ඔස්ට්‍රේලියාව_සහ_ලංකාව...

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කවුද ලංකාවද ඕස්ට්‍රේලියාවට 3-0 ගැහුවේ? :rofl:

හොඳ ටීම් එකක් දැම්මනම් ලංකාවේ දැන් ඉන්න ටීම් එකේ හැටියට අනිවාර්යෙන් දිනනවා කියන දේ ඕනේ එකෙක් ට තේරෙනවා මී හරක් ට ඇර...:lol:

ඉතින් ඔය හතර හොඳම 4ක් නෙමෙයි ද? උබ නම් පට්ට මොංගල් බන්...ලංකාවේ ටීම් එකේ හොඳම උන් අයින් කරලා වෙන උන් දැම්මත් උඹ කියනවද ඒ ඉන්නේ හොඳම ටීම් එකක් කියල? ටීම් එකක් හොඳ වෙන්නේ ඒ ඉන්න හොඳ ඉන් නිසා තමයි...නැතුව රටේ නමට නෙමෙයි...:rofl:

මොංගල් හෙන්රි :lol:

ow oi lankawe aus wala thibba okkoma T20 match 3 dinna kalin gihin records balapan :lol: ea team wala oya 4 i eeta wada hoda unuth hitiya ko un dinnada? :lol:

unge team eke hoda un kiyala pennuwe oi udin :lol: team eka hodai kiyala match hadama dinanne na harako :lol:

kamak na uba hithagena idapan wechcha lajjawa gana ubata witharai habai lajjawa hode :lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:lol::lol: පලයන් හෙන්රි යන්න...:rofl:

මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ටී 20 ටීම් එක කියපු එකානේ උඹ ඉතින් :lol:

sinhalath ba :rofl: kauda kiuwe hamadama gahana T20 team eka kiyala? :lol: test walata gahana un tika yawuwama T20 walata hodama team eka meka thama kiyala kiuwe gobbayo :lol: T20 walai Test walai wenasa danne nathi ekkek ekka mona kathada? :lol: kauruhari muta kiyala deepan :lol:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow oi lankawe aus wala thibba okkoma T20 match 3 dinna kalin gihin records balapan :lol: ea team wala oya 4 i eeta wada hoda unuth hitiya ko un dinnada? :lol:

    unge team eke hoda un kiyala pennuwe oi udin :lol: team eka hodai kiyala match hadama dinanne na harako :lol:

    kamak na uba hithagena idapan wechcha lajjawa gana ubata witharai habai lajjawa hode :lol:

    http://www.espncricinfo.com/australia/engine/series/995437.html

    මේ තියෙන්නේ ඔස්ට්‍රේලියාව අන්තිමට ලංකාවට ඇවිත් ගහපු t20 සීරිස් එක...මැච් දෙකම දින්නේ උන්...

    මැක්ස්වෙල් කාරය 145 කුත් ගහල රෙකෝඩ් එකකුත් තියලම ගියේ...ඔන්න ඌ මේ ගමන ඉන්දියාවේ...:rofl: ටීම් එක හොදයි කියල හැම එකම දිනන්නේ නැහැ තමයි...එත් ලංකාවේ දැන් ටීම් එකේ හැටියට ඕනේ එකෙක්ට තේරෙනවා ඕස්ට්‍රේලියාවේ රේගියුලර් ටීම් එක එක්ක අපේ උන්ට ගහල දිනන්න බැරි විත්තිය..උබ හරකෙක් වගේ තප්පු ලෑවට :lol:

    උබ නම් පට්ට මොන්ගලයෙක් බන් පොඩි දෙයක් වත් තේරුම් ගන්න බැරි :lol::lol:

    sinhalath ba :rofl: kauda kiuwe hamadama gahana T20 team eka kiyala? :lol: test walata gahana un tika yawuwama T20 walata hodama team eka meka thama kiyala kiuwe gobbayo :lol: T20 walai Test walai wenasa danne nathi ekkek ekka mona kathada? :lol: kauruhari muta kiyala deepan :lol:

    දැන් ඉතින් එහෙමවත් කියපන්...:rofl:

    මුලින් කිව්වේ ටෙස්ට් ටීම් එක වෙනි, ටී 20 ටීම් එක වෙනි කතන්දරයක් නේ...දැන් ඉතින් දිව හරෝපන්...:lol::lol: