ඔසී විසිට් එකට ලක්ෂ 25ක් වගේ පෙන්නුවොත් ඇති ද කොල්ලනේ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ගොඩක් කල් තිබුනු ඒව නං අවුලක් වෙන එකක් නැහැ
    වාහන සහ සල්ලි කියන්නෙ ඕන වෙලාවක විකුනන්න පුලුවන් දේවල්නේ බන්

    බලපන් කොයි එකටත් අවුලක් වෙන එකක් නැහැ

    ගොඩක් කල් ඒවා බන්. වාහන නම් ඕපන් පේපර්ස් තියෙන ඒවා ලගදි පවරාගත්තේ

    ලක්ශ 27 මදි හොදටම
    තියෙන සල්ලි ඔක්කොම එහේ වියදමට යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ආයේ ලංකාවට එන්නේ නැ කියලා😂
    Savings වලින් තුනෙන් එකක් Travel එකට සල්ලි වියදම් කරන විදියට Savings හදා ගන්න

    ලංකාවේ වාහනයක් එහෙම තියෙනවා නම් ගොඩක් හොදයි

    වාහන තියෙනවා. සල්ලි තමා නැත්තේ. එහෙන් වියදම් කරන හින්දා සල්ලි ඕන ද ලොකුවට?

    Laksha wadak na....AUD 25000k wage LKR walin set karaganin.
    Home ties oni....Gewal Dorawal Wahana...Rassawak....Rassawen niwadu aran letters....
    Travel History eka balanawa mun....Loku travel history ekak nattam case uba sahenna young nisa....
    Suddi kiyanne nikanma yaluwek nam sponsor karanne case poddak itin....specially me dawas wala nam hodatama case....

    Family Sponsor කරොත් අවුලක් නැද්ද ?

    baduwak gahanna aussie yannama oneda ban
    ekita lankawta enna kiyala uba hoda hotel ekak book karan denna yaman ekata

    Refugee දාගන්න බැලුවේ ගිහින්.ඊලග සැරේ
    මට යම්කිසි වෙන මගුලක් මතක් වෙනවා මේ වාක්කිය දකිද්දී .
    මොනවද ?
     
    • Like
    Reactions: wissnshaftler

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ගොඩක් කල් ඒවා බන්. වාහන නම් ඕපන් පේපර්ස් තියෙන ඒවා ලගදි පවරාගත්තේ

    වාහන තියෙනවා. සල්ලි තමා නැත්තේ. එහෙන් වියදම් කරන හින්දා සල්ලි ඕන ද ලොකුවට?

    Family Sponsor කරොත් අවුලක් නැද්ද ?

    Refugee දාගන්න බැලුවේ ගිහින්.ඊලග සැරේ

    මොනවද ?

    oya enne balala mallen eliyata

    monwahari un demand karana skill ekak balala eka purudu wela palayan ban
    eka hodayi ohoma watha wenwata wada

    mn wadiya danne na guide karanna.
    danna aya uththrayik deyi
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    මොනවද ?
    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Hancok mathak wenava

    ගොඩක් කල් ඒවා බන්. වාහන නම් ඕපන් පේපර්ස් තියෙන ඒවා ලගදි පවරාගත්තේ

    වාහන තියෙනවා. සල්ලි තමා නැත්තේ. එහෙන් වියදම් කරන හින්දා සල්ලි ඕන ද ලොකුවට?

    Family Sponsor කරොත් අවුලක් නැද්ද ?

    Refugee දාගන්න බැලුවේ ගිහින්.ඊලග සැරේ

    මොනවද ?
    මම හරියටම ඔසි විසා ගැන දන්නේ නැ එහෙන් විදම් කරනවා කියලා එයා ලෙටර් එක දිලා එහෙන් එයාගේ Bank Balance එක පෙන්වනවා නම් ලොකු සල්ලියක් මෙහෙන් පෙන්වන්න ඔනේ නැ

    ගොඩක් එහෙන් දෙන ලෙටර් ලොයර් කෙනෙක් සහතික කරලා දෙන්න පුල්වන්නම් ගොඩක් හොදය්
    ------ Post added on Mar 29, 2026 at 11:00 AM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    25,ta den india walin
    ඔක්කොම සුද්දී පෙන්නවා. මට පාස්පෝර්ට් එකේ ඉදන් දුන්නා.
    oya enne balala mallen eliyata

    monwahari un demand karana skill ekak balala eka purudu wela palayan ban
    eka hodayi ohoma watha wenwata wada

    mn wadiya danne na guide karanna.
    danna aya uththrayik deyi
    මට විසා එක වැදුනා සුද්දී එක්ක යසට ඉන්න පුළුවන්. එකී කමක් නෑ කිව්වා.
    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො.
    ආවු ආවු
    Hancok mathak wenava

    මම හරියටම ඔසි විසා ගැන දන්නේ නැ එහෙන් විදම් කරනවා කියලා එයා ලෙටර් එක දිලා එහෙන් එයාගේ Bank Balance එක පෙන්වනවා නම් ලොකු සල්ලියක් මෙහෙන් පෙන්වන්න ඔනේ නැ

    ගොඩක් එහෙන් දෙන ලෙටර් ලොයර් කෙනෙක් සහතික කරලා දෙන්න පුල්වන්නම් ගොඩක් හොදය්
    ------ Post added on Mar 29, 2026 at 11:00 AM
    එකී ඔක්කොම කරනවා නම් මට දැනගන්න ඕන මමත් සල්ලි පෙන්වන්න ඕනද කියලා
    Depends on the situation ban....early 2022 aiya sponsor karalath mata hambune na....me kaleth crisis seen nisa mona weida kiyanna ba...
    Citizen නෙවේද
     
    • Like
    Reactions: wissnshaftler

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඔක්කොම සුද්දී පෙන්නවා. මට පාස්පෝර්ට් එකේ ඉදන් දුන්නා.

    මට විසා එක වැදුනා සුද්දී එක්ක යසට ඉන්න පුළුවන්. එකී කමක් නෑ කිව්වා.

    ආවු ආවු

    එකී ඔක්කොම කරනවා නම් මට දැනගන්න ඕන මමත් සල්ලි පෙන්වන්න ඕනද කියලා

    Citizen නෙවේද
    ammata siri,
    gihin suddiyi suddi ammayi ekka threesome ekak dahan
    ela ela congratulations mchn
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. ගමේ අනාතයෙක්ට රටකට යන්න කොනක ඉඳල හැමදේම හොරට හදන්න ඕන.
    මට මළම පැනලා තමයි 🇰🇪 ගියේ🤬🤬. දැන් ඉතින් මේ හිතුනා මේ ගියා.
     
    • Like
    Reactions: olu bakka

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    ස්පොන්සර් ලෙටර් තියෙනවා. ස්ථිර ජොබ් එකක් තියෙනවා ආයේ.

    මේ හදිස්සියට ළමයි හදන්න බෑ නේ

    සුද්දීගේ අම්මගෙන් ස්පොන්සර් එකක් ගන්නත් පුළුවන්. මට කලින් කෙන්නියා විසා එක තියෙනවා. වෙන නම් නෑ.
    ------ Post added on Mar 29, 2026 at 8:13 AM
    හලදා ඉවරම වෙලා try කරමු
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    Hancok mathak wenava

    මම හරියටම ඔසි විසා ගැන දන්නේ නැ එහෙන් විදම් කරනවා කියලා එයා ලෙටර් එක දිලා එහෙන් එයාගේ Bank Balance එක පෙන්වනවා නම් ලොකු සල්ලියක් මෙහෙන් පෙන්වන්න ඔනේ නැ

    ගොඩක් එහෙන් දෙන ලෙටර් ලොයර් කෙනෙක් සහතික කරලා දෙන්න පුල්වන්නම් ගොඩක් හොදය්
    එහෙම නැහැ
    සල්ලි වල නෙමෙයි ප්‍රශ්නෙ මුන් එහෙ ගිහින් පනීවි කියලා
    Single නං සහ ලොකුවට නිශ්චල දේපල නැත්තං වීසා ලැබෙන්න හරි අඩු චාන්ස් එකක් තියෙන්නෙ
    මෙහෙ ගෙයක් තියනවා නං බැඳලා ගෑනු සහ ලමයි මෙහෙ දාල යනවා නං ලේසියෙන්ම හම්බෙනවා
    මම දන්න ගොඩක් වීසා රිජෙක්ට් උනු එවුන් සින්ගල් එවුන්
     
    • Like
    Reactions: 2osama

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    tourist visa granted within 4 days for me. I had home ties and my wife was here. not sure about now due to the war. I saw some posts about them restricting tourist visas. Better to consult a migration agent
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    පොඩ්ඩක් බලපන්
    ඉඩම උඹගෙ නමට තියන එක ගොඩක් කල් ඉඳන් තියනවද එහෙම නැත්තං කේස් වෙන්න පුලුවන්

    මගේ යාලුවෙක්ට ලඟදි AU වීසා විසිට් රිජෙක්ට් උනා ඌට ඉඩම්/එකවුන්ට් වල සල්ලි/මෙහෙ ජොබ් සේරම තිබිලත්
    රීසන් එකට කියලා තිබුනෙ ඌට ගිහින් ආයෙ මෙහෙට එන්න තරං රීසන් එකක් නෑ කියලා
    උන්ගෙ කැරිම රටනෙ අපිට ගිහින් එන්න රීසන් එකක් නැති වෙන්න :lol:
    පොඩ්ඩක් අවුවට ගිහින් කලු වෙලා රෙදි වැරහැල්ලක් එල්ලන් බෝට්ටුවක වගේ ගියානන් ෂෝක් එකට තියාගනියි.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,940
    543
    113
    Sri Lanka
    එහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා. මගෙන් පෙන්නන්න ඕන සල්ලි ගාන තමා බැලුවේ.

    ජොබ් එකක් තියෙනවා, එකේ EPF ETF ඔක්කොමත් ගත්තා. උබ කියන්නේ රිජෙට් වෙයි කියලා ද? 60 වෙන්න තව අවුරුදු 32ක් තියෙනවා බන්. අක්කර 3ක විතර ඉඩමක් ගෙයක් තියෙනවා ඉතින්.

    ඔව් බන් සත්තම සත්තයි
    Forget it then.

    බොරු වට apply කරන්න එපා wutto
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. ගමේ අනාතයෙක්ට රටකට යන්න කොනක ඉඳල හැමදේම හොරට හදන්න ඕන.
    මට මළම පැනලා තමයි 🇰🇪 ගියේ🤬🤬. දැන් ඉතින් මේ හිතුනා මේ ගියා.
    :yes:
    හලදා ඉවරම වෙලා try කරමු
    හදිස්සි බන්
    thamai eth mata home ties madi kiyala visa wadun na....
    මටත් වදින්නේ නැති වෙයි ද
    tourist visa granted within 4 days for me. I had home ties and my wife was here. not sure about now due to the war. I saw some posts about them restricting tourist visas. Better to consult a migration agent
    සල්ලි කියක් තිබ්බ ද
    25 pennala monawa karannada... ube kawuru hari innawa nam shape habai
    නෑයෝ ඉන්නවා . මම දන්න 482 තාත්තා ගිය කොල්ලෙක්ට ලැබුනා නේ බන්
    උන්ගෙ කැරිම රටනෙ අපිට ගිහින් එන්න රීසන් එකක් නැති වෙන්න :lol:
    පොඩ්ඩක් අවුවට ගිහින් කලු වෙලා රෙදි වැරහැල්ලක් එල්ලන් බෝට්ටුවක වගේ ගියානන් ෂෝක් එකට තියාගනියි.
    කියල වැඩක් නෑ හුත්තේ රට
    Forget it then.

    බොරු වට apply කරන්න එපා wutto
    ඇයි එහෙම කියන්නේ ?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    මටත් වදින්නේ නැති වෙයි ද

    ehema kiyanna ba...hodama strong case ekak wage pennala visa dapan hoda oya gana danna agent kenekwa allala....mama thaniyen dala thamai reject une :yes:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ehema kiyanna ba...hodama strong case ekak wage pennala visa dapan hoda oya gana danna agent kenekwa allala....mama thaniyen dala thamai reject une :yes:

    මම කෝටී 10ක් පෙන්නලාත් රිජෙක්ට් උනා
     
    • Haha
    Reactions: GeeBeePee