ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ow ban. pros and cons dekama tynawa, surangana katha nam boru ban, salli natam loke kohe hitiyath u anathai ☹️.

    salli tikak hambu karagena lankawata yana eka tama ban karanna wenne. thawa 2 years walin passport danawa. eta passe balnwa mokada karane kiyala.
    Thor lokka lankawa goda damu
     
    • Sad
    Reactions: Mr.Thor

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    e kiyanne medicare totally free government eken denawa kiyalada ban? mokakda e government insurance eka?

    usa wala nam insurance ekak nathuwa ledak hadunoth iwarai. insurance coverage tibilath dathaka podi seen ekak wela 4000$ wage giya 🤦
    ඔව් ඔස්ට්‍රේලියාවෙ ලෙඩක් හැදුනොත් මෙඩිකෙයා කියන රජයෙන් දෙන ඉන්සුරන්ස් එක නිසා හොස්පිටල් නොමිලේ, සාමාන්‍ය ප්‍රයිවට් දොස්තර නොමිලේ (බල්ක් බිලින් හරහා),

    ඊට අමතරව රජයෙන් හෙල්ත්කෙයා කාඩ් එකක් දෙනව පඩි අඩුවෙන් හම්බෙනවනම්, එතකොට ප්‍රයිවට් ස්පෙශලිස්ට් දොස්තරලත් නොමිලේ (උනුත් බල්ක් බිලින් දානව ගොඩක් තැන් වල).

    ප්‍රයිවට් ෆාමසි වලින් බෙහෙත් ගත්තොත්, මාසෙටම බෙහෙත් ගත්තත් උපරිම ඩොලර් 7 යි අය කරන්නෙ, මොන තරම් ගනන් බෙහෙතක් උනත්, ෆාමසි වලට ඒ බෙහෙතට අය වෙන්න ඕනෙ ඉතුරු ගාන රජයෙන් ෆාමසි එකට ගෙවනව.

    ඔක්කොම රජයට නෙට්වර්ක් වෙලා තියෙන්නෙ ඉන්ටර්නෙට් හරහා, ඒක නිසා හැමදේම ලේසි.

    හැබැයි ඔය ඔක්කොම හම්බෙන්නෙ පී.ආර් හෝ සිටිසන් නම් විතරයි.

    නිකන් ස්ටූඩන්ට් හෝ වර්ක් වීස අරන් ආපු එවුන්ට නම් ඕව දෙන්නෙ නෑ 😌 ඒකයි ස්ටූඩන්ට් වීස දාල එන්න එපා කියන්නෙ, හැම පැත්තන්ම කට්ට.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    AUS ආපු මිනිස්සු 80% 90% student විසා වලින් ආපු අය , ඇවිත් PR ගන්නවා , ඒක නිසා "ස්ටූඩන්ට් වීස දාල එන්න එපා කියන්නෙ" කියන්න එපා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    SE - AUD 40 per hour
    40 X 8 X 5 X 52 = AUD 83200 annual
    Monthly = 6933 (AUD 7000 kiyamu)
    20% PAYE kepuna nam
    AUD 5400 wage thama take home
    LKR 1.17 million wage ( convert karala wedak nam ne)

    me gana ethida rent, bills and other expenses walata ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    SE - AUD 40 per hour
    40 X 8 X 5 X 52 = AUD 83200 annual
    Monthly = 6933 (AUD 7000 kiyamu)
    20% PAYE kepuna nam
    AUD 5400 wage thama take home
    LKR 1.17 million wage ( convert karala wedak nam ne)

    me gana ethida rent, bills and other expenses walata ?
    උබේ ඔය ජොබ් එකෙන්ම උබ කියන විදිහට ඉතුරු වෙනවනෙ $5400, ඒකෙන් රෙන්ට් එක, කන්න බොන්න ඔක්කොටම ගියත් $4000 ඉතුරුයි. කෑම බීම ලන්කාවෙ ගනන්ම තමයි. උබට මාසෙට $4000 * 217 = රුපියල් අට ලක්ශ හැට හත් දාහක්, වගේ ඉතුරුයි වියදම් ගිහිල්ලත්. ලන්කාවෙ හිටියොත් පුලුවන්ද රුපියල් ලක්ශ 9 ක් මාසෙට ඉතුරු කරන්න?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    SE - AUD 40 per hour
    40 X 8 X 5 X 52 = AUD 83200 annual
    Monthly = 6933 (AUD 7000 kiyamu)
    20% PAYE kepuna nam
    AUD 5400 wage thama take home
    LKR 1.17 million wage ( convert karala wedak nam ne)

    me gana ethida rent, bills and other expenses walata ?

    මගේ NZ experience එක අනුව කොස්ට් එක මේ වගේ. (ඔසී ආවේ ගිය මාසේ, ඒක නිසා හරියටම තාම දන්නේ නැහැ.)

    එක ළමයෙක් ඉන්න ෆැමිලි එකකට මම හිතන්නේ $4000 විතර යනවා රෙන්ට්, කෑම, අනිත් බිල්ස් etc . ඔහොම කිව්වට හැම මාසෙම එන one time cost වගේ ඒවා සෙට් වෙනවා. :lol: එතකොට එක පඩියෙන් ඉතුරු කරන්න බැහැ. දෙන්නම ජොබ් කරනවනම් හරි.

    තනියෙන් ඉද්දි මීට වඩා ගොඩක් අඩුවෙන් පුළුවන් වෙයි. මොකද ෆුල් ගෙයක් රෙන්ට් කරන්න ඕන නැහැ. කෑම තමන්ට විතරයි. අමතර වියදම් අඩුයි. හරියටම දන්න අය කියාවි.

    P.S.
    PAYE වල marginal tax රේට් එක 20% ට වැඩියි. ඒත් overall ගත්තම උඹ ඔය දාපු වගේ ගානක් තමයි කැපෙන්නේ. Take home එක තව පොඩ්ඩක් අඩු වෙයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,247
    113
    උබේ ඔය ජොබ් එකෙන්ම උබ කියන විදිහට ඉතුරු වෙනවනෙ $5400, ඒකෙන් රෙන්ට් එක, කන්න බොන්න ඔක්කොටම ගියත් $4000 ඉතුරුයි. කෑම බීම ලන්කාවෙ ගනන්ම තමයි. උබට මාසෙට $4000 * 217 = රුපියල් අට ලක්ශ හැට හත් දාහක්, වගේ ඉතුරුයි වියදම් ගිහිල්ලත්. ලන්කාවෙ හිටියොත් පුලුවන්ද රුපියල් ලක්ශ 9 ක් මාසෙට ඉතුරු කරන්න?
    $1400 ta aduwen kohenda rent karanne?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Nz idan aussi giye ai sir. Nz goo da
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    AUS ආපු මිනිස්සු 80% 90% student විසා වලින් ආපු අය , ඇවිත් PR ගන්නවා , ඒක නිසා "ස්ටූඩන්ට් වීස දාල එන්න එපා කියන්නෙ" කියන්න එපා
    අනේ ඇත්තද? 😆 එච්චර ගොඩක් ගන්නවද? පව් ස්ටූඩන්ට් වීසා අරන් ආපු අනාත ජීවිත. තව එකෙක් අමාරුවෙ වැටෙනවට මම කැමති නෑ. මම තාමත් කියන්නෙ ස්ටූඩන්ට් වීස ආවොත් ගොඩ දෙනෙක් අනාතයි, පී.ආර්/සිටිසන් ගන්න එක ස්ටූඩන්ට් වීස ආපු ගොඩ දෙනෙක්ට හීන තමයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ ඇත්තද? 😆 එච්චර ගොඩක් ගන්නවද? පව් ස්ටූඩන්ට් වීසා අරන් ආපු අනාත ජීවිත. තව එකෙක් අමාරුවෙ වැටෙනවට මම කැමති නෑ. මම තාමත් කියන්නෙ ස්ටූඩන්ට් වීස ආවොත් ගොඩ දෙනෙක් අනාතයි, පී.ආර්/සිටිසන් ගන්න එක ස්ටූඩන්ට් වීස ආපු ගොඩ දෙනෙක්ට හීන තමයි.
    Ehema ekaknam man dakala na. Student apu un awrudu 10 k 12 k goo hala hala idala hari course maru karala chef wela hari visa iwara unoth thawa student ekak dala hari kohoma hari pr eka gannawa. Ehemath ekek thama epa wela apahu enne thawa katu kanna ba kiyala. Kohoma unath achchara salli wiyadan karala dashaka ganan katu kala pr gannanam mata student danna salli thibbath karanne na. Too much katu
     
    Techefy

    Active member
  • Aug 10, 2022
    166
    138
    43
    උබේ ඔය ජොබ් එකෙන්ම උබ කියන විදිහට ඉතුරු වෙනවනෙ $5400, ඒකෙන් රෙන්ට් එක, කන්න බොන්න ඔක්කොටම ගියත් $4000 ඉතුරුයි. කෑම බීම ලන්කාවෙ ගනන්ම තමයි. උබට මාසෙට $4000 * 217 = රුපියල් අට ලක්ශ හැට හත් දාහක්, වගේ ඉතුරුයි වියදම් ගිහිල්ලත්. ලන්කාවෙ හිටියොත් පුලුවන්ද රුපියල් ලක්ශ 9 ක් මාසෙට ඉතුරු කරන්න?
    1400 ta rent ekata inna baha. Meyata echchara experience nathi kenek, nathnam godaakma regional paththaka inna kenek
    https://mozo.com.au/home-loans/articles/what-is-the-average-rent-in-australia

    Ehema ekaknam man dakala na. Student apu un awrudu 10 k 12 k goo hala hala idala hari course maru karala chef wela hari visa iwara unoth thawa student ekak dala hari kohoma hari pr eka gannawa. Ehemath ekek thama epa wela apahu enne thawa katu kanna ba kiyala. Kohoma unath achchara salli wiyadan karala dashaka ganan katu kala pr gannanam mata student danna salli thibbath karanne na. Too much katu
    Me kathawa aththa, thread eka daapu kenata me sambandayen echchra danumak na wage
    ------ Post added on Apr 16, 2023 at 6:07 AM
     
    • Like
    Reactions: acryan and NaiRobi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    ඔව් ඔස්ට්‍රේලියාවෙ ලෙඩක් හැදුනොත් මෙඩිකෙයා කියන රජයෙන් දෙන ඉන්සුරන්ස් එක නිසා හොස්පිටල් නොමිලේ, සාමාන්‍ය ප්‍රයිවට් දොස්තර නොමිලේ (බල්ක් බිලින් හරහා),

    ඊට අමතරව රජයෙන් හෙල්ත්කෙයා කාඩ් එකක් දෙනව පඩි අඩුවෙන් හම්බෙනවනම්, එතකොට ප්‍රයිවට් ස්පෙශලිස්ට් දොස්තරලත් නොමිලේ (උනුත් බල්ක් බිලින් දානව ගොඩක් තැන් වල).

    ප්‍රයිවට් ෆාමසි වලින් බෙහෙත් ගත්තොත්, මාසෙටම බෙහෙත් ගත්තත් උපරිම ඩොලර් 7 යි අය කරන්නෙ, මොන තරම් ගනන් බෙහෙතක් උනත්, ෆාමසි වලට ඒ බෙහෙතට අය වෙන්න ඕනෙ ඉතුරු ගාන රජයෙන් ෆාමසි එකට ගෙවනව.

    ඔක්කොම රජයට නෙට්වර්ක් වෙලා තියෙන්නෙ ඉන්ටර්නෙට් හරහා, ඒක නිසා හැමදේම ලේසි.

    හැබැයි ඔය ඔක්කොම හම්බෙන්නෙ පී.ආර් හෝ සිටිසන් නම් විතරයි.

    නිකන් ස්ටූඩන්ට් හෝ වර්ක් වීස අරන් ආපු එවුන්ට නම් ඕව දෙන්නෙ නෑ 😌 ඒකයි ස්ටූඩන්ට් වීස දාල එන්න එපා කියන්නෙ, හැම පැත්තන්ම කට්ට.
    පොඩි Operation එකටත් අවුරුද්දක් පෝලිමේ හිටහන්කො Medicare වලින් Public Hospital වල නිකන් කරගන්න ගිහින්. Ambulance cover නෑ Dental, Specs කවර් නෑ. සමහර Operation කවර් නෑ. දතක් ගලවන්න 380AUD.

    ලංකාව වගේම තමයි, නිකන් කරගන්න පෝලිමේ ඉන්න ඕනෙ pvt නම් ගිහින් කරගන්න පුළුවන් තමන්ගෙ Cost එකෙන්. pvt වලින් කලොත් 75%යි ගෙවන්නෙ ඒකත් MBS ලිස්ටඩ් ඒවට විතරයි. ඒකත් Pvt ඒවගෙ දාන සමහර Bill Cover නෑ, වැඩියෙන් බිල දැම්මොත් කවර් ව
    නෑ.
     
    • Like
    Reactions: acryan and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,247
    113
    1400 ta rent ekata inna baha. Meyata echchara experience nathi kenek, nathnam godaakma regional paththaka inna kenek
    https://mozo.com.au/home-loans/articles/what-is-the-average-rent-in-australia

    Me kathawa aththa, thread eka daapu kenata me sambandayen echchra danumak na wage
    ------ Post added on Apr 16, 2023 at 6:07 AM

    Machan mu melo deyak danne nathi උගේ බබල් එක අස්සේ ඉන්න එකෙක්... නැත්තං කියයිද 1400න් රෙන්ත් එකත් ගේවල කාල බීලා ඉන්න පුළුවන් කියල්ල.... අවුරුදු 5-6 එලියට් බැහැපු නැති එකෙක්.... මුත් එක්ක argue කරන්න යන්න එපා උබටම පිස්සු හැදෙයි...

    Dan awilla gon hinawak daala ahai student da inne kiyala...

    මූ ලොකුවට විස්තර දැම්මට ඌටම අදහසක් නෑ මොනාද කියවන්නේ කියලා...

    පොඩි Operation එකටත් අවුරුද්දක් පෝලිමේ හිටහන්කො Medicare වලින් Public Hospital වල නිකන් කරගන්න ගිහින්. Ambulance cover නෑ Dental, Specs කවර් නෑ. සමහර Operation කවර් නෑ. දතක් ගලවන්න 380AUD.

    ලංකාව වගේම තමයි, නිකන් කරගන්න පෝලිමේ ඉන්න ඕනෙ pvt නම් ගිහින් කරගන්න පුළුවන් තමන්ගෙ Cost එකෙන්. pvt වලින් කලොත් 75%යි ගෙවන්නෙ ඒකත් MBS ලිස්ටඩ් ඒවට විතරයි. ඒකත් Pvt ඒවගෙ දාන සමහර Bill Cover නෑ, වැඩියෙන් බිල දැම්මොත් කවර් ව
    නෑ.
    Ow medicare තිබ්බා කියලා ඔක්කොම ඉබේම වෙලට ෆ්‍රී වට වෙන්නේ නෑ... සමහර GP ල ලඟට ගියාම medicare තිබ්බත් out of pcoket යන වෙලාවල් තියෙනවා...

    මම medicare තිබිලත් pvt දාන් ඉන්නේ...
    ------ Post added on Apr 16, 2023 at 6:44 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    පොඩි Operation එකටත් අවුරුද්දක් පෝලිමේ හිටහන්කො Medicare වලින් Public Hospital වල නිකන් කරගන්න ගිහින්. Ambulance cover නෑ Dental, Specs කවර් නෑ. සමහර Operation කවර් නෑ. දතක් ගලවන්න 380AUD.

    හෙල්ත්කෙයා කාඩ් තියෙනවනම් ඇම්බියුලන්ස් නොමිලේ. හෙල්ත්කෙයා කාඩ් දෙන්නෙ පඩි අඩු අයට හෝ පී.ආර් අරන් ඉගෙන ගන්න වගේ අයට. ජොබක් කරනව නම් මොකටද බන් ෆ්‍රී දේවල් 😂 ජොබක් තියෙනව නම් ඕව එච්චර ගනන් දේවල් නෙමෙයි. දවසක දෙකක පඩියනෙ දතක් ගලවන්න, ලන්කාවෙත් ඒ වගේ යනව ප්‍රයිවට් කලාම දවසක දෙකක පඩිය ඉවරයි. ඩොලර් වලින් නෙමෙයි, පඩිය අනුව ගාන බලපන්. පොඩි ගනන් ඕව. ලන්කාවෙ උන්ට මැජික් උනාට 😌

    අනිත් එක අවුරුදට පොඩි ගානක් ගෙව්වම හොස්පිටල් කවර් එකක් ගන්න පුලුවන්. උබ නම් ලින් ගෙම්බෙක් ද කොහෙද, හැමදේම "බෑ බෑ" කියන්නෙ.

    රජයෙන් කොහොමත් දෙන්න ඕනෙ නෑ මිනිස්සුන්ට නොමිලේ, ඔය දෙන ටිකත් වැඩී. ඒත් උන් දෙනව.

    ලංකාව වගේම තමයි, නිකන් කරගන්න පෝලිමේ ඉන්න ඕනෙ pvt නම් ගිහින් කරගන්න පුළුවන් තමන්ගෙ Cost එකෙන්. pvt වලින් කලොත් 75%යි ගෙවන්නෙ ඒකත් MBS ලිස්ටඩ් ඒවට විතරයි. ඒකත් Pvt ඒවගෙ දාන සමහර Bill Cover නෑ, වැඩියෙන් බිල දැම්මොත් කවර් ව
    නෑ.

    ඔව් ඉතින් උබේ නහයෙ හැඩේ වෙනස් කරන්න. පස්ස පැත්තෙ කාටවත් පේන්නෙ නැති ලපේ අයින් කරන්න වගේ ගොන් operation/surgery ගොඩක් මෙහෙ ඉන්න එවුන් කරනව. එහෙම ඒවටත් රජයෙන් ගෙවන්න කියලද උබ කියන්නෙ?

    සමහර එවුන් යනව උන්ගෙ ඇගිල්ලක් රිදෙනවලු, කවද ඉදන්ද ඇහුවොත් මාස ගානක ඉදන්ලු. ඉතින් උබ කියන්නෙ අනතුරක් වෙලා හදිස්සියෙ ආව එකාව ඇදෙන් බස්සල, ඇගිල්ලෙ අමාරුව මාස ගානක් තියන් ගානක් නැතුව හිටිය එකාව බෙඩ් එකට දාන්න කියලද? එහෙම එවුන්ට ලිස්ට් එකට දානව.

    හදිස්සි නොවන දේවල් වලට ඉතින් ලිස්ට් එකේ ඉන්න ඕනෙ තමයි. ඒ මොකෝ හදිස්සි ලෙඩ්ඩුන්ට තැන දෙන්න ඕනෙ නිසා, නැතුව උන් උවමනාවෙන් පරක්කු කරන්න උන්ට පිස්සුද. උබට ඒක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් මට කරන්න දෙයක් නෑ, එක එක්කෙනාගෙ චින්තන හැකියාව වෙනස් නෙ 😆 ඔයිට වඩා තේරුම් කරන්න ඕනෙ නම් කියපන්, අපේ පැත්තෙ ඉන්නව හරකෙක්, ඌ කියන දේ සමහර විට උබට තේරෙයි.

    හැබැයි හදිස්සි ඔපරේශන් එකක් නම්, හිත හිත ඉන්නෙ නෑ උන් කරනව ඉතා ඉක්මනින්. ලිස්ට් වලට දාන්නෙ නෑ ඒව. උදා: අනතුරු/හාට් ප්‍රශ්න/ස්වසන ප්‍රශ්න/මොලය සම්බන්ද හදිසි අවස්තා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    හෙල්ත්කෙයා කාඩ් තියෙනවනම් ඇම්බියුලන්ස් නොමිලේ. හෙල්ත්කෙයා කාඩ් දෙන්නෙ පඩි අඩු අයට හෝ පී.ආර් අරන් ඉගෙන ගන්න වගේ අයට. ජොබක් කරනව නම් මොකටද බන් ෆ්‍රී දේවල් 😂 ජොබක් තියෙනව නම් ඕව එච්චර ගනන් දේවල් නෙමෙයි. දවසක දෙකක පඩියනෙ දතක් ගලවන්න, ලන්කාවෙත් ඒ වගේ යනව ප්‍රයිවට් කලාම දවසක දෙකක පඩිය ඉවරයි. ඩොලර් වලින් නෙමෙයි, පඩිය අනුව ගාන බලපන්. පොඩි ගනන් ඕව. ලන්කාවෙ උන්ට මැජික් උනාට 😌

    අනිත් එක අවුරුදට පොඩි ගානක් ගෙව්වම හොස්පිටල් කවර් එකක් ගන්න පුලුවන්. උබ නම් ලින් ගෙම්බෙක් ද කොහෙද, හැමදේම "බෑ බෑ" කියන්නෙ.

    රජයෙන් කොහොමත් දෙන්න ඕනෙ නෑ මිනිස්සුන්ට නොමිලේ, ඔය දෙන ටිකත් වැඩී. ඒත් උන් දෙනව.

    ඔව් ඉතින් උබේ නහයෙ හැඩේ වෙනස් කරන්න. පස්ස පැත්තෙ කාටවත් පේන්නෙ නැති ලපේ අයින් කරන්න වගේ ගොන් operation/surgery ගොඩක් මෙහෙ ඉන්න එවුන් කරනව. එහෙම ඒවටත් රජයෙන් ගෙවන්න කියලද උබ කියන්නෙ?

    සමහර එවුන් යනව උන්ගෙ ඇගිල්ලක් රිදෙනවලු, කවද ඉදන්ද ඇහුවොත් මාස ගානක ඉදන්ලු. ඉතින් උබ කියන්නෙ අනතුරක් වෙලා හදිස්සියෙ ආව එකාව ඇදෙන් බස්සල, ඇගිල්ලෙ අමාරුව මාස ගානක් තියන් ගානක් නැතුව හිටිය එකාව බෙඩ් එකට දාන්න කියලද? එහෙම එවුන්ට ලිස්ට් එකට දානව.

    හදිස්සි නොවන දේවල් වලට ඉතින් ලිස්ට් එකේ ඉන්න ඕනෙ තමයි. ඒ මොකෝ හදිස්සි ලෙඩ්ඩුන්ට තැන දෙන්න ඕනෙ නිසා, නැතුව උන් උවමනාවෙන් පරක්කු කරන්න උන්ට පිස්සුද. උබට ඒක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් මට කරන්න දෙයක් නෑ, එක එක්කෙනාගෙ චින්තන හැකියාව වෙනස් නෙ 😆 ඔයිට වඩා තේරුම් කරන්න ඕනෙ නම් කියපන්, අපේ පැත්තෙ ඉන්නව හරකෙක්, ඌ කියන දේ සමහර විට උබට තේරෙයි.

    හැබැයි හදිස්සි ඔපරේශන් එකක් නම්, හිත හිත ඉන්නෙ නෑ උන් කරනව ඉතා ඉක්මනින්. ලිස්ට් වලට දාන්නෙ නෑ ඒව. උදා: අනතුරු/හාට් ප්‍රශ්න/ස්වසන ප්‍රශ්න/මොලය සම්බන්ද හදිසි අවස්තා.
    Egillak gena kathakaranawa😂. Office eke labour kenek ACL surgery ekakata nondi gagaha awurudu 2k hitiya 😂. Lankawe dathak galawanna yanne peya 2ka 3ka padiya samanyen honda jobak karana ekekta. Company insurance eke cover wenawa maseta laksha dekaka bill godak pvt company wala. Mm inna kale operation ekak kala durdance eke dengue hedila hitiya, dathak nerve fill kala, okkoma cover.

    Onama rataka pros cons thiyanawa. Eth uba katha karanne aus surangana lokayak wage. Ubath awurudu 30 loan ekak gahala rola gahan inna ekekda koheda
     
    ඉතින් කොහොමත් ඔස්ට්‍රේලියාවෙත් ජොබ් වලින් කවර්ස් දෙනව. එහෙම බැලුවොත් කොහොමත් ඔස්ට්‍රේලියාවෙත් පබ්ලික් හොස්පිටල් වල ලිස්ට් වල ඉන්න දෙයක් නෑ.
    උබ "රජයෙන් දෙන්නෙ නෑ, දුන්න මදි, ලිස්ට් වල ඉන්න ඕනෙ" කිව්ව නිසා කිව්වෙ.
    කොහොමත් ජොබ් කරන අය කවර්ස් ගන්නව, එතකොට කොහොමත් අව්ලක් නෑ. උබ කියන විදිහට ඔස්ට්‍රේලියාවෙ ඉන්න ඔක්කොම නොන්ඩි ගගහ යන උන් වෙන්න ඕනෙ 😂 ගොන් කතා කියන්න එපා බන්. නිව්සීලන්ඩ් වල ඉදල ඔස්ට්‍රේලියවට ලගදි ආපු එකෙක් ද කොහෙද උබ 😂

    ලන්කාවෙ තියෙන "මට සහනාදාර දීපියව්" මානසිකත්වය තමයි තාම තියෙන්නෙ නේ. මම නම් කැමති රජයෙන් මුන්ට මොකක්වත් නොදී ඉන්නව නම්.
     
    අපි ලංකාවෙ ඉද්දිත් ගෙවල කලේ මෙහෙදිත් ගෙවල Operation කලා නිකන ගන්න උවමනාවක් නෑ. ඒත් උඹේ Original Post එකේ Pvt ත් Free වගේ, රජයේ පෝලිම් නෑ වගේ කතා කරන්නෙ. හීනමාන කාරයො රටකට ගියාම ඔහොම තමා. තමන් ගියේ සුරංගනා ලෝකෙකට කියල පෙන්නන්න උපන් රටේ උන්ට පච හලනව. හැඟීම් පැත්තක දාල මැද ඉදන් බලන්න පුරුදු වෙයන්. රටවල් දෙකේම Pros Cons තියනව. උඹ අවුරුදු 30 Loan දාල ලංකාවෙ රෝලම ඔසි වලත් ගහන එකෙක්නම් කමක් නෑ පම්පෝරිය ගහන් පලයන්
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi and acryan

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝ ඕස්ට්‍රේලියාවෙ සුද්දියෙක් සෙට් කරගන්නෙ කෝමද?