සමහර උන් ඉන්නවා BMW එකක් ගන්න ඕනිමයි කියලා ගෙදරින් සල්ලි ඇදපු උන්සරලයි..
හම්බ කරන ඔක්කොම ලංකාවට එවල, පස්සෙ ලංකාවේ සෙට්ල් වෙන්න ඉන්න උන් vs ලංකාවේ තියෙන දේවල් අතෑරල ගියපු උන්....
දෙවෙනි සෙට් එකේ (Ausi) උන් ඔහොමවත් එවනව කියන්නෙ පුදුමයි...

Yakka puttuසමහර උන් ඉන්නවා BMW එකක් ගන්න ඕනිමයි කියලා ගෙදරින් සල්ලි ඇදපු උන්![]()
Green card ekak denawane unඑතන මෙහෙම එකකුත් තියෙනවා මට පේන විදියට.
ඇමරිකාවට පිනට PR දුන්නට කිසිම දියුණු රටක එහෙම දෙන්නෙ නෑ. ඕසි වලට, කැනඩා වලට පිනට තියා ඔය ඇමරිකාවට ලක් එකට තේරෙන අයට තියෙන සුදුසුකම් වගේ දහ ගුණයක් තිබුණත් ලැබෙන්නෙ නෑ.
හිතපන් අවුරුද්දට dv lottery වලින් 700 ක් විතර තේරුණොත් ඔය 700 USA ගිහින් මාසෙට ඩොලර් 500 එව්වොත් එතනම කීයක්ද? එහෙම අවුරුදු කීයක් තිස්සෙ ගියපු අය ඉන්නවද.
ඒකෙ අනිත් පැත්ත ඕසි යන බහුතරේට තියෙන්නෙ.
ප.ලි : සකුන්ත මේ උබට නෙවෙයි කියන්නෙ සමහර ගොබිල හරක් ඉන්නව එතකොට USA යන උන් හෙන සැපට අතට ඔක්කොම ලැබිලද යන්නෙ බ්ලා බ්ලා. නෑ මෝඩ පොන්නයෝ නෑ. ඒක තමයි PR යන එවුන් කියල කිව්වෙ. PR යනව කියන්නෙම ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි මගේ අත්දැකීම් අනුව.

Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
පස් වෙනි unit එක
@aggregate ගේ ලිප
![]()
අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන
![]()
මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන
![]()
සෙල්ලම් කරන මිදුල
![]()
වෙන කවුරු හරි?කොහොමද බන් සල්ලි එවන්නේ මේ බලපන් මුන්ගේ ගෙවල් වල හැටි. වෙන කව්රු හරි දාලා තිබ්බ @aggregate ඉන්න පව්ලේ නිවස හම්බුනා
Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
පස් වෙනි unit එක
@aggregate ගේ ලිප
![]()
අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන
![]()
මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන
![]()
සෙල්ලම් කරන මිදුල
![]()
කොල්ලො රෙකෲට් කරල කමිශන් ගන්නවට වඩා නම්බුයි පොන්ස් පාරෙ හිඟා කන එක Aus වල ඉන්නේ 97% ක් ජෙප්පෝ.අනුර ස ජනාධිපති වෙනකන් සල්ලි එවන්නේ නෑ. අනුර ජනාධිපති උනාම ඔය ගාන $ මිලියන 883 වෙනවාමාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා
![]()
Mehemai booruwo. Australia cost of living is one of the highest in the world. Lankawe Ponnayo gihin toilet cleaning karala hoyana salli walin unta rent wath gewanna amarui Ponnayo. Tawa kohe ewannada?මාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා
![]()