Aus වල ඉන්නේ 97% ක් ජෙප්පෝ.අනුර ස ජනාධිපති වෙනකන් සල්ලි එවන්නේ නෑ. අනුර ජනාධිපති උනාම ඔය ගාන $ මිලියන 883 වෙනවා
USA ධනවාදී ගුපියෝ
Aus වාමාංශික ජෙප්පො
Aus වල ඉන්නේ 97% ක් ජෙප්පෝ.අනුර ස ජනාධිපති වෙනකන් සල්ලි එවන්නේ නෑ. අනුර ජනාධිපති උනාම ඔය ගාන $ මිලියන 883 වෙනවා
ඔය රාජපක්ශ පවුලේ අය එවපුවා බන් ඈමරිකාවේ ඉදන්ඇමරිකාවට යන උන් හැබැයි අඩු උනාට සල්ලි එවලනෙ![]()
ඩොනේෂන් ඈරෙන්න වෙන දේකට නම් ලන්කාවට සල්ලි එවන්න ඕනේ වුනේ නෑ තාම. අවශ්‍යතාවයක් නෑතිව සල්ලි එවන්නේ මොකට ද බන්? ඔය සල්ලි එවන හෑමෝම එවන්නේ මොකක් හරි අවශ්‍යතාවයකටනේ. එක්කෝ ගෙවල් හදනවා, නෑත්නම් පවුලේ අයගේ වියදමට, ඒත් නෑත්නම් වාහනයක් ගන්න. ඒ එක අවශ්‍යතාවයක් වත් නෑත්නම් එවන්න තියෙන එකම් හේතුව ඩොනේශන්
ඒකත් ඈත්ත. මෑද පෙරදිග යන ගෑණු අය ඔෆීස් වල වෑඩ කරලා එවන සල්ලි වලින් කන්න ට්‍රිප් යන්න නම් ලෑජ්ජා නෑ.. ඒ වුනාට ලෑට් හෝදපු එවුන්ගේ සල්ලි නම් වෑඩක් නෑ තමාලැට් හෝදන්න නේ බන් ඕකුන් යන්නේ.ලැට් හෝදලා කීයක් හරි හොයන් මෙහෙ එවයිද.

@aggregate ලැට් සුපවයිසර්.නැත්නම් අර වගේ ගුබ්බෑයමක් ගනියිද ?ලැට් හෝදන්න නේ බන් ඕකුන් යන්නේ.ලැට් හෝදලා කීයක් හරි හොයන් මෙහෙ එවයිද.
Paka tama.thanikara yanne loan daagana.Show money eka ekagen aran.ehemath ekek tama salli tiyana ekek yanne.gihin lat hodanawa suddangeඔස්ට්‍රේලියා යන්නෙ බහුතරය සල්ලි තියෙන් උන්,,, මොන රෙද්දකට උන් අපහු සල්ලි එවන්නෙ,,, අනික ගොඩක් ටාර්ගට් කරන්නෙ පදින්චි වෙන්ඩ
සල්ලි එවනව නම් මොන පකටද මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ මොඩයPaka tama.thanikara yanne loan daagana.Show money eka ekagen aran.ehemath ekek tama salli tiyana ekek yanne.gihin lat hodanawa suddange.
ගිය එකා vs එහෙන් උපයන් ලංකාවේ ජිවත් වෙන්න හිතන එකාගේ වෙනස.මාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා
![]()
Loan ගෙවන සල්ලි තමා පකෝ ඔය එවලා තියෙන්නේසල්ලි එවනව නම් මොන පකටද මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ මොඩය
හවස 4.20 ට මරදානට ඇවිල්ලා බලපන්කො ඔයිට හපන්....3.40 එකෙත් එහෙමයි.... 4.30 මාරට වත් එපයි ඔය රජෙ රස්සා කරන උන් ඔෆ් වෙන්නේ නේද.... ඒ උනාට මරදානේ පාර පුරා හවසට දුවනවා .... 3.40 ටත් පට්ට සෙනගක් ඉන්නවා මාතර එක්ස්ප්‍රස් එක අල්ල ගන්න...මගෙ යාලුවෙක් ඉන්න්ව රජයෙ සේවිකාවක්.වැඩ නැත්නම් උන්ගෙ සෙට් එකම අත්සන කලින් ගහල දව 1.30 වෙන්න කලින් ගෙදර යනවලු. දුර පලාතක කලාප කාර්යාලයක් Finger print නෑ කිව්ව.
ඒවගෙන් තමා යක්ක පුත්තු තෙල් ගහගෙන බත් ටිකක් කන්නේ