ඔෆ්ස් එකෙන්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචොල මට ඔෆ්ස් එකෙන් දෙන්න පොරොන්දු උන 30,000/- න් 10,000/-ක් විතරක් දීල අදට අව්‍රරෑදු 1.6 වගෙ,මුන් අනික් උන්ටත් ඔහොමලු කරෙ. අයින් වෙන්න බලුවෙ ,වෑඩක් ඈති තෑනක් හොයගන්න ....නිකන් කබුරල වඩක් නෑ
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    තේරුනේ නෑ, උඹට දෙන්න පොරොන්දු උන ගානෙන් 10,000ක් අඩු කරලද දෙන්නේ? මටත් ඔයාවගේ සින් හින්දමයි ඔෆිස් ජොබ් එපා උනේ. Telephone bill, Lates කිය කියා කපනවා. හැබැයි Executive level එකේ උන්ට OT නෑ. ඒ කියන්නේ උදේ විනාඩි 5ක් පරක්කු උනොත් 300ක් කපනවා. හවස පැය 3ක් වැඩියෙන් වැඩ කරත් රුපියලක්වත් එකතු වෙන්නේ නෑ. හුකන නීති තියෙන්නේ. Office කියන්නේ ඔය වගේ කාලකන්නි ප්ලේස් තමයි.
     
    නෑ බන් පර්මනන්ට් කරනකොට 30,000/- වෑඩි කරන්නම් කියල සද්ද නතුව 10,000/- වෑඩි කලෙ,යන්නම මගට එක පෑත්තකට පෑය1.5 යනව 500/- ක් ඉවරඉ බස් එකට,කොරොනා නිසා වාහනයට 1000/- ක් යනවා අතින් කය්ට්,අවරුඩු 1.6 ක් 20,000/- නතුව ලොස් 360000/-
     
    • Sad
    Reactions: saja

    උඹ කෙලින්ම කියහන් ගිහින්. මමනම් කරේ වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියා. ඊට පස්සේ ශේප් එකේ වෙන income එකක් හදාගෙන හුකාගනින් කියලා මාරු උනා. 🤣
     
    • Haha
    Reactions: sandaru1rox

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    තේරුනේ නෑ, උඹට දෙන්න පොරොන්දු උන ගානෙන් 10,000ක් අඩු කරලද දෙන්නේ? මටත් ඔයාවගේ සින් හින්දමයි ඔෆිස් ජොබ් එපා උනේ. Telephone bill, Lates කිය කියා කපනවා. හැබැයි Executive level එකේ උන්ට OT නෑ. ඒ කියන්නේ උදේ විනාඩි 5ක් පරක්කු උනොත් 300ක් කපනවා. හවස පැය 3ක් වැඩියෙන් වැඩ කරත් රුපියලක්වත් එකතු වෙන්නේ නෑ. හුකන නීති තියෙන්නේ. Office කියන්නේ ඔය වගේ කාලකන්නි ප්ලේස් තමයි.
    WTF

    mokadda bn company eka ?
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    WTF

    mokadda bn company eka ?
    නමනම් කියන එක හරි නෑනේ. Branches 50ක් විතර ලංකාවේ තියෙන 500ට වඩා වැඩ කරන තැනක්. මම හිටියේ head office. මමනම් මාස 9යි හිටියේ. ඒක නෙවෙයි හොඳම සීන් එක. එතෙන්ට ගියාම මම දැනගත්තේ මගේ position එකේ කලින් ඉඳලා තියෙන්නේ සුද්දෙක්. ඒ කැරියට මගේ පඩිය වගේ 3 ගුණයක් ගෙවලා. එකම ජොබ් එක, එකම responsibilities. අරුගේ සුදු හමට තුන්ගුණයක් පඩිය වැඩියි. මට ඒක ඇහුවම එපා උනා. එදා ඉඳන්ම මට ඕනේ උනේ අයින් වෙන්න. ඒ උනාට එකපාර අයින් වෙන්න බෑ income එකක් නැති වෙනවනේ. ඒ නිසා මාස 9කින් අයින් උනේ.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    onna okai awula
    company name eka kiyanne na
    kiyanna company name eka...
    ethakotawath unta wiruddawa rallak hadewi
     
    • Like
    Reactions: Dias21

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    නමනම් කියන එක හරි නෑනේ. Branches 50ක් විතර ලංකාවේ තියෙන 500ට වඩා වැඩ කරන තැනක්. මම හිටියේ head office. මමනම් මාස 9යි හිටියේ. ඒක නෙවෙයි හොඳම සීන් එක. එතෙන්ට ගියාම මම දැනගත්තේ මගේ position එකේ කලින් ඉඳලා තියෙන්නේ සුද්දෙක්. ඒ කැරියට මගේ පඩිය වගේ 3 ගුණයක් ගෙවලා. එකම ජොබ් එක, එකම responsibilities. අරුගේ සුදු හමට තුන්ගුණයක් පඩිය වැඩියි. මට ඒක ඇහුවම එපා උනා. එදා ඉඳන්ම මට ඕනේ උනේ අයින් වෙන්න. ඒ උනාට එකපාර අයින් වෙන්න බෑ income එකක් නැති වෙනවනේ. ඒ නිසා මාස 9කින් අයින් උනේ.
    company ekata wiruddawa rallak hadannanm nam nama prasiddakaranna oni... developed countries okai wenne
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    company ekata wiruddawa rallak hadannanm nam nama prasiddakaranna oni... developed countries okai wenne
    අනේ මොකටද බන් රැලි හදන්නේ? මට ඕකුන්ට කෙලවනවනම් ඕවාට වඩා දේවල් තියෙනවා කරන්න. මම ටිකක් හොඳ position එකක හිටිය executive උනත්. ඒ නිසා සෑහෙන දේවල් මම දන්නවා company එකේ business model එක ගැන. කස්ටමර්ස්ලට කරන දේවල්, Staff එකට කරන දේවල් පවා. එත් ඉතින් ඊට වඩා ලෙසිනේ බන් අපි අපේ වැඩක් කරගෙන ඉන්න එක.
     
    • Like
    Reactions: maharagama123

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නමනම් කියන එක හරි නෑනේ. Branches 50ක් විතර ලංකාවේ තියෙන 500ට වඩා වැඩ කරන තැනක්. මම හිටියේ head office. මමනම් මාස 9යි හිටියේ. ඒක නෙවෙයි හොඳම සීන් එක. එතෙන්ට ගියාම මම දැනගත්තේ මගේ position එකේ කලින් ඉඳලා තියෙන්නේ සුද්දෙක්. ඒ කැරියට මගේ පඩිය වගේ 3 ගුණයක් ගෙවලා. එකම ජොබ් එක, එකම responsibilities. අරුගේ සුදු හමට තුන්ගුණයක් පඩිය වැඩියි. මට ඒක ඇහුවම එපා උනා. එදා ඉඳන්ම මට ඕනේ උනේ අයින් වෙන්න. ඒ උනාට එකපාර අයින් වෙන්න බෑ income එකක් නැති වෙනවනේ. ඒ නිසා මාස 9කින් අයින් උනේ.
    ouu baoo math ganan nogena hitiya..passen giye na...daooo athi kiyala hithuna ....resignation dunna....job ekak hoyagannawa kiyala