ඔස්ට්‍රේලියාව_සහ_ලංකාව...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන් ඊළඟ පාර මෙහෙ ආවම අපේ ටීම් එක සෝමාලියාවට වගේ යවල ඉස්කෝල ටීම් එකක් ඔසී මැච් එකට දාල ගස්සනවා. :yes: එතකොට නං උන්ට හොඳටම රිදෙයි.

    ගොඩක් රිදෙයි..කරනවානම් මෙන්න වැඩ...:rofl::P
     
  • Jul 12, 2012
    447
    74
    28
    unge board ekath aul ban. mama dakka warner banala thiyanava selectors lata. mamath hithanne un vadiya gannan gaththe nathuva athi ape un. eth iyen passe nam dan passa rath vela aththe.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවුද බෝයි;21261066 said:
    unge board ekath aul ban. mama dakka warner banala thiyanava selectors lata. mamath hithanne un vadiya gannan gaththe nathuva athi ape un. eth iyen passe nam dan passa rath vela aththe.

    ඔව් බෝඩ් එක වෙනස් වෙච්ච කතාවක් නම් තියෙනවා...:nerd:

    අනිවා...හොඳ වැඩේ උන්ට...:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපිත් 3-0 ගහල ඉන්දියාවෙනුත් 4-0 කෑව නං හරි. :yes: ඔය රැස් බහිනව එතකොට

    උන් කොහොමත් රැස් බැහැල බන් ඉන්නේ...ඔස්ටෙර්ලියාව තාම උන්ගේ රටේ ටී20 එකක් දිනලා නැහැ දැන් කාලෙකින්...:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕස්ට්‍රේලියානු කාරයෝ දැන් අපේ උන්දලා එක්ක කිරිකට් මැච් එකක් ගහනවනේ අද...:nerd: මැච් තුනයි...විස්සොයි විස්ස නෙව ගහනවා කියන්නේ...:baffled:

    එත් උන්ගේ හොඳ උන් ටික ඉන්දියාවේ තව සීරිස් එකකට ගිහින් එහෙ ඉන්නේ...:dull: මේකට දාල තියෙන්නේ තේරුමක් නැති අලුත් උන් ටිකක්..:dull:

    උබලට හිතෙන්නේ නැද්ද මේක ලංකාවට කරන අපහාසයක් කියල? :angry: අපේ උන් චාටර් බව ඇත්ත...:P එත් බන් මෙහෙම නොන්ඩි කරන එක චාටර් නැද්ද? :frown: උන් ඉන්දියා එක්ක මැච් එකට චොර උන් යවල අපේ උන් එක්ක ගහන්න හොඳ උන් එවන්නේ නැහැනේ...අපේ උන් ඒ තරම් පහලට වැටිලා... :sorry:

    දුකයි නේද යාලුවනේ? :( ඔයාලත් දුකයි නම් මේකට බම්ප් එකක් දාන්න.:rofl::P

    ube oluwa wadila ne :rofl: nodana wikara kiyawanna epa ban :P

    mona apahasayak da ban ? :rofl: oka kalin schedule karapu series ekak. schedule kalata passe cancel karanna omanawak nane.

    cricket wala test thama priority eka eka danne nadda? :rofl: series 2 clash wena nisa test team eka India walata yawuwa T20 walata anith un tika damma. oke mokakda miniho apahase? :lol::lol::P

    dan linde panapan :P thread closed :rofl::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ube oluwa wadila ne :rofl: nodana wikara kiyawanna epa ban :P

    mona apahasayak da ban ? :rofl: oka kalin schedule karapu series ekak. schedule kalata passe cancel karanna omanawak nane.

    cricket wala test thama priority eka eka danne nadda? :rofl: series 2 clash wena nisa test team eka India walata yawuwa T20 walata anith un tika damma. oke mokakda miniho apahase? :lol::lol::P

    dan linde panapan :P thread closed :rofl::P

    එතකොට මුන්ගේ ටී20 හැමදාම ගහන්නේ මුන් ටික වෙන්න ඇති...:rolleyes::rofl: අනේ පලයන් හෙන්රි යන්න...:lol:

    මේක අපහාසයක් තමයි...:yes: අපේ අවුරුදු 2500ක අභිමානෙට ඇති වෙච්ච කැළලක් මේක...දැන් ඉතින් මේක මොනා ගාලවත් මකන්න බැහැ... :no:

    එහෙම නෙමෙයි...ටෙස්ට් වල ප්‍රයෝරිටි දෙන කතා පැත්තක දාපන්...:P උන් යන්න ඇත්තේ ඉන්දියාව අපිට වඩා හොඳ ටීම් එකක් නිසයි අනික ඒ කන්ඩිෂන් වලට හුරු වෙන්න පුහුණු තරගය වැදගත් නිසයි වෙන්න ඕනේ..:yes: ඒ තරම් උන්ට අමාරුනම් ස්කෙජියුල් එක හදන්න මේ මැච් එක නොදා ඉන්න තිබ්බනේ...එක සැරේ ටීම් දෙකක් එක්ක මැච් ගැහුවේ කොයි කාලේද ? :dull:

    හරියට සන්ෆලවර් ල උන්ගේ බෑන්ඩ් එක දෙකට කඩල එක සැරේ ෂෝ දෙකක් ගහනවා වගේ...:P:rofl:
     
    hamadama T20 gahuwa team eka kiyala kiuwa kauda ban :lol:

    lankawe 2500ka ithihaseta apahasayak lu :lol: gon joke danne nathuwa nikan palayan kolaveri yanna :lol:

    ithin oi series deka clash wenawa. tho kiyanne test series eka nogaha me T20 series eka gahanna kiyalada? :lol: test series ekak 23 patan gannawa 1 week wath kalin ehe inna one oi :lol: dawase joke thread eka saha dawase joker- Mr kolaveri :lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    hamadama T20 gahuwa team eka kiyala kiuwa kauda ban :lol:

    lankawe 2500ka ithihaseta apahasayak lu :lol: gon joke danne nathuwa nikan palayan kolaveri yanna :lol:

    ithin oi series deka clash wenawa. tho kiyanne test series eka nogaha me T20 series eka gahanna kiyalada? :lol: test series ekak 23 patan gannawa 1 week wath kalin ehe inna one oi :lol: dawase joke thread eka saha dawase joker- Mr kolaveri :lol:

    දවසේ ජෝකර් වෙන්න යන්නේ උඹ තමා මෙතන :rofl::lol:

    දැන් ඉස්සෙල්ල කිව්වා ටී 20 ටීම් එක මේ සීරිස් එකට දාල ටෙස්ට් ටීම් එක අරකට යැව්වා කියල...දැන් කියනවා කවුද මේක ටී 20 ටීම් එක කිව්වේ කියල...:rofl::rofl:

    අනේ පලයන් හෙන්රි යන්න...:lol: සීරිස් දෙක ක්‍රෑෂ් වෙන්න මොකෝ මේවා අද ඊයේ ප්ලාන් කරන ඒවා නෙමෙයිනේ...:P ක්‍රෑෂ් වෙනවනම් එක උන් දවස් වෙනස් කරලා හදන්න තිබ්බනේ,,:rolleyes::rofl:

    ටීම් දෙකක් හදල ඉන්ටනැෂනල් මැච් ගහන්න ගත්තේ කවද ඉදන්ද? උඹ බබා වගේ හැසිරුනාට පොඩ්ඩක් හොයල බලපන් මේක චාටර් වැඩක් කියල ඕනේ එකෙක් පළිගන්නවා :lol:

    උන් අපිව ගණන් නොගෙන පොඩි ටීම් එකක් බස්සල උන්ට වැදගත් මැච් එකට උන් හොඳ ටීම් එක අරන් ගියා...ඕක තමා උඹ ඔලුවෙන් හිටන් කිව්වත් ඔතන ඇත්ත කතාව...:rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් අපහාසයක් වෙනව උන්ටම. අපේ උන් 3-0 තියලම දුන්නොත්. පෙරළුනු පිට හොඳයි කියල වාසියක් ගමු බන්.:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් අපහාසයක් වෙනව උන්ටම. අපේ උන් 3-0 තියලම දුන්නොත්. පෙරළුනු පිට හොඳයි කියල වාසියක් ගමු බන්.:P

    එත් එහෙම වැඩක් නැහැ නේ බන්...ගහනවානම් හොඳ ටීම් එකකට ගහල දිනන්න ඕනේ...:yes:

    අපි මේවා දිනලා අපේ ටීම් එක බොරුවට හොඳයි කියල හිතුවට වැඩක් නැහැ...:no:

    දැන් බලපන් අප්‍රිකන් කාරයොත් කරේ ඕකනේ අපිට...:rolleyes: ටී20 එකට දැම්මේ පොඩි ටීම් එකක් උන්ගේ හොඳ උන් පැත්තක තියල...:frown: අපේ උන් එක අමාරුවෙන් දින්නම දැන් අපි හිතනවා අපි ටී 20 ගහන්න හොද ටීම් එකක් කියල..:rolleyes:

    එත් හිතපන් උන්ගේ ප්ලේසිස් අම්ලා උන් ටික ගැහුවනම් අපිට හැරෙන්න හම්බෙන්නේ නැහැනේ...මේකත් ඒ වගේ තමා..එහෙම දිනලා දක්ෂතා ගැන කියල සතුටු වෙන්න බැහැ :no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දවසේ ජෝකර් වෙන්න යන්නේ උඹ තමා මෙතන :rofl::lol:

    දැන් ඉස්සෙල්ල කිව්වා ටී 20 ටීම් එක මේ සීරිස් එකට දාල ටෙස්ට් ටීම් එක අරකට යැව්වා කියල...දැන් කියනවා කවුද මේක ටී 20 ටීම් එක කිව්වේ කියල...:rofl::rofl:

    අනේ පලයන් හෙන්රි යන්න...:lol: සීරිස් දෙක ක්‍රෑෂ් වෙන්න මොකෝ මේවා අද ඊයේ ප්ලාන් කරන ඒවා නෙමෙයිනේ...:P ක්‍රෑෂ් වෙනවනම් එක උන් දවස් වෙනස් කරලා හදන්න තිබ්බනේ,,:rolleyes::rofl:

    ටීම් දෙකක් හදල ඉන්ටනැෂනල් මැච් ගහන්න ගත්තේ කවද ඉදන්ද? උඹ බබා වගේ හැසිරුනාට පොඩ්ඩක් හොයල බලපන් මේක චාටර් වැඩක් කියල ඕනේ එකෙක් පළිගන්නවා :lol:

    උන් අපිව ගණන් නොගෙන පොඩි ටීම් එකක් බස්සල උන්ට වැදගත් මැච් එකට උන් හොඳ ටීම් එක අරන් ගියා...ඕක තමා උඹ ඔලුවෙන් හිටන් කිව්වත් ඔතන ඇත්ත කතාව...:rofl:

    ow ithin ubata aththa kathawa :rofl: habai uba wage harak nowena loke ekektwath oka aththa neme :lol:

    mona chater da oi uba kiyana widiyata apiwa ganan ganne na kiyala pennanna un chater team ekak dala illan paradila :lol::lol: ane uke nannaneee :lol:

    habai uba kiyana chater team eke

    Finch(Renegardes captain and smith ta kalin regular T20I captain)

    Dunk(Big Bash highest run scorer)

    Lynn(best T20 batsman in Australia,got injured)

    Bailey(regular member, got injured)

    Faulkner(regular member)

    Pattinson(best fast bowler after Starc)

    Klinger(one of the top 3 run scorers in Big Bash history)

    Travis Head(SA captain and regular member)

    Henriques(NSW captain and regular member)

    Zampa(regular member)

    Tye(best fast bowler of Perth Scorches after Johnson)

    Stoinis(best performed batsman of Australia In recent ODIs)

    oka chater karanna apahaseta nan haduwe ithin uba beepu harak patiyek :lol:
    dan wath thread eka close karapan :lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow ithin ubata aththa kathawa :rofl: habai uba wage harak nowena loke ekektwath oka aththa neme :lol:

    mona chater da oi uba kiyana widiyata apiwa ganan ganne na kiyala pennanna un chater team ekak dala illan paradila :lol::lol: ane uke nannaneee :lol:

    habai uba kiyana chater team eke

    Finch(Renegardes captain and smith ta kalin regular T20 captain)
    Dunk(Big Bash highest run scorer)
    Lynn(best T20 batsman in Australia,got injured)
    Bailey(regular member, got injured)
    Faulkner(regular member)
    Pattinson(best fast bowler after Starc)
    Klinger(one of the highest run scores in Big Bash history)
    Travis Head(SA captain and regular member)
    Henriques(NSW captain and regular member)
    Zampa(regular member)
    Tye(best fast bowler of Perth Scorches after Johnson)
    Stoinis(best performed batsman of Australia In recent ODIs)

    oka chater karanna apahaseta nan haduwe ithin uba beepu harak patiyek :lol:
    dan wath thread eka close karapan :lol::lol:

    ඉතින් ගොනෝ ඔය කියන තරම් හොඳ ටීම් එකක් නම් උන් දිනන්න එපැයි? :rofl::rofl:

    උඹ හිතන්නේ මක්ස්වෙලා ඇතුළු උන්ගේ රේගියුලර් ටීම් එක ගැහුවනම් එත් අපේ උන් දිනනවා කියල ද? :P:P:rofl:

    උන් මේ වගේ සෙකන්ඩ් ලෙවල් ටීම් එකක් දැම්මේ උන්ව දම්මවල අපි එක්ක දිනන්න පුළුවන් කියල හිතපු නිසා...:P නැතුව ඕනේ කමෙන් පරදින ටීම් දන්නේ නැහැනේ...උබට ඕක තේරුම් ගන්න බැරුවද මෙතන ටෝක් දෙන්න එන්නේ? :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් ගොනෝ ඔය කියන තරම් හොඳ ටීම් එකක් නම් උන් දිනන්න එපැයි? :rofl::rofl:

    උඹ හිතන්නේ මක්ස්වෙලා ඇතුළු උන්ගේ රේගියුලර් ටීම් එක ගැහුවනම් එත් අපේ උන් දිනනවා කියල ද? :P:P:rofl:

    උන් මේ වගේ සෙකන්ඩ් ලෙවල් ටීම් එකක් දැම්මේ උන්ව දම්මවල අපි එක්ක දිනන්න පුළුවන් කියල හිතපු නිසා...:P නැතුව ඕනේ කමෙන් පරදින ටීම් දන්නේ නැහැනේ...උබට ඕක තේරුම් ගන්න බැරුවද මෙතන ටෝක් දෙන්න එන්නේ? :lol:

    regular team eke 4i oi naththe. Warner,Maxwell,Starc,Smith. oya un okkoma hitiya kalin Aus waladi Aus ekka lankawa T20 gahanankot :lol: habai 3-0 dinala thiyenne kalin gahapu okkoma :lol:

    ai hoda team ekak damma kiyala dinannama oneda mona uttakda ea? :lol: ea nikan cricket wala hoda team eka hamadama dinanawa athi :lol: ane uke nananne thawa chater wennna epa oi :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඕස්ට්‍රේලියානු කාරයෝ දැන් අපේ උන්දලා එක්ක කිරිකට් මැච් එකක් ගහනවනේ අද...:nerd: මැච් තුනයි...විස්සොයි විස්ස නෙව ගහනවා කියන්නේ...:baffled:

    එත් උන්ගේ හොඳ උන් ටික ඉන්දියාවේ තව සීරිස් එකකට ගිහින් එහෙ ඉන්නේ...:dull: මේකට දාල තියෙන්නේ තේරුමක් නැති අලුත් උන් ටිකක්..:dull:

    උබලට හිතෙන්නේ නැද්ද මේක ලංකාවට කරන අපහාසයක් කියල? :angry: අපේ උන් චාටර් බව ඇත්ත...:P එත් බන් මෙහෙම නොන්ඩි කරන එක චාටර් නැද්ද? :frown: උන් ඉන්දියා එක්ක මැච් එකට චොර උන් යවල අපේ උන් එක්ක ගහන්න හොඳ උන් එවන්නේ නැහැනේ...අපේ උන් ඒ තරම් පහලට වැටිලා... :sorry:

    දුකයි නේද යාලුවනේ? :( ඔයාලත් දුකයි නම් මේකට බම්ප් එකක් දාන්න.:rofl::P

    ටෙස්ට් වලයි ටි20 වලයි වෙනස උබ දන්නේ නැද්ද බන් :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    regular team eke 4i oi naththe. Warner,Maxwell,Starc,Smith. oya un okkoma hitiya kalin Aus waladi Aus ekka lankawa T20 gahanankot :lol: habai 3-0 dinala thiyenne kalin gahapu okkoma :lol:

    ai hoda team ekak damma kiyala dinannama oneda mona uttakda ea? :lol: ea nikan cricket wala hoda team eka hamadama dinanawa athi :lol: ane uke nananne thawa chater wennna epa oi :lol:

    කවුද ලංකාවද ඕස්ට්‍රේලියාවට 3-0 ගැහුවේ? :rofl:

    හොඳ ටීම් එකක් දැම්මනම් ලංකාවේ දැන් ඉන්න ටීම් එකේ හැටියට අනිවාර්යෙන් දිනනවා කියන දේ ඕනේ එකෙක් ට තේරෙනවා මී හරක් ට ඇර...:lol:

    ඉතින් ඔය හතර හොඳම 4ක් නෙමෙයි ද? උබ නම් පට්ට මොංගල් බන්...ලංකාවේ ටීම් එකේ හොඳම උන් අයින් කරලා වෙන උන් දැම්මත් උඹ කියනවද ඒ ඉන්නේ හොඳම ටීම් එකක් කියල? ටීම් එකක් හොඳ වෙන්නේ ඒ ඉන්න හොඳ ඉන් නිසා තමයි...නැතුව රටේ නමට නෙමෙයි...:rofl:

    මොංගල් හෙන්රි :lol: