ඔස්ට්‍රේලියාවෙ ගියෙ නෑ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    matat chance ekak awa bn. passport document okkoma hadala pahuwenida corona walata curfew dammane. ausi nemei

    puduma wasanawak :dull:

    ඔසීවල එහෙම දෙන්නේ නෑ බන්..එන්ගලන්තෙ නම් දෙනවද කොහෙද අවුරුදු 10 හිටියොත්..මගෙත් ඔය ඉන්නවා UK දන්න උන් වල මහ ගොස්තියෝ වගේ ඉන්නේ උන් ඉන්න පලාතකට පොලොසියෙනුත් යන්නෙ නෑ වගේ...

    ඔසී වලත් ඔය ස්ටුඩන්ට් ගගහ ඉන්න උන් ඉන්නවා අවුරුදු 7-8...උබ ඔය හිතන්නේ මහ කට්ටක් කන්න තිබ්බ චාන්ස් එකක් මිස්ස් වෙච්ච එක ගැන...
    මගෙ යාලුවෙකුත් ඉන්නවා ඔසී වල. ස්ටුඩන්ට් තමා ගියේ. ගිය ගමන් ලාන්සර් CS එකක්ද කොහෙද ගත්තා රුපියල් ලක්ෂ දෙකකට. දැන් එහෙ සැපේ ඉන්නව බන්. අපි මේ හිඟන ජොබ් කර කර කන්නත් නැතුව ලත වෙනකොට. ජීවිතේ හොඳම කාලෙ නිකන්ම දිය වෙලා යනවා කාලකන්නි විදියට. ඉස්සර නම් හම්බකලොත් කෑවා, දැන් හම්බකලත් කන්න බෑනෙ
    ------ Post added on Jun 7, 2022 at 2:24 PM
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    නොගිය එක හොදයි කියල හිතා ගනින්. නෑයො යාළුවො ළග ජොබ් කරන්න යන්න එපා බන්. උන් එතකොට ඕනවට වඩා උබෙන් බලාපොරොත්තු වෙනව. උබත් උන්ගෙන් බලාපොරොත්තු වෙනවා. පස්සෙ ප්‍රශ්නයක් වෙලා අමනාප වෙනව. පුළුවන් තරම් තනියම ජිවිතේ ගොඩ දාගන්න එක වටිනව.
    true. danna adunana un ekka salli matha depend wela karana ekak wath tama hari giye na. kalakireema witaray..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.

    මම ඒක අතෑරල කැම්පස් ගියා :(
    අම්බරුවෙක්
    නොදකින් විතරක්
    :angry::angry::angry:
     
    • Sad
    Reactions: TonyMontana83

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඕක ගැන දැන් හිතලා වැඩක් නෑ නේ. දැන් මොකද්ද කරන්න ඕනි කියල දැන් හරි තීරණයක් ගන්න
     
    • Like
    Reactions: TonyMontana83

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.

    මම ඒක අතෑරල කැම්පස් ගියා :(

    Un laga wada nokala ekanam hodai. Hebai giye nathi eka aparade ratata.
     
    • Like
    Reactions: TonyMontana83

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකද්ද ව්‍යාපාරේ? ක්ලීනින් කම්පනි එකක්ද? එහෙනං ශුවර් එකට උන්ට කක්කුසි ටික හෝදන්න එකෙක් හොයාගන්න බැරි වෙලා එහෙන් ඒකයි උඹට එන්න කියන්න ඇත්තේ
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    ඕක ගැන දැන් හිතලා වැඩක් නෑ නේ. දැන් මොකද්ද කරන්න ඕනි කියල දැන් හරි තීරණයක් ගන්න

    ඒක තමයි. දැන් තත්වෙ එක්ක අඩපණ වෙලා වගේ ඉන්නෙ. හිතාගන්න බෑ මොනවායින් මොනව වෙයිද කියලා

    Un laga wada nokala ekanam hodai. Hebai giye nathi eka aparade ratata.

    ඒක තමා. පැනගත්ත නම් මොකක් හරි කරගන්න තිබුනා

    මොකද්ද ව්‍යාපාරේ? ක්ලීනින් කම්පනි එකක්ද? එහෙනං ශුවර් එකට උන්ට කක්කුසි ටික හෝදන්න එකෙක් හොයාගන්න බැරි වෙලා එහෙන් ඒකයි උඹට එන්න කියන්න ඇත්තේ

    ගරාජ් එකක්. මට automobile subject එකේ පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ඒකයි කතා කලේ
     
    • Sad
    Reactions: War Fighter

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    puduma wasanawak :dull:

    මගෙ යාලුවෙකුත් ඉන්නවා ඔසී වල. ස්ටුඩන්ට් තමා ගියේ. ගිය ගමන් ලාන්සර් CS එකක්ද කොහෙද ගත්තා රුපියල් ලක්ෂ දෙකකට. දැන් එහෙ සැපේ ඉන්නව බන්. අපි මේ හිඟන ජොබ් කර කර කන්නත් නැතුව ලත වෙනකොට. ජීවිතේ හොඳම කාලෙ නිකන්ම දිය වෙලා යනවා කාලකන්නි විදියට. ඉස්සර නම් හම්බකලොත් කෑවා, දැන් හම්බකලත් කන්න බෑනෙ
    ------ Post added on Jun 7, 2022 at 2:24 PM
    Ithin bn uu student neh aawe...
    Uuta PR pathway ekak have...

    Umbata enna tibba widihata PR eka sure na...

    ඒක තමයි. දැන් තත්වෙ එක්ක අඩපණ වෙලා වගේ ඉන්නෙ. හිතාගන්න බෑ මොනවායින් මොනව වෙයිද කියලා

    ඒක තමා. පැනගත්ත නම් මොකක් හරි කරගන්න තිබුනා

    ගරාජ් එකක්. මට automobile subject එකේ පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ඒකයි කතා කලේ
    Ahh... Meka nam poddak goda daa ganna tibba 😬😬 godak un awilla work visa then PR daanwa motor mechanic...habai certificate ekakwath karanwa athi...lesiyen hamba wenne nam na...
    mama hithuwe nikan werhouse, cleaning wage kiyala
    ------ Post added on Jun 7, 2022 at 3:29 PM
     
    Last edited:
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    Ithin bn uu student neh aawe...
    Uuta PR pathway ekak have...

    Umbata enna tibba widihata PR eka sure na...

    Ahh... Meka nam poddak goda daa ganna tibba 😬😬 godak un awilla work visa then PR daanwa motor mechanic...habai certificate ekakwath karanwa athi...mama hithuwe nikan werhouse, cleaning wage kiyala
    ------ Post added on Jun 7, 2022 at 3:29 PM
    automobile field eketh mukuth certificates na bro. nikan practical danumak thiyenne. ehedi ithin experience eka ekka ihalata yanna puluwankamak thiyenawada danne na,
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,584
    113
    Math oya adahasin hitiye methak wenakan, eth ponila awata passe me rate ponnayange hasirima dakala epa una. Me ratawal wala unta quality life ekak experience karanna onakamak na. Edineda monawahari tikak badata dagena innai one. Uuro ekka idala ape agawal walath gu gawenawa bn
    ------ Post added on Jun 7, 2022 at 12:52 PM
    සිරා කතාව මචං. 100% agree.
    අනෙක ලංකාවේ මට පේනන බැරි මිනිස්සු අනෙක් අයගේ තියා තමන්ගේ කාලයට වත් වැලියු ඒකක් දෙන්නේ නැති ඒක.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    සිරා කතාව මචං. 100% agree.
    අනෙක ලංකාවේ මට පේනන බැරි මිනිස්සු අනෙක් අයගේ තියා තමන්ගේ කාලයට වත් වැලියු ඒකක් දෙන්නේ නැති ඒක.
    ඇත්තටම පිටරටවල යූටියුබ් වීඩියෝ මම ගොඩක් බලනවා. බලද්දි තේරෙන්නෙ මේක. කොච්චර ඒ මිනිස්සු තමන්ගෙ සහ අනුන්ගෙ යහපත ගැන හිතනවද කියලා. අනික මනුස්සයෙක්ට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මටත් හිටියා නෑයෝ

    පුතා ඔයා එන්න, ආවට පස්සේ අපි බලාගන්නං කියපු.

    උං දන්නේ නෑ යන්න තමයි අමාරු, ගියාට පස්සේ ඉන්නවට වඩා කියල🙄
    නෑයෝ නං තඹේකට විශ්වාස කරන්න එපා.
    Ponnayo pennata passe ona ekak karaganna puluwan English tiyenawanam, look eka tiyenawanam. Ahh umbalata owa ne ne- kalu ketha sinhala jarawa :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ponnayo pennata passe ona ekak karaganna puluwan English tiyenawanam, look eka tiyenawanam. Ahh umbalata owa ne ne- kalu ketha sinhala jarawa :P

    ඒක තමයි සුද්දොන්ට කියලා උකේ ඇරං හිතේ අමාරුවට වල්ල උඩ දදා වීඩියෝ දැම්මේ🤣🤣
    අනේ පලයං ගෝට් යන්න🤣🤣
     
    • Haha
    Reactions: TonyMontana83

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    Mn nm hithuwe na. Mn hithuwe higher education hoda choice ekak kiyala arakata wada.

    Ow ithin, kauda danne giyata passe monawa weida kiyala. Aththatama mama e decision eka regret kale na, me arbude enakan.
    ------ Post added on Jun 7, 2022 at 1:09 PM
    If you went then by now you would have married to a Aussi girl
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    අපරාදේ හැබැයි. ඩිග්රි එක කන්නද කියෙල හිතෙනවා ඇති දැන්. අපහු බලපන් යන්න විදියක් කොහේ හරි.
    දැන් නම් මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා ඉන්නේ :(

    If you went then by now you would have married to a Aussi girl
    මෙහෙ හිටපු කෙල්ලව ගෙන්නගන්නවා එහෙට :P
    ------ Post added on Jun 8, 2022 at 10:16 AM
     
    • Sad
    Reactions: Kalegana