ඔස්ට්‍රේලියා ගිය එවුන් වැඩක්ම නෑ

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මෙතෙක් කල් රට බේරගන්න අවසාන අවස්ථාවට දායක වෙච්ච අනුපිළිවෙළ 😂😂😂😂

    වේස හොරුන්ට සල්ලි එවල කරපු දියුණුව තමා දැන් ඔය රටට ගියාම පේන්න තියෙන්නෙ.
     
    • Haha
    • Like
    Reactions: topkollek and HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙන් සල්ලි වැඩිපුර කඩාගන්න නං මේ ජාතියෙ ඒව තමා පෙන්නන්න ඕන 🤣🤣🤣🤣

    අමො අමො බන් කටාර් එකේ ඩුබායි එකේ අපි කුවේට් එකේ උන්ට සෙකන්ඩ් වෙන්න බෑ කියල බඩට නොකා හරි එවන ගාන වැඩි කරයි 😂😂😂

    එහෙම කරන ගොබ්බයො ඉන්න රටවල් අනුපිළිවෙලත් ඕකම තමයි. 🤣🤣🤣
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සරලයි..
    හම්බ කරන ඔක්කොම ලංකාවට එවල, පස්සෙ ලංකාවේ සෙට්ල් වෙන්න ඉන්න උන් vs ලංකාවේ තියෙන දේවල් අතෑරල ගියපු උන්....
    දෙවෙනි සෙට් එකේ (Ausi) උන් ඔහොමවත් එවනව කියන්නෙ පුදුමයි...
    sira .

    uk kohomd bn mechchra wadi une
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මගෙ යාලුවෙක් ඉන්න්ව රජයෙ සේවිකාවක්.වැඩ නැත්නම් උන්ගෙ සෙට් එකම අත්සන කලින් ගහල දව 1.30 වෙන්න කලින් ගෙදර යනවලු. දුර පලාතක කලාප කාර්යාලයක් Finger print නෑ කිව්ව.
    ඒක හොඳයි
    පහ වෙනකම් හිටියොත් යන වතුර, කරන්ට් බිල ඉතිරියි 😄
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ausi යන උන් නම් මොක්කුද මන්දා ඇත්තටම. යාලුවොයි නෑයොයි අම්බානකට ඉන්නවා. චොකලට් එකක්වත් එවන්නෙ නෑ. 😌😌
    නොදකින් වේසාවෝ චොලකට් එකක් වත් දැකල නැති ගං කබර හිඟන්නෙක්ද තෝ? හුත්තෝ තමන්ගෙ සල්ලි වලින් කාපංකෝ අනුන්ගෙ දේවල් වලට කෙල හල හල ඉන්නැතුව.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,946
    21,180
    113
    AUSI YANE EWUN PATTA kalaknni thama :yes:
    lankwe salli okooma arang yanne
    okunta gahala pannanonee
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Covid තිබ්බ කාලෙ රට හිටි උන්ට බල්ලොන්ට වගේ සලකලා දැං එවන ගනං වලට ප්‍රස්ථාර ඇඳගෙන දඟලනව 😂😂.

    මිනිස් බෝම්බ > ඩොලර් ඕන උනාම රට විරුවෝ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ආපහු එන උන් vs පදිංචියටම යන උන්

    සරලයි..
    හම්බ කරන ඔක්කොම ලංකාවට එවල, පස්සෙ ලංකාවේ සෙට්ල් වෙන්න ඉන්න උන් vs ලංකාවේ තියෙන දේවල් අතෑරල ගියපු උන්....
    දෙවෙනි සෙට් එකේ (Ausi) උන් ඔහොමවත් එවනව කියන්නෙ පුදුමයි...
    ඇමරිකාවට යන උන් හැබැයි අඩු උනාට සල්ලි එවලනෙ 🤔
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඇමරිකාවට යන උන් හැබැයි අඩු උනාට සල්ලි එවලනෙ 🤔
    උන්ට ඔසී අනාතයොන්ට වඩා සල්ලි ඇති බං :P
    ඔසී ස්ටුඩන්ට් ඉන්න උන්ටත් ලංකාවෙන් සල්ලි දාන්නෙ කෝස් ෆී වලට...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    @John Dutton පොන්නය නං එහෙ පිඟන් හෝදල මෙහෙ දෙමල කොල්ලො රෙකෲට් කරනවා. උගේ ෆෙටිශ් එකක් දෙමලුන්ගෙ පයියවල් අත ගාන්න 🤭

    1692578841309.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඇමරිකාවට යන උන් හැබැයි අඩු උනාට සල්ලි එවලනෙ 🤔

    එතන මෙහෙම එකකුත් තියෙනවා මට පේන විදියට.

    ඇමරිකාවට පිනට PR දුන්නට කිසිම දියුණු රටක එහෙම දෙන්නෙ නෑ. ඕසි වලට, කැනඩා වලට පිනට තියා ඔය ඇමරිකාවට ලක් එකට තේරෙන අයට තියෙන සුදුසුකම් වගේ දහ ගුණයක් තිබුණත් ලැබෙන්නෙ නෑ.

    හිතපන් අවුරුද්දට dv lottery වලින් 700 ක් විතර තේරුණොත් ඔය 700 USA ගිහින් මාසෙට ඩොලර් 500 එව්වොත් එතනම කීයක්ද? එහෙම අවුරුදු කීයක් තිස්සෙ ගියපු අය ඉන්නවද.

    ඒකෙ අනිත් පැත්ත ඕසි යන බහුතරේට තියෙන්නෙ.

    ප.ලි : සකුන්ත මේ උබට නෙවෙයි කියන්නෙ සමහර ගොබිල හරක් ඉන්නව එතකොට USA යන උන් හෙන සැපට අතට ඔක්කොම ලැබිලද යන්නෙ බ්ලා බ්ලා. නෑ මෝඩ පොන්නයෝ නෑ. ඒක තමයි PR යන එවුන් කියල කිව්වෙ. PR යනව කියන්නෙම ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි මගේ අත්දැකීම් අනුව.
     
    Last edited: