The_Unbeatable_Tuggers

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14807128 said:
    tuzki-bunny-emoticon-004.gif

    පලයන් අන්න MTA Tournament එකට ටීම් හදනවා
    tuzki-bunny-emoticon-004.gif


    කෝ කොයි?
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගින්දර නේ.. මෙන්න අපේ කට්ටිය දිනලා...... එළකිරි!!!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දොදොල් ඕනේ .............
    sad-crying-smiley-face.gif

    එක්කෝ එපා වගේ ... අර ඇඟිලි දැක්කම දොදොල් එපා වුණා
    දොදොල්වල තිබුන තෙල් ටිකක් ඇඟිලිවල ගෑවුනා.....නැතුව ඔ‍යා හිතන විදි‍යේ ජරාවක් නෙවෙ‍යි......:P:P:P

    එපා නම් නිකම් ඉන්න......මම කනවා.....
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔපිස් ඇරිලා ගෙදර එනගමන් කොකිස් වලට මන් ගේනවා ආදේශකයක් ... ඉල්ලන නන එපා දෙන්නේ නැ.. එකෙක් ට.. :rolleyes::rolleyes:
    IMG_0711.jpg
    එල එල අවුලක් නෑ.....කොකිස් නැති එකේ ඕවා හරි කාපන්......:cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දොදොල්වල තිබුන තෙල් ටිකක් ඇඟිලිවල ගෑවුනා.....නැතුව ඔ‍යා හිතන විදි‍යේ ජරාවක් නෙවෙ‍යි......:P:P:P

    එපා නම් නිකම් ඉන්න......මම කනවා.....
    :cool::cool::cool:

    අම්මෝ මෙයාගේ සැර
    00020344.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවුරුද්දට ගෙවල් දෙක තුනකට ගිහින් ආව:cool:. දැන්නන් බඩ පිරිල හොඳටම:P

    අපෝ බඩජාරියෝ
    තනියම බුදු වෙලා
    අපිටත් අවූරුදු ඕන
    sad-crying-smiley-face.gif