ඔළුව_අරන්_පොලිසි ඇවිත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔළුව_අරන්_පොලිසි ඇවිත්

    මුලින්ම කිහන්නෙ පුංචි දේටත් හිත සැලෙන උන් බලන්න එපා පොටෝ ටික උනත්..මේ ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තයෙ ජීවත් වෙන තරුණයෙක් මේ තරුණයගෙ නංගිව තව එකෙක් දූෂණය කරල ඒ දේ මේ තරුණයට දරාගන්න බැරිව ගිහින් දූෂකයගෙ බෙල්ල කපාගෙන ඇවිත් පොලිසියට බාර වෙලා..මෙහෙම දේවල් ලංකාවෙත් වෙලා නැත්තෙම නෑ..මේ වගේ අපරාධ වලට රජයක් හරි හමන් දඩුවම් පමුණවන්නෙ නැත්තන් අගතියට පත් පාර්ෂවය නීතිය අතට ගන්න තැනට පත් වෙනව අපට උනත් මේ ටික උනොත් අපි අපේ ආවේගෙට නිකන් ඉදීද අයිබොවං තමන්ගෙ නංගිට වෙච්ච අපරාධෙට පළිය ගත්තු මේ අයියගෙ ආවේගෙ ගැන මොකෝ හිතන්නෙ..





















    14457262_1207182709353268_9220031102440965827_n.jpg


    14494655_1207182696019936_8626559559199284913_n.jpg


    14449899_1207182702686602_2630222986823198924_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලුව කපල හරියන්නේ නෑ හොඳ වැඩි නෙ, මම නං හොඳ ඇඟ තියෙන කොලුකාරයෙක් හොයාගෙන උට බාරදෙනව ලෙලි යනකන් අරින්න කියල. :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔලුව කපල හරියන්නේ නෑ හොඳ වැඩි නෙ, මම නං හොඳ ඇඟ තියෙන කොලුකාරයෙක් හොයාගෙන උට බාරදෙනව ලෙලි යනකන් අරින්න කියල. :yes:


    Alawanguwak aran pukata bassanna oni okunge
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඔලුව කපල හරියන්නේ නෑ හොඳ වැඩි නෙ, මම නං හොඳ ඇඟ තියෙන කොලුකාරයෙක් හොයාගෙන උට බාරදෙනව ලෙලි යනකන් අරින්න කියල. :yes:

    :lol::lol::lol:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හිතුමතේ ජීවිතේ

    ඔය වගේ ම දෙයක් කළා බටුගහගේ දොන් සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ". :(
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔහොම නෙමේ බන් කරන්න ඕනේ , ඕකට දස වද දීල , පාලු කැලෑවක කාමරයක් වගේ හදල එකට දාල ලොක් කරලා , මැරෙන්න දාල එන්න ඕනේ.