matat chance ekak awa bn. passport document okkoma hadala pahuwenida corona walata curfew dammane. ausi nemei
puduma wasanawak

මගෙ යාලුවෙකුත් ඉන්නවා ඔසී වල. ස්ටුඩන්ට් තමා ගියේ. ගිය ගමන් ලාන්සර් CS එකක්ද කොහෙද ගත්තා රුපියල් ලක්ෂ දෙකකට. දැන් එහෙ සැපේ ඉන්නව බන්. අපි මේ හිඟන ජොබ් කර කර කන්නත් නැතුව ලත වෙනකොට. ජීවිතේ හොඳම කාලෙ නිකන්ම දිය වෙලා යනවා කාලකන්නි විදියට. ඉස්සර නම් හම්බකලොත් කෑවා, දැන් හම්බකලත් කන්න බෑනෙඔසීවල එහෙම දෙන්නේ නෑ බන්..එන්ගලන්තෙ නම් දෙනවද කොහෙද අවුරුදු 10 හිටියොත්..මගෙත් ඔය ඉන්නවා UK දන්න උන් වල මහ ගොස්තියෝ වගේ ඉන්නේ උන් ඉන්න පලාතකට පොලොසියෙනුත් යන්නෙ නෑ වගේ...
ඔසී වලත් ඔය ස්ටුඩන්ට් ගගහ ඉන්න උන් ඉන්නවා අවුරුදු 7-8...උබ ඔය හිතන්නේ මහ කට්ටක් කන්න තිබ්බ චාන්ස් එකක් මිස්ස් වෙච්ච එක ගැන...
------ Post added on Jun 7, 2022 at 2:24 PM


