ලංකාවට එන්න හේතුවක් කියලා පෙන්නන්න තියෙන්නේ ඉතින් ජොබ් එක තමාඋන්ට ඕන උඹ ආපහු ලංකාවට එනවද නැද්ද කියලා බලන්න....හේතුව බලනවා...
පවුලේ 2ක් ඉන්නවා, එයාලා කෙලින්ම ස්පොන්සර් කරොත් එයි ද මචන් විසා. නැත්තම් සුද්දීගෙන් ගන්න එකද හොද?පවුලෙ කෙනෙක් ඉන්නව නං ස්පොන්සර් කෙනෙක් විදියට ඔච්චර වත් සල්ලි පෙන්නන්න ඕන වෙන එකක් නෑ.
හැබැයි උබේ වයස අඩු නිසා ඒකත් ෂුවර් නෑ.
මේ හදිසියෙ ඔසී එන්නෙ පනින්න නං නෙවෙයි ඒක සත්තම සත්තයි කියන එක ඕන කෙනෙක්ට තේරෙන නිසා කොහොමත් අවුලක් නෑ.
කෙටියෙන් කිව්වොත් මට තේරෙන විදියට උබ කොච්චර සල්ලි පෙන්නුවත්, කලින් ඇවිත් ගිහින් තිබුණත් වැඩක් නෑ මේ පාර ඇවිත් ආයෙ යන්න රීසන් තියෙනවා කියන එක හොඳටම පෙන්නන්න ඕන.
නාකි වෙලා ගිහින් වැඩක් නෑ බන්.20,30 ganan wala unta reject wenawa ban. Mage yaluwekge nangi kenekta graduation ekata enna visa dala reject una
pasna, unta missing vena un hoya ganda beruwa eti neh.පොඩ්ඩක් බලපන්
ඉඩම උඹගෙ නමට තියන එක ගොඩක් කල් ඉඳන් තියනවද එහෙම නැත්තං කේස් වෙන්න පුලුවන්
මගේ යාලුවෙක්ට ලඟදි AU වීසා විසිට් රිජෙක්ට් උනා ඌට ඉඩම්/එකවුන්ට් වල සල්ලි/මෙහෙ ජොබ් සේරම තිබිලත්
රීසන් එකට කියලා තිබුනෙ ඌට ගිහින් ආයෙ මෙහෙට එන්න තරං රීසන් එකක් නෑ කියලා
Kenya hodai da bn ube ehe monwada karanne?ඔන්න ඕක තමයි ප්‍රස්නේ. ගමේ අනාතයෙක්ට රටකට යන්න කොනක ඉඳල හැමදේම හොරට හදන්න ඕන.
මට මළම පැනලා තමයිගියේ
. දැන් ඉතින් මේ හිතුනා මේ ගියා.
හරි සෝක්. මැටි විස්කෝතු හදන තැනක වැඩ.Kenya hodai da bn ube ehe monwada karanne?

Guys බඩු ලැබුනා පැය 24ක් වගේ ගියේ, ඔටෝම ගානට් උනාද කොහෙද
මගේ රිෆියුජි අනාගතේට සුබ පතන්න. ආයේ නම් එන්නේ නෑ ගිහින්
![]()
Guys බඩු ලැබුනා පැය 24ක් වගේ ගියේ, ඔටෝම ගානට් උනාද කොහෙද![]()
මගේ රිෆියුජි අනාගතේට සුබ පතන්න. ආයේ නම් එන්නේ නෑ ගිහින්
![]()
මාස තුනකටද ඉල්ලුවෙ?
නෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?
රිෆියුජි දාන්න යන්නේ ඩොලර් 50 ක් වගේ නේ. කරගන්නේ කොහොම ද දන්නේ නෑow...3 months thamai minimum stay eka..ita wada adu visa denne na sub class 600....refugee gana nam danne na![]()
![]()
![]()
මම ගන්නේ කොහොමද එහෙමඅනේ මාවත් ගනිම්කෝ
නෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?
කෂාද හරි බඳිමු.රිෆියුජි දාන්න යන්නේ ඩොලර් 50 ක් වගේ නේ. කරගන්නේ කොහොම ද දන්නේ නෑ
මම ගන්නේ කොහොමද එහෙම
------ Post added on Apr 1, 2026 at 9:59 AM
Australia Refuge Hena Amarui gannaනෑ සති 3ක් ඉල්ලුවේ මම. මෙහෙම ලැබෙනවා ද ? 1 වෙනි පාර ඇවිල්ල හරියට ඊලග පාර රිෆුජියක් ගහ ගන්න පුළුවන් නේ දැන් ?