ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මෙහෙමයි ඉතිං, ලංකාවෙ ලොකුවට බිස්නස් කරන්න පුළුවන් මැර බැකප් එකක් තියෙන එකෙකුට විතරයි. එහෙම නැති එවුංට, පිට රටකට යන එක තමා හොඳ.
    ලංකාවේ බොහෝ දෙනෙක් business කියල කරන්නේ දේශපලකොයෝ අල්ලන් හොර මගෝඩි. ඉතින් එහෙම ඒවා කරනකොට මැරයෝ වටකරගන්නේ නැතුව කරන්න බැහැ..

    හැබය් එහෙම කිසිම සම්බන්දයක් නැතුව ලොකු business කරන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නව, විශේෂයෙන්ම export sector එකේ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Casual Lecturers never fulltime just 4 hours per day max, rate Max 110 p/h

    Uba koheda inne
    නෑ, $150 කැශුවල් අවම ගෙවනව. කලින් ත්‍රෙඩ් එකේ කෙනෙක් කිව්ව උට කැශුවල් $159 වගේ ගෙවනව කියල, ඒකත් වෙන්න පුලුවන්. $150 වලට වඩා වැඩි මිසක් අඩු නෑ. ඒත් PhD කරන හෝ කරපු කෙනෙක් වෙන්න ඕනෙ, එහෙම නැත්තන් පරන වයසක කලින් ඉදල හිටපු ඇසිස්ටන්ට් ලෙක්චරර්ස් ලටත් ඒ ගාන ගෙවනව.
    පැය 4 කියල එකක් නෑ, තමන් කරන ප්‍රමානෙ අනුව තමයි. PhD කරනකොට සතියේ දවස් 5 ම ෆුල් ටයිම් ටීච් කරන්න වෙලාවක් නැති ප්‍රශ්නෙ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: KadawathaKolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    Lankawe embassy wala inna kuhaka sinhalu, meken paninna denne naha, un ekkama walalenawatai asa, embassy walata kuhaka sinhalu ringawala thiyenne unta kelan kiyala baldi dala visa reject karawanna...
    Lol
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    උබ මුන්ට කියන්නෙ ඔහේ ඇවිත් කක්කුස්සි හොදන්න කියලද
    හිරිකොතේ කක්කුස්සි හෝදන උඹට ඒකේ රහ දන්න උඹට ඒකෙන් තොර ලොවක් කොයින්ද බං... ඒකනේ බොට විදග්ධ පුක් ශෝධක කියන්නේ. මොකද කියන්නේ කාලෙකින් දාමුුද වීල් බැරෝ පාරක්...


    කොහෙම වෙතත් උඹට සුබම සුබ උපන් දිනයක් පාර්ථනා කරනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    උබ ගැන නෙමේ නේ ඔය තරකෙන් කියන්නේ .
    සම්නයෙන් හොදටම සල්ලි තියන එකා ගැන
    සමයන් කියන්නේ පොලේ බිනස් කල එකගෙනුත් කප්පම් ගත්ත එකා. :-D :-D
    mama gana thama oya kiyala thiyenne.. :rofl:
     
    • Like
    Reactions: HAneo

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    උබ මුන්ට කියන්නෙ ඔහේ ඇවිත් කක්කුස්සි හොදන්න කියලද
    එහෙනන් උඹ මුන්ට කියන්නේ උඹ වගේ හිරිකොතේ කක්කුස්සි හෝද හෝද ඉන්න කියලද. ඒකනේ බං අපි බොට
    විදග්ධ පුක් ශෝධක කියන්නේ.

    උඹට සුබ උපන්දිනයක් විදා.

    අද හවස් වෙලා ඕනනම් වරෙන් වීල් බැරෝව පද්දන්න.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේක හරියට Australia Visa ගැන නෙමේ එහෙන් බදින්න එකෙක් හොයගන්න දාපු Thread එකක් වගේනේ බන්.
    Australia wa
    කියන්නේ හෙනම පට්ට රටක් නෙමේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලංකාවට සාපේක්ෂව නම් ගොඩක් හොදයි. ඒ උනාට වෙන දියුණු රටකට වඩා පස්සෙන් ඉන්නේ. රට ගොඩක් ලොකු එකකත් ඒකට හේතුවක්. හැම තැනම සංවර්දනය වෙලා නැහැ. Health Sector, Public transportation
    එහෙ තියන ලොකුම වාසිය තමා වෙන රටකට වඩා ලංකාවේ උන්ට ගැලපෙනවා. කෑම බීම , culture එක පරිසරය ඔක්කොම අපේ උන්ට සෙට් වෙනවා. ඔය සින් නිසා recommend කරන්න පුළුවන් වෙන රටකට වඩා. ලස්සන රටක්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අඩෝ මාසෙට ලක්ස් විස්සක්.. මම වෑඩ කරන කොම්පෑණියේ එවුන් මට ගෙවන්නේ අසාධාරණ අඩු පඩියක් නේ.. මුගේ ත්‍රෙඩ් එක සදුදාට ලොක්කාට පෙන්නන්න තිබ්බා සින්හල හින්දා තමා අවුල.. නෑත්නම් උගෙන් අහන්න තිබ්බා බලපිය ලන්කාවේ එවුන් කියන ගණන් මටත් මේ ගාණ ඕනේ කියලා. අනික මගේ යාලුවෝ ඉන්නවා සීනියර් ලෙචාලා.. උන් තාම මූ කියන ගනන් වලට කිට්ටු කරලා නෑ.. උන්ටත් දෑන් ලොකු ප්‍රශ්ණයක් මේක.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Cons
    Expensive Healthcare and poor reachability
    Boring lifestyle for introverts
    Lacking of Natural beauty
    Psycos Crackheads, Karens and Kims


    අවුරුදු 30ක ලෝන් දාල එකම රෝල.

    ලංකාවෙ දුකින් සැප විඳිනව මේ රටවල සැපෙන් දුක් විඳිනව. Business එකක් පටන් අරන් ගොඩ යන්න පුළුවන්නම් ගොඩ. ඒවනම් ලේසියි.
    ඔය උඩ ලියල තියන ටිකනම් වැරදියි . මමත් Aus කාලයක් හිටියා . ඔයා Melbourne වලින් එලියට අඩියක් තියල නෑ වගේ .