ගොඩක් කල් තිබුනු ඒව නං අවුලක් වෙන එකක් නැහැ
වාහන සහ සල්ලි කියන්නෙ ඕන වෙලාවක විකුනන්න පුලුවන් දේවල්නේ බන්
බලපන් කොයි එකටත් අවුලක් වෙන එකක් නැහැ
ගොඩක් කල් ඒවා බන්. වාහන නම් ඕපන් පේපර්ස් තියෙන ඒවා ලගදි පවරාගත්තේ
ලක්ශ 27 මදි හොදටම
තියෙන සල්ලි ඔක්කොම එහේ වියදමට යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ආයේ ලංකාවට එන්නේ නැ කියලා
Savings වලින් තුනෙන් එකක් Travel එකට සල්ලි වියදම් කරන විදියට Savings හදා ගන්න
ලංකාවේ වාහනයක් එහෙම තියෙනවා නම් ගොඩක් හොදයි
වාහන තියෙනවා. සල්ලි තමා නැත්තේ. එහෙන් වියදම් කරන හින්දා සල්ලි ඕන ද ලොකුවට?
Laksha wadak na....AUD 25000k wage LKR walin set karaganin.
Home ties oni....Gewal Dorawal Wahana...Rassawak....Rassawen niwadu aran letters....
Travel History eka balanawa mun....Loku travel history ekak nattam case uba sahenna young nisa....
Suddi kiyanne nikanma yaluwek nam sponsor karanne case poddak itin....specially me dawas wala nam hodatama case....
Family Sponsor කරොත් අවුලක් නැද්ද ?
baduwak gahanna aussie yannama oneda ban
ekita lankawta enna kiyala uba hoda hotel ekak book karan denna yaman ekata
Refugee දාගන්න බැලුවේ ගිහින්.ඊලග සැරේ
මොනවද ?මට යම්කිසි වෙන මගුලක් මතක් වෙනවා මේ වාක්කිය දකිද්දී .
