ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අනිත් දියුණු රටවලට වඩානම් හොඳයි. කෙනෙක්ට යනවනම් හොඳම රට. Europe වල තියන High Tax, Refugee ප්‍රශ්න අඩුයි. Minimum Wage වැඩිම රට. Europe වල රටවල් කිහිපයක හැරුණම අනිත් හැම රටකටම වඩා GDP Per Capita වැඩියි (Ireland Luxmburg Denmark විතරයි වැඩි). Jobs වැඩියි. Europe වලිනුත් Australia වලට Immigrants ල එන්නෙ ඒකයි. ප්‍රංශෙන් ඉතාලියෙන් ගොඩක් ඉන්නව.

    Australia ගොඩක් රටවලට වඩා Living cost අඩුයි. Food cost නම් ගොඩක් අඩුයි. ලංකාවෙ යන ගානම වගේ යන්නෙ කඩෙන් නොකන කෙනෙක්ට.

    Health Sector ප්‍රශ්න ලෝකෙ හැම දියුණු රටකම තියනව Europe සමහර රටවල් ඇරුනම. ධනවාදී රටවල් නිසා සිස්ටම් එක හැදිල තියෙන්නෙ සුබසාධනයට නෙමෙයි ලාබෙට.

    Australia Lucky country. රට නය වෙලා තියෙන්න GDP එකෙන් 43%යි. Europe ගොඩක් රටවල 70%+ or 100% Japan 200+.
    ඒක එක එක්කෙනා අනුව ඕක වෙනස් වෙනව. Software Engineering ගොඩක් උන් Introvert ල. එහෙම උන් කැමති Nature එකට. Victoria වගේනම් අවුරුදු 2 යද්දි යන්න තියන තැන් ඔක්කොම Cover කලාම Boring. Mount Hotham, Grampiens, Wilsons Proms, Philips Island, Lake masedon, Tyrel, Great Ocean Road වගේ ඒව හැමදාම යන්නත් නෑනෙ. ගියත් ලොකු ලස්සනක් නෑ. උස කඳු නෑ. Evelation එකක් නෑ. ඒ නිසා Boring. Extrovert උන්ටනම් හොඳ වෙයි මොකද උන්ට Music Concert, Clubing, Pub වලින් Fun එක ගන්න පුළුවන්නෙ. Natural Beauty එක අඩු එක ලොකු අඩුවක්.

    අනිත් එක ලංකාවෙ වගේ Monthly නිවාඩු වෙනුවට ගොඩක් මෙහෙ යන්නෙ Bulk නිවාඩු නිසා මාස 11ක් එකම ලූප් එකේ Boring Life එකක් ගෙවල මාසයක් කොහෙහරි ගිහින් Fun ගන්නව. ගන්න Fun එකත් ගන්න 300KM වත් Drive කරන්න වෙනව. අඩුම. (4 Day work week ආවොත් හරියයි.)

    Cooporate Office වල සුද්දොනම් ලොකුවට Fit වෙන්නෙ නෑ. ෆිට් වෙන්න එන්නෙත් නෑ. ඉඳල ඉඳල සුපිරි චරිත සෙට් වෙනව 10ට එකක් වගේ.
    වෙන්න පුලුවන්. සමහර එවුන්ට සෙට් වෙන තෑන් අනුව ත් ඕක වෙනස් වෙන්න පුලුවන්..
    කොහොම වුනත් ඕස්ට්‍රේලියාව කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් පුරවෑසි කම අරන් තියන්න වටින රටක්. මෙහේ තියෙන ස්වභාවික සම්පත් වලින් තාම ඉතාම සුලු කොටසයි එලියට අරන් තියෙන්නේ.. ඉස්සරහාට අත්‍යාවශ්ය වෙන සමහර මූලද්‍රවය නිධි සෑහෙන්න හොයාගෙන දෑන් සමහර තෑන් වල පතල් අලුතෙන් පටන් ගන්නවා. මොනවාද ඕනේ ඒ ඕන එකක් මෙහෙන් හාර ගන්න පුලුවන්.. ඒ වගේ රටක පුරවෑසිකම තියෙන එක වටිනවා. ඒ හින්දා මෙලෝ රහක් නෑ කියලා හිතුනත් අවුරුදු 5 ක් අල්ලන් ඉදලා සිටිසන් අරන් ආයේ ලන්කාවට ගියත් අවුලක් නෑ ඉන්න බෑම නම්.. පස්සේ පසු තෑවෙන්න ඕනේ නෑනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    අනේ පලයං බං යන්න මම
    සෑහෙන්න තොපි වගේ එවුන්ගෙ බොරු පතහෑලි දකිනවා. උබ යකෝ කෝටි ගානක් ලංකාවෙ හොයන ශෙයාහෝල්ඩර් කෙනෙක් නම් මේකෙ කාලෙ කකා වැලලෙන්නෑ. උබලට ඉල්ලපු ගමන් රටවල්වලින් පී ආර් සිටිසන් දෙන්න ඇයි උබ බුදුහාමුදුරුවොද. පයින් ගහල විසිට් වීසත් රිජෙක්ට් කරන්නෙ තොපිවගේ එවුන්ගෙ මේ රටවල්වල. ආව මෙතන 🤣

    🤣🤣🤣🤣
    ඕව ඉතින් මම නං ආයෙ කියන්න ගියේ නෑ. අඩියක් ගහල ඉද්දි ඔයිට වඩා ටෝක් දෙන්නෙ මිනිස්සු 🫢🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    🤣🤣🤣🤣
    ඕව ඉතින් මම නං ආයෙ කියන්න ගියේ නෑ. අඩියක් ගහල ඉද්දි ඔයිට වඩා ටෝක් දෙන්නෙ මිනිස්සු 🫢🤣🤣

    Hi, bro. moko dawasa gaane company bankoloth wenne?? simenthi ganan da?
     
    • Sad
    Reactions: shenat

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    🤣🤣🤣🤣
    ඕව ඉතින් මම නං ආයෙ කියන්න ගියේ නෑ. අඩියක් ගහල ඉද්දි ඔයිට වඩා ටෝක් දෙන්නෙ මිනිස්සු 🫢🤣🤣
    නෑ බන් සිරාවට. ත්‍රෙඩ් හානව අපි කෝටි ගනන හොයනවා අපි ලංකාවෙ හෙන ලක්ශරි ලයිප් ගෙවන්නෙ ඇයි අපි රට යන්නෙ යැයි යැයි කියාගෙන අපි හරියට උන්ට බලෙන් වීස අරන් දෙන්න හැදුව වගේ. ඕන රටකට ඕන වෙලාවක යන්න පුලුවන් ලු යන්නෙ නෑලු. එක අතකින් හරි. ඔය ජිල්මාට් මේවය දැම්මොත් ඕකුන් හිරේ. (අර කප් රුක තට්ටයගෙ වගේ බිස්නස්)
    හිත හදාගන්න තායි/මැලේශියා/සිංගා වගේ ගිහින් එනෝ උන් ප්ලේන් එකේ ව්න්ඩෝ සීට් එකේ ෆොටෝ දදා. 🤣
     
    • Haha
    Reactions: tarson and shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    වෙන්න පුලුවන්. සමහර එවුන්ට සෙට් වෙන තෑන් අනුව ත් ඕක වෙනස් වෙන්න පුලුවන්..
    කොහොම වුනත් ඕස්ට්‍රේලියාව කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් පුරවෑසි කම අරන් තියන්න වටින රටක්. මෙහේ තියෙන ස්වභාවික සම්පත් වලින් තාම ඉතාම සුලු කොටසයි එලියට අරන් තියෙන්නේ.. ඉස්සරහාට අත්‍යාවශ්ය වෙන සමහර මූලද්‍රවය නිධි සෑහෙන්න හොයාගෙන දෑන් සමහර තෑන් වල පතල් අලුතෙන් පටන් ගන්නවා. මොනවාද ඕනේ ඒ ඕන එකක් මෙහෙන් හාර ගන්න පුලුවන්.. ඒ වගේ රටක පුරවෑසිකම තියෙන එක වටිනවා. ඒ හින්දා මෙලෝ රහක් නෑ කියලා හිතුනත් අවුරුදු 5 ක් අල්ලන් ඉදලා සිටිසන් අරන් ආයේ ලන්කාවට ගියත් අවුලක් නෑ ඉන්න බෑම නම්.. පස්සේ පසු තෑවෙන්න ඕනේ නෑනේ
    ඇත්ත බන්. ඔස්ට්‍රේලියාවෙ ඉන්න ආස නැතිම නම්, සිටිසන් ගත්ත කාලෙක ආපහු යන්නත් පුලුවන් ලන්කාවට, එහෙම ගියා කියල සිටිසන් එක නැති වෙන්නෙ නෑ.
    ඔස්ට්‍රේලියාවෙ ඉන්න යාලුවෙක් ලන්කාවෙ කෙල්ලෙක් බැදල, ඒ කෙල්ල මුලින් කිව්වලු ඔයාට ලන්කාවට ඇවිල්ල ඉන්න පුලුවන්ද, මම ආසයි ලන්කාවෙ ඉන්න වගේ ඒව. පස්සෙ කෙල්ල ඔස්ට්‍රේලියා ආවට පස්සෙ ඒ කෙල්ල ලන්කාවට යන්න කැමති නෑ 😌.
    ඔස්ට්‍රේලියාවට ආපු කෙනෙක් ආපහු යන්නෙ නෑ, ආස වෙනව.
    ඒත් ඕනෙම නම් සිටිසන් ගත්තට පස්සෙ ලන්කාවට ගිහිල්ල ඕනෙ කාලයක් ලන්කාවට වෙලා ඉන්න පුලුවන්. ආපහු ඕනෙ නම් එන්න පුලුවන්.
    මම නම් කියන්නෙ මොන රටක හිටියත් ඉක්මනට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන්න කියල.

    සමහර අය පී.ආර් අරන් වෙන රටවල් වලට වෙලා ඉන්නව, එයාලගෙ පුරුදු රස්සා කරගෙන, සමහර හොද රස්සා කරන අයගෙ පඩි හොද නිසා. ඉස්සර අව්ලක් නෑ එහෙම කලාට, ඒත් දැන් පුලුවන් තරම් ඉක්මන්ට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි හොදම. මොකද පී.ආර් ගත්තට පස්සෙ ටික කාලයක් ස්ට්‍රේලියාවෙ හිටියෙ නැත්තන් සිටිසන් ගන්න එක පරක්කු වෙනව. සිටිසන් ඉක්මනින් ගන්න එක ඉස්සරට වඩා දැන් වැදගත්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722

    ඕස්ට්‍රේලියන් (හෝ වෙන රටක) සිටිසන් ගත්තට පස්සේ ලංකාවට ගිහිල්ලා ඕනෑ කාලයක් ඉන්න හැකියාවක් නැහැ. පළමුව දින 30 කට වීසා ලැබෙනවා. ඉන්පසුව තව දින 60 කටත්, නැවත දින 90 කටත්, නැවත තවත් දින 90 කටත් වීසා දික් කල හැකියි. ඉන්පසුව තවදුරටත් ලංකාවේ රැඳී සිටීම වරදක්. කවදා හෝ රටෙන් පිට වෙන දිනක ගුවන් තොටුපොලේදී මේක අහුවෙනවා.මේකට තාවකාලික විසඳුම විසා ඉකුත් වීමට පෙර විදේශගත වී නැවත ලංකාවට ඇතුළු වීමයි. ස්ථිර විසඳුම නම් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමයි.

    //සමහර අය පී.ආර් අරන් වෙන රටවල් වලට වෙලා ඉන්නව, එයාලගෙ පුරුදු රස්සා කරගෙන//

    PR ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න මිසක් වෙන රටක ජීවත් වෙන්න නොවෙයි. PR ලැබෙද්දී multiple entry visa වසර 5ක කාලයකට ලැබුනත්, ඒ කාලයෙන් පස්සේ විදේශගත වෙනවා නම් ආපසු එන්න resident return visa ගත යුතු වෙනවා. ඒක ලබා ගන්න නම් පසුගිය අවුරුදු පහෙන් දෙකක් ඕස්ට්‍රේලියාව තුල ජීවත් වී සිටීම අනිවාර්යය වෙනවා. ඒ හැර, PR තියන කෙනෙක් වසර පහක් එකදිගට ඕස්ට්‍රේලියාවෙන් පිට හිටියොත් නැවත ඔස්ට්‍රේලියාවට එන්න හැකියාවක් (සාමාන්‍ය තත්ත්ව යටතේ)නැහැ
     
    Last edited:

    හද පෙන්නුවාම ගොනෙක් වගේ ඇගිල්ල දිහා බලන්න එපා 😂

    ඉතින් ද්විත්ව පුරවැසිභාවය ගන්නවනෙ ලේසියෙන්, ප්‍රශ්නෙ ඉවරයි. නිකන් හෙන ප්‍රශ්නයක් වගේ ප්‍රශ්න නොවන දේවල් වලට හෑලි ලියන්න එපා බන් 😂 කොහොමත් ඔස්ට්‍රේලියන් සිටිසන් ගත්ත එකා ලන්කාවෙ සිටිසන්ශිප් එකත් තියාගන්න කැමතියි කියල ලන්කාවට දැනුම් දෙනව. ඔය දින 60, 90 අදාල නැති කතා. ඒ ලන්කාවෙ සිටිසන් නැති අයට තියෙන ලිමිට්.

    ඉතින් අවුරුදු 5 ට ලන්වෙන්නම, වෙන රටවල් වල ඉන්න ආස උන් ඉන්නව. උන්ට කිව්වෙ එහෙම ඉන්න එපා ඉක්මනට එන්න කියල. ඉස්කෝලෙ වත් ගියෙ නැද්ද බන්? 😂
     
    මට ඔයා එක්ක තර්ක කරන්නවත් හෑලි ලියන්නවත් උවමනාවක් නැහැ. මම මේ වතාවෙත්, ඊට කලින් වතාවකදීත් පෙන්නුම් කලේ ඔයා ලියන අමූලික බොරු ගැනයි. මම ලියලා තියන දේවල් වැරදි නම් වැරැද්ද පෙන්නනවා මිසක්, හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන කතා කියලා වැඩක් නැහැ.

    ඔයා ඕස්ට්‍රේලියාවේ PR ගැන හෝ සිටිසන් ගැන හෝ ද්විත්ව පුරවැසි කම ගැන හෝ කිසිම දෙයක් නොදන්නා බව

    //ඉතින් ද්විත්ව පුරවැසිභාවය ගන්නවනෙ ලේසියෙන්, ප්‍රශ්නෙ ඉවරයි. නිකන් හෙන ප්‍රශ්නයක් වගේ ප්‍රශ්න නොවන දේවල් වලට හෑලි ලියන්න එපා බන් 😂 කොහොමත් ඔස්ට්‍රේලියන් සිටිසන් ගත්ත එකා ලන්කාවෙ සිටිසන්ශිප් එකත් තියාගන්න කැමතියි කියල ලන්කාවට දැනුම් දෙනව. ඔය දින 60, 90 අදාල නැති කතා. ඒ ලන්කාවෙ සිටිසන් නැති අයට තියෙන ලිමිට්.//

    වගේ හිනා යන කියමන් වලින් තේරෙනවා.

    ලංකාවේ සිටිසන්ශිප් එක තියාගන්න කැමතියි කියන්නේ කාටද? ද්විත්ව පුරවැසිකම වසර ගණනාවක් තිස්සේ දුන්නේ නැති බව දන්නවාද? ඒක ලේසියෙන් ගන්න පුලුවන්ද? අඩුම තරමින් වෙන රටක පුරවැසිකම ගත්තාම ලංකාවේ පුරවැසි බව නැති වෙන බව වත් ඔයා දන්නේ නැහැ ඉහත උපුටා ගැනීමේ අවසාන වාක්‍යයෙන් ඒ බව පැහැදිලි වෙනවා.

    //ඉතින් අවුරුදු 5 ට ලන්වෙන්නම, වෙන රටවල් වල ඉන්න ආස උන් ඉන්නව. උන්ට කිව්වෙ එහෙම ඉන්න එපා ඉක්මනට එන්න කියල. ඉස්කෝලෙ වත් ගියෙ නැද්ද බන්? //

    මේ කියන දේ සහ ඒක ගැන කලින් කියාපු එක (පහත) සංසන්දනය කරලා බලන්න අවුරුදු පහට ලංවෙලා ඔස්ට්‍රේලියාවට ආවම ඔක්කොම හරිද ? මේ ගැන ඉස්සර සහ දැන් අතර වෙනස මොකක්ද?

    //සමහර අය පී.ආර් අරන් වෙන රටවල් වලට වෙලා ඉන්නව, එයාලගෙ පුරුදු රස්සා කරගෙන, සමහර හොද රස්සා කරන අයගෙ පඩි හොද නිසා. ඉස්සර අව්ලක් නෑ එහෙම කලාට, ඒත් දැන් පුලුවන් තරම් ඉක්මන්ට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි හොදම. මොකද පී.ආර් ගත්තට පස්සෙ ටික කාලයක් ස්ට්‍රේලියාවෙ හිටියෙ නැත්තන් සිටිසන් ගන්න එක පරක්කු වෙනව. සිටිසන් ඉක්මනින් ගන්න එක ඉස්සරට වඩා දැන් වැදගත්.//

    මට මගේ දැනුම ප්‍රදර්ශනය කරන්නවත්, ඔයාව අපහසුවට පත් කරන්නවත් උවමනාවක් නැහැ. මමත් සියල්ල දත් කෙනෙක් වත්, First fleet එකෙන් ඔස්ට්‍රේලියාවට ආ කෙනෙක් වත් නොවෙයි. නමුත් මේ වගේ සමාජ මාධ්‍යයක බොරු තොරතුරු පල කරලා, එයින් කාට හෝ අයහපතක් වෙන එකට මම කැමති නැහැ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මට ඔයා එක්ක තර්ක කරන්නවත් හෑලි ලියන්නවත් උවමනාවක් නැහැ. මම මේ වතාවෙත්, ඊට කලින් වතාවකදීත් පෙන්නුම් කලේ ඔයා ලියන අමූලික බොරු ගැනයි. මම ලියලා තියන දේවල් වැරදි නම් වැරැද්ද පෙන්නනවා මිසක්, හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන කතා කියලා වැඩක් නැහැ.

    ඔයා ඕස්ට්‍රේලියාවේ PR ගැන හෝ සිටිසන් ගැන හෝ ද්විත්ව පුරවැසි කම ගැන හෝ කිසිම දෙයක් නොදන්නා බව

    වගේ හිනා යන කියමන් වලින් තේරෙනවා.

    ලංකාවේ සිටිසන්ශිප් එක තියාගන්න කැමතියි කියන්නේ කාටද? ද්විත්ව පුරවැසිකම වසර ගණනාවක් තිස්සේ දුන්නේ නැති බව දන්නවාද? ඒක ලේසියෙන් ගන්න පුලුවන්ද? අඩුම තරමින් වෙන රටක පුරවැසිකම ගත්තාම ලංකාවේ පුරවැසි බව නැති වෙන බව වත් ඔයා දන්නේ නැහැ ඉහත උපුටා ගැනීමේ අවසාන වාක්‍යයෙන් ඒ බව පැහැදිලි වෙනවා.

    මේ කියන දේ සහ ඒක ගැන කලින් කියාපු එක (පහත) සංසන්දනය කරලා බලන්න අවුරුදු පහට ලංවෙලා ඔස්ට්‍රේලියාවට ආවම ඔක්කොම හරිද ? මේ ගැන ඉස්සර සහ දැන් අතර වෙනස මොකක්ද?

    මට මගේ දැනුම ප්‍රදර්ශනය කරන්නවත්, ඔයාව අපහසුවට පත් කරන්නවත් උවමනාවක් නැහැ. මමත් සියල්ල දත් කෙනෙක් වත්, First fleet එකෙන් ඔස්ට්‍රේලියාවට ආ කෙනෙක් වත් නොවෙයි. නමුත් මේ වගේ සමාජ මාධ්‍යයක බොරු තොරතුරු පල කරලා, එයින් කාට හෝ අයහපතක් වෙන එකට මම කැමති නැහැ.

    1. ද්විත්ව පුරවැසි කම ඉල්ලන්න ඇප්ලිකේශන් එකක් තියෙනව. ඒක පුරෝල යවපන්.
    2. අවුරුදු 5 ඉවර වෙන්න ලන් වෙලා නෙමෙයි, පුලුවන් නම් කලින්ම ඇවිල්ල සෙට්ල් වෙන්න කිව්වෙ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1. ද්විත්ව පුරවැසි කම ඉල්ලන්න ඇප්ලිකේශන් එකක් තියෙනව. ඒක පුරෝල යවපන්.
    2. අවුරුදු 5 ඉවර වෙන්න ලන් වෙලා නෙමෙයි, පුලුවන් නම් කලින්ම ඇවිල්ල සෙට්ල් වෙන්න කිව්වෙ.
    මම ඔයාගෙන් අහලා තියන දේ ට උත්තර දෙනවාද? එහෙම නැතිනම් මම කියාපු දෙයක වැරද්දක් පෙන්වනවාද? ඒ දෙකටම අදාළ නැති පිළිතුරක් දුන්නාට ඔයා කියාපු බොරු වහගන්න බැහැ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මම ඔයාගෙන් අහලා තියන දේ ට උත්තර දෙනවාද? එහෙම නැතිනම් මම කියාපු දෙයක වැරද්දක් පෙන්වනවාද? ඒ දෙකටම අදාළ නැති පිළිතුරක් දුන්නාට ඔයා කියාපු බොරු වහගන්න බැහැ.
    හා 😂 තව හෑලි ලියපන් කාටවත් වැඩක් නැති දේවල් වලට. තවත් මනුස්සයෙක්ට උදව්වක් වෙන දෙයක් ලියන්න පුරුදුවෙයන් 😌
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    හා 😂 තව හෑලි ලියපන් කාටවත් වැඩක් නැති දේවල් වලට. තවත් මනුස්සයෙක්ට උදව්වක් වෙන දෙයක් ලියන්න පුරුදුවෙයන් 😌
    නොදන්නා බොරු ලිව්වාට මිනිස්සුන්ට උදව්වක් වෙන්නේ නැහැ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ත්‍රෙඩ් එක බලලා මමත් ඔස්ට්‍රේලියාවට යන්න තීරනය කලා. මග පෙන්වීමට ගොඩක් ස්තුතියි මචන්. උබලා වගේ උන් හරි අඩුයි.
     
    • Like
    Reactions: Tz4400 and tarson

    No worries