ඔසී විසිට් එකට ලක්ෂ 25ක් වගේ පෙන්නුවොත් ඇති ද කොල්ලනේ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    උන්ට ඕන උඹ ආපහු ලංකාවට එනවද නැද්ද කියලා බලන්න....හේතුව බලනවා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    පවුලෙ කෙනෙක් ඉන්නව නං ස්පොන්සර් කෙනෙක් විදියට ඔච්චර වත් සල්ලි පෙන්නන්න ඕන වෙන එකක් නෑ.

    හැබැයි උබේ වයස අඩු නිසා ඒකත් ෂුවර් නෑ.

    මේ හදිසියෙ ඔසී එන්නෙ පනින්න නං නෙවෙයි ඒක සත්තම සත්තයි කියන එක ඕන කෙනෙක්ට තේරෙන නිසා කොහොමත් අවුලක් නෑ. 👍🤭

    කෙටියෙන් කිව්වොත් මට තේරෙන විදියට උබ කොච්චර සල්ලි පෙන්නුවත්, කලින් ඇවිත් ගිහින් තිබුණත් වැඩක් නෑ මේ පාර ඇවිත් ආයෙ යන්න රීසන් තියෙනවා කියන එක හොඳටම පෙන්නන්න ඕන.
     
    • Haha
    • Like
    Reactions: 2osama and hitter

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    20,30 ganan wala unta reject wenawa ban. Mage yaluwekge nangi kenekta graduation ekata enna visa dala reject una
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    උන්ට ඕන උඹ ආපහු ලංකාවට එනවද නැද්ද කියලා බලන්න....හේතුව බලනවා...
    ලංකාවට එන්න හේතුවක් කියලා පෙන්නන්න තියෙන්නේ ඉතින් ජොබ් එක තමා
    පවුලෙ කෙනෙක් ඉන්නව නං ස්පොන්සර් කෙනෙක් විදියට ඔච්චර වත් සල්ලි පෙන්නන්න ඕන වෙන එකක් නෑ.

    හැබැයි උබේ වයස අඩු නිසා ඒකත් ෂුවර් නෑ.

    මේ හදිසියෙ ඔසී එන්නෙ පනින්න නං නෙවෙයි ඒක සත්තම සත්තයි කියන එක ඕන කෙනෙක්ට තේරෙන නිසා කොහොමත් අවුලක් නෑ. 👍🤭

    කෙටියෙන් කිව්වොත් මට තේරෙන විදියට උබ කොච්චර සල්ලි පෙන්නුවත්, කලින් ඇවිත් ගිහින් තිබුණත් වැඩක් නෑ මේ පාර ඇවිත් ආයෙ යන්න රීසන් තියෙනවා කියන එක හොඳටම පෙන්නන්න ඕන.
    පවුලේ 2ක් ඉන්නවා, එයාලා කෙලින්ම ස්පොන්සර් කරොත් එයි ද මචන් විසා. නැත්තම් සුද්දීගෙන් ගන්න එකද හොද?
    පරණ ට්‍රැවල් හිස්ට්‍රි නැති එක තමා අවුල.

    20,30 ganan wala unta reject wenawa ban. Mage yaluwekge nangi kenekta graduation ekata enna visa dala reject una
    නාකි වෙලා ගිහින් වැඩක් නෑ බන්.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    පොඩ්ඩක් බලපන්
    ඉඩම උඹගෙ නමට තියන එක ගොඩක් කල් ඉඳන් තියනවද එහෙම නැත්තං කේස් වෙන්න පුලුවන්

    මගේ යාලුවෙක්ට ලඟදි AU වීසා විසිට් රිජෙක්ට් උනා ඌට ඉඩම්/එකවුන්ට් වල සල්ලි/මෙහෙ ජොබ් සේරම තිබිලත්
    රීසන් එකට කියලා තිබුනෙ ඌට ගිහින් ආයෙ මෙහෙට එන්න තරං රීසන් එකක් නෑ කියලා
    pasna, unta missing vena un hoya ganda beruwa eti neh.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,956
    113
    ප*යාගල
    sorry.com
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. ගමේ අනාතයෙක්ට රටකට යන්න කොනක ඉඳල හැමදේම හොරට හදන්න ඕන.
    මට මළම පැනලා තමයි 🇰🇪 ගියේ🤬🤬. දැන් ඉතින් මේ හිතුනා මේ ගියා.
    Kenya hodai da bn ube ehe monwada karanne?
     
    • Haha
    Reactions: hi.dushan

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,966
    113
    දැන් ලක්‍ෂ 30ක් පෙන්නල යන්න පුළුවන්. සීමිත කාලයකට පමණයි. hurry up කලුවෝ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    Guys බඩු ලැබුනා පැය 24ක් වගේ ගියේ, ඔටෝම ගානට් උනාද කොහෙද :yes:

    මගේ රිෆියුජි අනාගතේට සුබ පතන්න. ආයේ නම් එන්නේ නෑ ගිහින් :rofl:

    657852374-1430940882378562-106415884751471963-n.jpg
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    Guys බඩු ලැබුනා පැය 24ක් වගේ ගියේ, ඔටෝම ගානට් උනාද කොහෙද :yes:

    මගේ රිෆියුජි අනාගතේට සුබ පතන්න. ආයේ නම් එන්නේ නෑ ගිහින් :rofl:

    657852374-1430940882378562-106415884751471963-n.jpg
    😦😦😦
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,268
    113
    ඔය සංචාර වලට ටුවර් කොම්පැනි වලින් එක්කන් යන්නෙ කොහොමද? එතකොට වීස ගහන්නෙ කොහොමද? :unsure:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Guys බඩු ලැබුනා පැය 24ක් වගේ ගියේ, ඔටෝම ගානට් උනාද කොහෙද :yes:

    මගේ රිෆියුජි අනාගතේට සුබ පතන්න. ආයේ නම් එන්නේ නෑ ගිහින් :rofl:

    657852374-1430940882378562-106415884751471963-n.jpg

    මාස තුනකටද ඉල්ලුවෙ?
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මාස තුනකටද ඉල්ලුවෙ?

    නෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    නෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?

    ow...3 months thamai minimum stay eka..ita wada adu visa denne na sub class 600....refugee gana nam danne na :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ow...3 months thamai minimum stay eka..ita wada adu visa denne na sub class 600....refugee gana nam danne na :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    රිෆියුජි දාන්න යන්නේ ඩොලර් 50 ක් වගේ නේ. කරගන්නේ කොහොම ද දන්නේ නෑ

    අනේ මාවත් ගනිම්කෝ
    මම ගන්නේ කොහොමද එහෙම
    ------ Post added on Apr 1, 2026 at 9:59 AM
     
    • Haha
    Reactions: hi.dushan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    නෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?

    ඔව් ලැබෙනවා. ඉල්ලුවට වඩා අඩුවෙන් ලැබෙන්නත් පුලුවන්. 1 පාර ඇවිල්ල හරියට ආපහු පලයන් මම නං කියන්නෙ.

    ඊට පස්සෙ රිෆියුජි දාන්න පුලුවන් බැරි ඒව මම නං දන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    නෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?
    Australia Refuge Hena Amarui ganna
    Poddak Hodata Hoyala Balanna Machan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම ත්‍රෙඩ් දාගෙන මේව ගැන හොයන උන් ගැන නං කතා කරල වැඩක් නෑ.😑

    බලපංකෝ හැට අට ලස්සේ ජෙප්පොන්ගේ වීරයා කක්කි ෂුදා. මොනව පුලුවන් වෙලාද? පුලුවන් එකම දේ සිංහළෙන් කුණුහර්පෙන් හාන එක විතරයි. හැම රටටම යනවා, ඕකගෙන් රට ගියපු සාස්තරේ හොයාගත්තනං මිට්ටෝ පටෝලා ශල්ලි තමයි.