ඔස්ට්‍රේලියාව ඉරානයට කැරි කටින් පනින්න දෙයි ☠️💥💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ලන්කාවෙ ලගට ආපු ඉරාන නැවට ගැහුවෙත් ඉතින් ඔස්ට්‍රේලියන් නියුක්ලියර් වලින් දුවන අපේම සබ්මැරීන් එකකින් තමයි. ඇමරිකන් එවුනුත් දෙතුන් දෙනෙක් හිටිය ඉතින්.

    (දැන් කියාගෙන එන්න එපා ඇමරිකන් සබ් කියල, ඇමරිකන් එවුන්ගෙ සබ් අලුත් නෑ ඔස්ට්‍රේලියාවෙ ඒව තරම්)

    දුන්න දෙවිල්ලක් කුඩු වෙන්නම. ලන්කාවෙ උබලට කෑලි ඇහිදින්න වෙන සයිස් එකට බ්ලාස්ට් කලේ. 😂☠️😍🇦🇺

    ඉතින් කොහොමත් ඉරානෙ කනව කෑමක් හොදි නැතුව, කැරි නහයෙන් පනින්නම. 🥲

    චීන හෝ රුසියාව එන්නෙ නෑ උන්ව බේරගන්න. අනවශ්‍ය විදිහට උන් අත දාන්න එන්නෙ නෑ.

    රුසියාවට යුක්‍රේන් යුද්දෙත් එක්ක හෙම්බත් වෙලා, උන්ගෙ රටෙත් රිසෝසස් ඔක්කොම නැති බන්ගස්තාන වෙලා ඉන්න වෙලාවක් මේක.

    චීන කොහොමත් මේ වෙලාවෙ අත දාන්න යන්නෙ නෑ. මොකෝ ඉරානෙ ඉවර කලාම ඒ කලාපෙ ප්‍රදාන චන්ඩි දෙන්න ඇමරිකාව සහ චීනය වෙනව.

    චීනටත් ඕනෙ කොහොමත් හොල්ලන්න බැරිව තිබ්බ ඉරානෙ ගූ කරල දාන්න.

    දැන් චීනෙ ආවොත්, ඇවිල්ල ඉරානෙට සපෝට් කරල ඉරානෙ දින්නොත්, ඒකෙ ලකුනු ටික යන්නෙ ඉරානෙට, චීනෙටත් වඩා උඩින් යයි උන් එතකොට.

    ඒක නිසා චීන ඕක දිහා ලස්සනට බලන් ඉදී. තව අවුරුදු 5 කින් වගේ ආපහු ඇමරිකා-චීන යුද්දය බලන්න පුලුවන්.

    ඉරාන යුද්දෙ වගේ නෙමෙයි, ඒක ඉතින් මහ පරිමාන යුද්දයක්. නියුක්ලියර් පත්තු වෙන්න පුලුවන් අන්න එතකොට නම්.

    කොහොමත් දැන් ලෝක යුද්දෙ පටන් අරන් ඉවරයි. ඉරානෙ අවි බිම තියල කලිසම ගලෝල නැවිල ආ ඇරපන් කියල ඇමරිකාවට දුන්නොත් විතරක් යුද්ද නවතියි.

    මීට වඩා තව දරුනු වෙන පාටක් තියෙන්නෙ.

    මේ යුද්දෙ සහ තව ඇමරිකා-චීන යුද්දයත් එන්න තියෙනව.

    මේ ඔක්කොම තව අවුරුදු 15 ක් විතර ඇදෙනව ශුවර් එක දිගට. ඒකෙ කතා දෙකක් නෑ.

    උබල මොකෝ හිතන්නෙ?
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    ලන්කාවෙ ලගට ආපු ඉරාන නැවට ගැහුවෙත් ඉතින් ඔස්ට්‍රේලියන් නියුක්ලියර් වලින් දුවන අපේම සබ්මැරීන් එකකින් තමයි. ඇමරිකන් එවුනුත් දෙතුන් දෙනෙක් හිටිය ඉතින්.

    දුන්න දෙවිල්ලක් කුඩු වෙන්නම. ලන්කාවෙ උබලට කෑලි ඇහිදින්න වෙන සයිස් එකට බ්ලාස්ට් කලේ. 😂☠️😍🇦🇺

    ඉතින් කොහොමත් ඉරානෙ කනව කෑමක් හොදි නැතුව, කැරි නහයෙන් පනින්නම. 🥲

    චීන හෝ රුසියාව එන්නෙ නෑ උන්ව බේරගන්න. අනවශ්‍ය විදිහට උන් අත දාන්න එන්නෙ නෑ.

    රුසියාවට යුක්‍රේන් යුද්දෙත් එක්ක හෙම්බත් වෙලා, උන්ගෙ රටෙත් රිසෝසස් ඔක්කොම නැති බන්ගස්තාන වෙලා ඉන්න වෙලාවක් මේක.

    චීන කොහොමත් මේ වෙලාවෙ අත දාන්න යන්නෙ නෑ. මොකෝ ඉරානෙ ඉවර කලාම ඒ කලාපෙ ප්‍රදාන චන්ඩි දෙන්න ඇමරිකාව සහ චීනය වෙනව.

    චීනටත් ඕනෙ කොහොමත් හොල්ලන්න බැරිව තිබ්බ ඉරානෙ ගූ කරල දාන්න.

    දැන් චීනෙ ආවොත්, ඇවිල්ල ඉරානෙට සපෝට් කරල ඉරානෙ දින්නොත්, ඒකෙ ලකුනු ටික යන්නෙ ඉරානෙට, චීනෙටත් වඩා උඩින් යයි උන් එතකොට.

    ඒක නිසා චීන ඕක දිහා ලස්සනට බලන් ඉදී. තව අවුරුදු 5 කින් වගේ ආපහු ඇමරිකා-චීන යුද්දය බලන්න පුලුවන්.

    ඉරාන යුද්දෙ වගේ නෙමෙයි, ඒක ඉතින් මහ පරිමාන යුද්දයක්. නියුක්ලියර් පත්තු වෙන්න පුලුවන් අන්න එතකොට නම්.

    කොහොමත් දැන් ලෝක යුද්දෙ පටන් අරන් ඉවරයි. ඉරානෙ අවි බිම තියල කලිසම ගලෝල නැවිල ආ ඇරපන් කියල ඇමරිකාවට දුන්නොත් විතරක් යුද්ද නවතියි.

    මීට වඩා තව දරුනු වෙන පාටක් තියෙන්නෙ.

    මේ යුද්දෙ සහ තව ඇමරිකා-චීන යුද්දයත් එන්න තියෙනව.

    මේ ඔක්කොම තව අවුරුදු 15 ක් විතර ඇදෙනව ශුවර් එක දිගට. ඒකෙ කතා දෙකක් නෑ.

    උබල මොකෝ හිතන්නෙ?
    qUMBn0K.gif

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    2024 දි ඉරානෙන් සල්ලි දිපු සෙට් එකක් ඔසී වල ජූ පල්ලි කැල්ලකට කෙලල දැම්මා! ඔසී උන් ඉරානෙ තානාපති එලවල දාන . ඉරාන් වල උන්ගෙ එම්බසි එක වහල දැම්මා!

    ලන්කාවෙ මිඩියා වල මෙවා යන්නෙ නැහැ!
     
    • Like
    Reactions: hi.dushan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    USS Charlotte බන්. එකෙක් Aussie උන් තුන්දෙනෙක් ඉඳලා එච්චරයි. Albanese තමා කියන්නේ.

    නෑ බන්, අපේ එකක්, ඕක යැව්වෙ හොර්මූස් හරියට, කොහෙන් ආපහු ලන්කාවට ආවද නම් දන්නෙ නෑ. 💥

    ඇමරිකන් කාරය ඉතින් මොකකින් හරි කමක් නෑ ඌ කලා කියන එක කරන්නෙ. ඇමරිකන් සබ් වලට වඩා අපේ සබ් අලුත්, ලගදි හදපුව.

    හොර්මූස් වල ගහන්න තරම් එකක් නැති නිසා ආපහු ඇවිල්ල ගහන්න ඇති.

    සබ් පහක් ද කොහෙද යැව්ව මෙහෙන්. තව තියෙනව ඉතින් සෑහෙන සෙට් එක එක පෙලට සීරුවෙන්.

    අලුත් සබ් අලුත්ම ටෙක්නොලොජි එක්ක හොයන්න බෑ ගහල හුකල යනකන්.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,508
    113
    නෑ බන්, අපේ එකක්, ඕක යැව්වෙ හොර්මූස් හරියට, කොහෙන් ආපහු ලන්කාවට ආවද නම් දන්නෙ නෑ. 💥

    ඇමරිකන් කාරය ඉතින් මොකකින් හරි කමක් නෑ ඌ කලා කියන එක කරන්නෙ. ඇමරිකන් සබ් වලට වඩා අපේ සබ් අලුත්, ලගදි හදපුව.

    හොර්මූස් වල ගහන්න තරම් එකක් නැති නිසා ආපහු ඇවිල්ල ගහන්න ඇති.

    සබ් පහක් ද කොහෙද යැව්ව මෙහෙන්. තව තියෙනව ඉතින් සෑහෙන සෙට් එක එක පෙලට සීරුවෙන්.

    අලුත් සබ් අලුත්ම ටෙක්නොලොජි එක්ක හොයන්න බෑ ගහල හුකල යනකන්.
    අපේ කියන්නෙ ඇයි උඹ Australian Navy එකේද වැඩ? අනේ චූටි මහත්තයො හීනෙන් ඇහැරියන්. උඹ Australia යන්න පුක හරි දෙන ලංකාවෙ පොඩි එකෙක්නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Umbatath lesi pahasu puke amaruwak nemei tiyenne 🤣

    හුත්ත,

    ඉරානෙට පක්ශව දැම්ම ත්‍රෙඩ් එකක්, බල්ලෙක් නෑ. 😏

    ඉරානෙට විරුද්දව දැම්ම, හිකෙන සයිස් එකට හැම එකාට පුකේ ඇරිල 😂

    ඉරානෙන් කටට ගත්ත එවුන්නෙ වැඩි හරියක් ඉන්නෙ ලන්කාවෙ. 💦
     
    • Haha
    Reactions: Cypress and dayt0na

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,682
    113
    🌎
    නෑ බන්, අපේ එකක්, ඕක යැව්වෙ හොර්මූස් හරියට, කොහෙන් ආපහු ලන්කාවට ආවද නම් දන්නෙ නෑ. 💥

    ඇමරිකන් කාරය ඉතින් මොකකින් හරි කමක් නෑ ඌ කලා කියන එක කරන්නෙ. ඇමරිකන් සබ් වලට වඩා අපේ සබ් අලුත්, ලගදි හදපුව.
    apita oya vagay loku sub thiynvda??
     
    • Haha
    • Like
    Reactions: AEG and Nalindax

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඔක්කොටම කලින් කියපන් උබ ගහල ඉන්න බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල?

    හොද ප්‍රශ්නයක්, බලහන් කවෘවත් ඇහුවෙ නෑනෙ ඕයි ඕක මුලින්ම 😂

    පොඩි ඩ්‍රින්ක් එකක් දාගත්තම හෝ සූස්තියක් ඇද්දම තමයි පැහැදිලි සිතුවිලි පහල වෙන්නෙ 💥

    ඒත් මම දන්න විදිහට කතාව ඇත්ත බන්.

    කොහොමත් අවුරුදු 15 ක් නම් යුද්දෙ ඇදෙනවාම තමයි සැරෙන් සැරේ.

    මොකද ඇමරිකාවෙ ටාගට් එක, දැනට ඉරානෙට ගහල තෙල් වල ඒකාදිකාරය අරන්, ඊට පස්සෙ චීනෙට සහ රුසියාවට ගහන එක අන්තිමටම.

    සෙල්ලමක් නෙමෙයි මේ පටන් ගත්තෙ. රුසියාව චීනෙ කියන්නෙ ලේසි රටවල් නෙමෙයි නෙ. ඒත් උන්ට ගහනකන් ඇමරිකාව මේක නවත්තන්නෙත් නෑ කීයටවත්.

    අනිවා චීනට අනතුරක් වෙන ලෙවල් එකට එනව කියන්නෙ නියුක්ලියර් වෙපන් ගහනවාම තමයි.

    ඒකෙන් ප්‍රශ්නෙ එන්නෙ උන්ට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම. රියල් ම ලෝක යුද්දය තාම හරියටම පටන් ගත්තෙ නෑ.
     
    • Haha
    Reactions: Cypress

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,728
    113
    London, United Kingdom

    අද සිකුරාදා හවස බීලා, මේකේ අපිට ආතල් දෙනව නේද ඔයා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113

    අල්ලා දෙවියෝ මේ දවස් වල ෆුල් ට්‍රයි එකක් දෙනවා තුන්කාලේ බිජ්ජ කොටලා අතර යුද්ධ ඇතිකරලා හම්බාවොන්ගේ ජනගහන පාලනය කරන්න

    බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත තමයි ඉතිං

    @Al Baik @redux @Be_Positive

    • Haha
    Reactions: Cypress