ඔළුව_අරන්_පොලිසි ඇවිත්
මුලින්ම කිහන්නෙ පුංචි දේටත් හිත සැලෙන උන් බලන්න එපා පොටෝ ටික උනත්..මේ ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තයෙ ජීවත් වෙන තරුණයෙක් මේ තරුණයගෙ නංගිව තව එකෙක් දූෂණය කරල ඒ දේ මේ තරුණයට දරාගන්න බැරිව ගිහින් දූෂකයගෙ බෙල්ල කපාගෙන ඇවිත් පොලිසියට බාර වෙලා..මෙහෙම දේවල් ලංකාවෙත් වෙලා නැත්තෙම නෑ..මේ වගේ අපරාධ වලට රජයක් හරි හමන් දඩුවම් පමුණවන්නෙ නැත්තන් අගතියට පත් පාර්ෂවය නීතිය අතට ගන්න තැනට පත් වෙනව අපට උනත් මේ ටික උනොත් අපි අපේ ආවේගෙට නිකන් ඉදීද අයිබොවං තමන්ගෙ නංගිට වෙච්ච අපරාධෙට පළිය ගත්තු මේ අයියගෙ ආවේගෙ ගැන මොකෝ හිතන්නෙ..