ඔහිය ට්‍රිප් එකක් යන්න

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ යාළුවො 10ක් වගේ සෙට් වෙලා ඉන්නවා පෙබරවාරි මාසේ මුල ඔහිය පැත්තේ යන්න ට්‍රිප් එකක්. අපි දවස් දෙකක් ඉන්න තමයි plan එක. යන්නේ බෙලිහුල්ඔය පැත්තෙන්. බලන්න, ඇවිදින්න, නාන්න වගේ තියෙන spot මොනවද?


    ගිය කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ. :D:D:D

    cn belihuloya paththe tynwa nanna patta pot ekak adeee thananm mathaka na kolllo tikak athulata wenna tynne bn
     
    • Like
    Reactions: rayrox

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    සිකුරිටිට 300 ක් දීල අපි සෙට් එකම ගියා බන්.. වත්ත එහෙම වහන්නෙ නැ බන්.. පොඩ්ඩක් කතා කලාම යන්න පුලුවන්.. :yes:

    :yes::yes:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63