ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    කියන තරම්ම ලේසිත් නෑ. ලකුනු ටික සෙට් වෙන්න ඕනෙ.
    කලින් ඉන්විටේශන් දුන්නට වඩා ගොඩ දෙනෙක්ට දෙන එක ඇත්ත. ඒකයි ට්‍රයි කරල බලන්න කිව්වෙ.

    ස්ටූඩන්ට් ඉන්න අයට නම් වැඩි දෙනෙක් ට ලකුනු නෑ. එහෙම ලකුනු තිබ්බනම් එයාල පී.ආර් ඊට පස්සෙ සිටිසන් ගන්නෙ නැතුව ඉන්නෙත් නෑ.
    ස්ටූඩන්ට් ඇවිල්ල පී.ආර් ගන්න එක නම් ගොඩක් අමාරුයි. ඒත් කලාතුරකින් ගන්න අය නැත්තෙත් නෑ.
    student ඉදල අවුරුදු 4න PR ගන්න පුළුවන් විදිත් තියෙනවා බන්. ඒවත් මේකේ දාපන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ලංකාවෙ ඔස්ට්‍රේලියාවට PR දෙන පෝලිමේ වඩේ විකුනන මල්ලි කෙනෙක් හිටිය නේද මේකෙ ?

    මේ දවස් වල කොහොමද දන්නෑ තත්වය
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    student ඉදල අවුරුදු 4න PR ගන්න පුළුවන් විදිත් තියෙනවා බන්. ඒවත් මේකේ දාපන්
    අමාරුයි බන් ස්ටූඩන්ට් ඇවිල්ල අවුරුදු 4 න් ගන්න නම්. කලාතුරකින් කෙනෙක් තමයි. ස්ටූඩන්ට් නම් එන්න එපා කියල තමයි මම නම් කියන්නෙ. සෑහෙන කට්ට.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    අමාරුයි බන් ස්ටූඩන්ට් ඇවිල්ල අවුරුදු 4 න් ගන්න නම්. කලාතුරකින් කෙනෙක් තමයි. ස්ටූඩන්ට් නම් එන්න එපා කියල තමයි මම නම් කියන්නෙ. සෑහෙන කට්ට.
    monada students katta kiyala explain kala nam hodai, ena unta hitha hadagena enna

    course fee?
    working hours?
    medicare?
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    අමාරුයි බන් ස්ටූඩන්ට් ඇවිල්ල අවුරුදු 4 න් ගන්න නම්. කලාතුරකින් කෙනෙක් තමයි. ස්ටූඩන්ට් නම් එන්න එපා කියල තමයි මම නම් කියන්නෙ. සෑහෙන කට්ට.
    ඇයි බන් NT වලට වගේ ගිහින් student -->485 --> 190 . උපරිම 4යි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඇයි බන් NT වලට වගේ ගිහින් student -->485 --> 190 . උපරිම 4යි
    485 කියන්නෙ temporary graduate visa. ඉතින් ඒක ගත්ත කියල ශුවර් නෑනෙ බන් 190 (PR) පුලුවන් වෙයිද කියල, ස්ටේට් නොමිනේශන් , එම්ප්ලෝයර් නොමිනේශන් එහෙම ඕනෙ. පොයින්ට්ස් ගාන සෙට් වෙන්නත් එපැයි. හැමෝටම සෙට් වෙන්නෙ නෑනෙ.

    මොන වීස අරන් ආවත් අන්තිමට පී.ආර් එකට අවශ්‍ය පොයින්ට්ස් ගාන සෙට් උනේ නැත්තන් පී.ආර් නැත.

    190 (PR) හෝ 189 (PR) ගන්නකන්ම කට්ට තමයි, දැන් නම් අලුත් නීති එක්ක පී.ආර් ගත්තත් කට්ට තියෙනව පොඩ්ඩක්, centrelink වගේ රජයෙන් හම්බෙන ඩෝල් වගේ ඒව හම්බෙන්නත් අවුරුදු 4 ක් යනව ඉතින්, සිටිසන් වගේ එවුන් ගෙ ඉදල තමයි කටු නැත්තෙ.

    ඉතින් ස්ටූඩන්ට් එන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. උබට ඕනෙ නම් වරෙන් මම නෙමෙයි නෙ කටු කන්නෙ උබනෙ 😂