අපේ යාළුවො 10ක් වගේ සෙට් වෙලා ඉන්නවා පෙබරවාරි මාසේ මුල ඔහිය පැත්තේ යන්න ට්‍රිප් එකක්. අපි දවස් දෙකක් ඉන්න තමයි plan එක. යන්නේ බෙලිහුල්ඔය පැත්තෙන්. බලන්න, ඇවිදින්න, නාන්න වගේ තියෙන spot මොනවද?
ගිය කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.![]()
cn belihuloya paththe tynwa nanna patta pot ekak adeee thananm mathaka na kolllo tikak athulata wenna tynne bn
සිකුරිටිට 300 ක් දීල අපි සෙට් එකම ගියා බන්.. වත්ත එහෙම වහන්නෙ නැ බන්.. පොඩ්ඩක් කතා කලාම යන්න පුලුවන්..![]()


bump
BUMP
cn belihuloya paththe tynwa nanna patta pot ekak adeee thananm mathaka na kolllo tikak athulata wenna tynne bn
බම්පි
මේක අපි ඔහියේ ගිගින් railway hike, හොර්ටන්තැන්නේ එහෙම ගිය video eka මේක බලපන් ගිය විදිය තියෙනවා.
https://www.youtube.com/watch?v=BlDlMtC6aaE&hl=en&persist_hl=1&gl=US