ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    Company එකක දෙන work computer එකෙන් කරන්න පුළුවන් work related දේවල් විතරයි. එයාලට ඒක නිසාම ඒ device එක Monitor කරන්න පුළුවන්. ඔය ඔක්කොම legal. Company ඒකෙ work කියන්නේ ඒ company ඒකෙ intellectual properties. Intellectual properties බේරා ගන්න තමයි ඔය legal protection එක company එකකට තියෙන්නේ.

    Professional courtesy benefits තියන job එකක් නම් work laptop එකෙන් කරන දේවල් ඒ ආයතනය interested නෑ වගේම monitor කරන්නෙත් නැහැ. ඒ Professional courtesy benefits නිසා මිසක් legally එහෙම වෙන වැඩ work device එකෙන් කරන්න පුළුවන් නිසා නෙමේ. හැබැයි company ඒකෙ intellectual properties වලට damage වෙන්නෙ නැති තාක් සහ Illegal or unethical වැඩ නොකෙරෙන තාක් විතරයි Professional courtesy benefits යන්නේ.

    අනිත් දේ උබ මතක තියන් ඉන්න ඕනේ work වෙලාවට කරන්න පුළුවන් work විතරයි. ඕක තමයි legal situation එක. Work අස්සේ personal වෑඩ කරන්න ඕනේ නැහැ Professional courtesy benefits තියන job එකකට ඵලයන්. හැබැයි ඒවගෙ වුණත් personal වැඩ කරලා ලෙඩක් දැනගත්තොත් sorry තමයි. මොකද professional courtesy benefits වලටත් limit එකක් තියනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    උබේ වැරදි

    කොම්පැනිය ගැන හොයලා නෑ

    උබ මොන මගුලටද ඔෆිස් ලැප් එක ෆෝමැට් කරේ ඕවා ldap එක්කට කනෙක්ට් වෙන්න හදලා ඇති පන්ඩිත කම වැඩී

    ඉන්ටවීව් වල පොල් ගෑවද වැඩ කරන හැටි අහන් නැතුව

    කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ

    ගූගල් එකේ දාපන් ගූ රිවීව් එකක් වෙබ් සයිට් එකට

    ප්‍රිබේශන් කාලේ පුකට පයින් ගහලා එලවන්න පුලුවන් උබට වෙලා තියෙන්නේ ඒක
    ldap internet through monitor karanna puluwanda ?
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    company property ubata ona widiyata use karanna ba.

    ehema una nam hari nam warning ekak wath denna ona. othanin ain weyan un ehema kala kiyanne unge kisima manushika hagimak na kiyana eka.
     
    • Like
    Reactions: NRTG

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද

    රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ - giyata passeda danne ?
    හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ - ow ubata padiyak denawane
    ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා - kisima wereddak ne. office weda karanna office eken dunna lap ekane
    අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ - private weda karanna be ne neda office welawe or office asset use karala
    මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා - Amu gonek tho
    ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට - kisi wereddak ne. uba amu harakek ne. u karala thiyenne hari wede
    මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා - wereddak ne. weradi wedak karala thiyenne without approval
    ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා - ekath hari
    මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ - ow job ekak kara kara wena ewata enna be ne
    ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද - ow puluwan probation period eke. kohomath oya wage gon part ekak demmoth confirmed unth ayith karannaa puluwan enquiry ekak karala
    මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද - puluwan, but wedak ne. contract eka balapan okkomata kalin. poddak oluwath athagala balapan an dekak thiyanawada kiyala
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අන්තිම එක අවුල්.
    අං එන්න ඉස්සෙල්ලා ඉඳලම වලිගේ තියෙනව. ඒක තමයි බලන්න කියන්න ඕන🤔
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බොලාට ලැප් දෙන්නෙ ප්‍රයිවෙට් වැඩ කරන්න,
    පේස්බුක් යන්න නෙමේ වාහෙ
    තෝ කොහොමද බොල ෆෝමැට් කරල වෙන ඕ එස් දාන්නෙ
    පිස්සු ද හු**

    උදා : ඔෆිස් එකේ සිකුරිටි ස්ටෑන්ඩඩ් තියෙන්න පුලුවං, වයිරස් ගාඩ් දාල බොට ලැප දෙන්නෙ
    බොලා වින්ඩෝස් දාගෙන ඔපිස් නෙට්වර්ක් කනෙක්ට් වෙලා, වයිරස් එකක් ඔබනව නෙට්වර්ක් එකට,
    සිකුරිටි ලොකුවට ඕන ඩොමේන් එකක ක්ලයන්ට් ල ඉන්නව නං ඔව්ව හෙනම කේස්

    තෝ සම්පූර්න වැරදියි
    උන්නෙ ප්‍රොබේශන් නං කරන්නම දෙයක් නෑ

    ආයෙ යන තැනකවත් පිස්සු කෙලින්නෙ නැතුව හිටු
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,171
    12,088
    113
    මමත් අනවශ්‍ය අැප් එකක් ඉන්ස්ටෝල් කරලා..සෙකියුරිටි ටීම් එකෙන් මරන්න ආවා ..පස්සේ වෝනින් දුන්නා..මම ඊට පස්සේ හොද ලමයෙක් වුනා..
    මහා ජරා සතෙක්..තමයි..සාමානයෙන් පලවෙනි වෝර්නින් එක දෙන්නේ..
    පව්.

    මචං..මම දන්න එකම එකතැනයි ඔය විදියට සේවකයන්ට සලකන්න් ..මම නම් කියන්නේ ඔප්ෂන් 02 යි.

    01. නීතිය ඉස්සරහට පලයන්..කම්කරු එකේ කම්ප්ලේන් එකක් දාපන්
    02. නැත්නම් ෂේප් න්‍යායෙන්ම සාමාව ඉල්ලලා..ටිකකාලයක් ඉදලා..හොද ජොබක් හොයාගන පලයන්

    මේ කතාව ඇත්ත. ඒත් ෆර්ස්ට් වෝනින් දෙන්න තිබ්බා මේ යකාට..අනික මොන මගුල කරන්න කලිනුත් ON BOARD Training දෙන්න ඔන
    ------ Post added on Aug 13, 2023 at 8:13 PM
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,007
    14,373
    113
    වැලිවේරිය

    E අකුරෙන් පටන් ගෙන X වලින් ඉවර වෙන company එකක් මමත් හිතන්නේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    Ithin aththa ne.. umba maha gonek ne.. umbawa padi gewala wadata ganne unta ona hinda.. umbata thibbe poddak mahansi wela linux walata poddak huru wena eka misak.. umbata bah kiyala eka format karana eka neme ne.. ekath ahanne nathuwa..

    Rasawakata giya nam ethana rules and regulations walata respect karapan.. adjust wenna bari nam liyumak deela geadara hitapan.. next job eke wath oya gon wadey karanna epa..
    Or else Monday gihin umba maru karanna hethuwa kiyapan. Kiyala aye ey mistake eka wene nah kiyala shape kara ganna balapan..
     
    හරිහමන් සිකුරිටි උන් දාලා තියනවනම්..මූට අඩුගානේ .Format තියා ...මැෂින් එකේ ..ඇඩ්මින් ඇක්සසුත් ගන්න බැහැ..එතනදී උනුත් වැරදිනේ බන් ...??

    සිකුරිටි ලෙෆ්ට්, මෙතනදි උඹට තර්කයක් විදියට ඔය කාරණය ගොඩනගන්න පුලවන්..කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න..අවශ්‍ය සාක්කි සේරම අරගන..
    නැත්නම් ඉතින් ෙෂ්ප් න්‍යයෙන් ඉදලා...ටික කාලයක් ගිහින් අස්වෙන්න
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,592
    17,775
    113
    උඹව අයින් කළා කියල මේල් එකක් දාපු එකා අයින් කරලා දාපන් :yes:

    Linux අයින් කරපු එකේ ඕක මහලොකු වැඩක් නෙවෙයිනේ බං :)