ඔස්ට්‍රේලියා ගිය එවුන් වැඩක්ම නෑ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    සරලයි..
    හම්බ කරන ඔක්කොම ලංකාවට එවල, පස්සෙ ලංකාවේ සෙට්ල් වෙන්න ඉන්න උන් vs ලංකාවේ තියෙන දේවල් අතෑරල ගියපු උන්....
    දෙවෙනි සෙට් එකේ (Ausi) උන් ඔහොමවත් එවනව කියන්නෙ පුදුමයි...
    සමහර උන් ඉන්නවා BMW එකක් ගන්න ඕනිමයි කියලා ගෙදරින් සල්ලි ඇදපු උන් :baffled:
    අවුලක් නෑ ඉතින්... වෙන උන් ලංකාවෙත් නෑ...ඕවා කවදා හරි විකුණලා ඔසී වලටම තමයි අදින්නේ
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    blackslash

    Active member
  • Jun 13, 2008
    374
    134
    43
    50.7000° S, 166.0833° E
    AUS, US, NZ yanna godak ewun skilled, life ekae a ratae build up karagena a ratae settle wenna.

    Maldives, Italy, middle east, eastern europe yanna godak ewun labouring jobs walata yannae, kiyak hari hoyagena ayae lankawata enna.

    Ittin AUS, US, NZ inna ewunata lankawata salli ewannae hetuwak na.
     
    • Like
    Reactions: OshPal and NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එතන මෙහෙම එකකුත් තියෙනවා මට පේන විදියට.

    ඇමරිකාවට පිනට PR දුන්නට කිසිම දියුණු රටක එහෙම දෙන්නෙ නෑ. ඕසි වලට, කැනඩා වලට පිනට තියා ඔය ඇමරිකාවට ලක් එකට තේරෙන අයට තියෙන සුදුසුකම් වගේ දහ ගුණයක් තිබුණත් ලැබෙන්නෙ නෑ.

    හිතපන් අවුරුද්දට dv lottery වලින් 700 ක් විතර තේරුණොත් ඔය 700 USA ගිහින් මාසෙට ඩොලර් 500 එව්වොත් එතනම කීයක්ද? එහෙම අවුරුදු කීයක් තිස්සෙ ගියපු අය ඉන්නවද.

    ඒකෙ අනිත් පැත්ත ඕසි යන බහුතරේට තියෙන්නෙ.

    ප.ලි : සකුන්ත මේ උබට නෙවෙයි කියන්නෙ සමහර ගොබිල හරක් ඉන්නව එතකොට USA යන උන් හෙන සැපට අතට ඔක්කොම ලැබිලද යන්නෙ බ්ලා බ්ලා. නෑ මෝඩ පොන්නයෝ නෑ. ඒක තමයි PR යන එවුන් කියල කිව්වෙ. PR යනව කියන්නෙම ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි මගේ අත්දැකීම් අනුව.
    Green card ekak denawane un :yes:
     
    • Like
    Reactions: NRTG and shenat

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    කොහොමද බන් සල්ලි එවන්නේ මේ බලපන් මුන්ගේ ගෙවල් වල හැටි. වෙන කව්රු හරි දාලා තිබ්බ @aggregate ඉන්න පව්ලේ නිවස හම්බුනා

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg






    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg






    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg






    සෙල්ලම් කරන මිදුල

    image4.jpg

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg





    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg





    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg





    සෙල්ලම් කරන මිදුල

    image4.jpg
     
    • Like
    Reactions: NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඒ රටවල ECONOMICAL STRUCTURE එක ඕක බන්. යන උන් සල්ලි එවල මෙහී දේවල් කරනවට වඩා එහෙ වියදම් කරලා සැප විදින්න බලන්නේ. ඒ රටටවල් හද ගස්සල තියෙන්නෙත් ඒකට. වියදම් කරන තරමට මුදල් ප්‍රවාහය දියුණු වෙනවා. ආදායම් වැඩි වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොහොමද බන් සල්ලි එවන්නේ මේ බලපන් මුන්ගේ ගෙවල් වල හැටි. වෙන කව්රු හරි දාලා තිබ්බ @aggregate ඉන්න පව්ලේ නිවස හම්බුනා

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg






    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg






    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg






    සෙල්ලම් කරන මිදුල

    image4.jpg
    වෙන කවුරු හරි? :lol: කොල්ලො රෙකෲට් කරල කමිශන් ගන්නවට වඩා නම්බුයි පොන්ස් පාරෙ හිඟා කන එක 🤭
     
    • Like
    Reactions: NRTG

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා :-D

    Sri-Lanka-worker-remmittances-country.jpg
    Aus වල ඉන්නේ 97% ක් ජෙප්පෝ.අනුර ස ජනාධිපති වෙනකන් සල්ලි එවන්නේ නෑ. අනුර ජනාධිපති උනාම ඔය ගාන $ මිලියන 883 වෙනවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මමනම් කියන්නෙ ඔසී යන උන්ව බෑන් කරන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,377
    41,361
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාලදිවයිනට ගිය එවුනුත් එවනවලු උන්ට වඩා :-D

    Sri-Lanka-worker-remmittances-country.jpg
    Mehemai booruwo. Australia cost of living is one of the highest in the world. Lankawe Ponnayo gihin toilet cleaning karala hoyana salli walin unta rent wath gewanna amarui Ponnayo. Tawa kohe ewannada?