lucky country. රට නය වෙලා තියෙන්න GDP එකෙන් 43%යි. Europe ගොඩක් රටවල 70%+ or 100% Japan 200+.
    ඒක එක එක්කෙනා අනුව ඕක වෙනස් වෙනව. Software Engineering ගොඩක් උන් Introvert ල. එහෙම උන් කැමති Nature එකට. Victoria වගේනම් අවුරුදු 2 යද්දි යන්න තියන තැන් ඔක්කොම Cover කලාම Boring. Mount Hotham, Grampiens, Wilsons Proms, Philips Island, Lake masedon, Tyrel, Great Ocean Road වගේ ඒව හැමදාම යන්නත් නෑනෙ. ගියත් ලොකු ලස්සනක් නෑ. උස කඳු නෑ. Evelation එකක් නෑ. ඒ නිසා Boring. Extrovert උන්ටනම් හොඳ වෙයි මොකද උන්ට Music Concert, Clubing, Pub වලින් Fun එක ගන්න පුළුවන්නෙ. Natural Beauty එක අඩු එක ලොකු අඩුවක්.

    අනිත් එක ලංකාවෙ වගේ Monthly නිවාඩු වෙනුවට ගොඩක් මෙහෙ යන්නෙ Bulk නිවාඩු නිසා මාස 11ක් එකම ලූප් එකේ Boring Life එකක් ගෙවල මාසයක් කොහෙහරි ගිහින් Fun ගන්නව. ගන්න Fun එකත් ගන්න 300KM වත් Drive කරන්න වෙනව. අඩුම. (4 Day work week ආවොත් හරියයි.)

    Cooporate Office වල සුද්දොනම් ලොකුවට Fit වෙන්නෙ නෑ. ෆිට් වෙන්න එන්නෙත් නෑ. ඉඳල ඉඳල සුපිරි චරිත සෙට් වෙනව 10ට එකක් වගේ.
    Hotels walata ehama yanna thiyanawada bung ? lanakwe wage hotels walata holiday walata yanna barida ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඒ මොකක්ද බන් ඒ කතාව? 🤔
    Oya bung api lanakwedi hotels walata FB/HB yanne bung. anna ehama normally honda locations wala nadda hotels ehama ?

    Beach wala mountain side wala ?
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලිපිය කියවනකොට නිකං auto සුරාන්තයට පත්වෙනවා 😁 හා හා cepa cepa ඔසී, ලක්ෂන හීනයක් 😁
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Hotels walata ehama yanna thiyanawada bung ? lanakwe wage hotels walata holiday walata yanna barida ?
    ලංකාවෙ වගේ හැමතැනම Luxary හොටෙල් නම් නෑ. AirBnB යන්නෙ ගොඩක් වෙලාවට. ඒකත් අඩුම Per Night 150AUD. ලොකු හොඳ හොටෙල් යන එකත් වෙනම Trip එකක්
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ලංකාවෙ වගේ හැමතැනම Luxary හොටෙල් නම් නෑ. AirBnB යන්නෙ ගොඩක් වෙලාවට. ඒකත් අඩුම Per Night 150AUD. ලොකු හොඳ හොටෙල් යන එකත් වෙනම Trip එකක්
    ahh

    Ethakota Australia watema dan road trips yana aya ethakota Vehicle ekamada bung inne ? :rolleyes:

    nathnam camping sites thiyanawada wenama innama facilities ekka ?

    math hari asaiyi bung ara long distance road trip ekake Aussie wala yanna. :yes:

    thawa ara Train ekake thiyanawa neda Adelaide idan Darwin walata yana 3,4 days walin ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    ahh

    Ethakota Australia watema dan road trips yana aya ethakota Vehicle ekamada bung inne ? :rolleyes:

    nathnam camping sites thiyanawada wenama innama facilities ekka ?

    math hari asaiyi bung ara long distance road trip ekake Aussie wala yanna. :yes:

    thawa ara Train ekake thiyanawa neda Adelaide idan Darwin walata yana 3,4 days walin ?
    AirBnb, Camping Sites, Motels තමා Cost effective ම. Luxary Hotels නම් අඩුයි
     
    • Like
    Reactions: acryan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Summary of the Thread "How to be a Gold Digger" :lol::lol::lol::lol:

    ලන්කාවෙ එකෙක් දෙන්නෙක් ගොඩ යනකොට ඉන්න බෑ වගේද 😂 ඔස්ට්‍රේලියාවෙ ස්ටූඩන්ට් වීස ද ඉන්නෙ? පී.ආර් ගමු නේ, එතකොට ඕක හොද වෙයි 😌
     
    • Haha
    Reactions: Ozone4

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    ලෝකේ කොහෙත් ලෙඩ වලින් මිනිස්සුන්ට වෙන effect එක එකම විදියට සලකන්නේ.
    නැතුව Australia වේ ලෝකේ කොහෙවත් නැති අමුතු බෙහෙතක් නැහැ....
    උඹ පට්ට මෝඩයෙක් බැලුවම... :rofl:
    උඹ වැඩ බැරි නිසා වෙන රටක PR එකට ආත්මේ උනත් පාවා දෙන එකෙක්..

    මම ගැන දැන ගන්න ඕනද? haha මට ඔය 1st world country එකක ඕන වෙලාවක PR apply කරන්න පුළුවන් මොකද මම එහෙ business එකක share holder කෙනෙක් නිසා.. ඔය ලොකු පඩියක් කිය ගාන වගේ 10 ගුණයකටත් වඩා හොයනවා ලංකාවේ ඉඳන් export කරලා..
    මට කිසිම අමාරුවක් නැහැ අදායමෙන් 1/2 නිකරුනේ වෙන රටකට tax ගෙවන්න..
    සල්ලි නැති එක ලංකාවේ ආතල් එක දන්නේ නැහැ.. උ හිතන්නේ ලංකාවේ හැමෝටම උට වගේ කන්න, බේත් ගන්න සල්ලි නැහැ කියල...
    සල්ලි අඩුවෙන්ම වියදම් කරලා උපරිම දෙයක් කරගෙන උපරිම සැපක් ගන්න පුළුවන් රට තම ලංකාව..
    අනේ පලයං බං යන්න මම
    සෑහෙන්න තොපි වගේ එවුන්ගෙ බොරු පතහෑලි දකිනවා. උබ යකෝ කෝටි ගානක් ලංකාවෙ හොයන ශෙයාහෝල්ඩර් කෙනෙක් නම් මේකෙ කාලෙ කකා වැලලෙන්නෑ. උබලට ඉල්ලපු ගමන් රටවල්වලින් පී ආර් සිටිසන් දෙන්න ඇයි උබ බුදුහාමුදුරුවොද. පයින් ගහල විසිට් වීසත් රිජෙක්ට් කරන්නෙ තොපිවගේ එවුන්ගෙ මේ රටවල්වල. ආව මෙතන 🤣
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ලන්කාවෙ එකෙක් දෙන්නෙක් ගොඩ යනකොට ඉන්න බෑ වගේද 😂 ඔස්ට්‍රේලියාවෙ ස්ටූඩන්ට් වීස ද ඉන්නෙ? පී.ආර් ගමු නේ, එතකොට ඕක හොද වෙයි 😌
    Ade sorry machan Sudanthaka Vlog.. :rofl:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අනේ පලයං බං යන්න මම
    සෑහෙන්න තොපි වගේ එවුන්ගෙ බොරු පතහෑලි දකිනවා. උබ යකෝ කෝටි ගානක් ලංකාවෙ හොයන ස්ටේහෝල්ඩර් කෙනෙක් නම් මේකෙ කාලෙ කකා වැලලෙන්නෑ. උබලට ඉල්ලපු ගමන් රටවල්වලින් පී ආර් සිටිසන් දෙන්න ඇයි උබ බුදුහාමුදුරුවොද. පයින් ගහල විසිට් වීසත් රිජෙක්ට් කරන්නෙ තොපිවගේ එවුන්ගෙ මේ රටවල්වල. ආව මෙතන 🤣
    ha ban.. dan pala 2nd job ekata.. :rofl: