අෆ්ෆේ දාන්න. සෑහෙන්න වටිනවා.
එළකිරියේ කලින් ත්රෙඩ් එකක් මේ සම්බන්ධව ගිහින් නෑ.මොකද මම එකසැරයක් සෑහෙන්න හෙව්වා මේ ගැන. හරියට විස්තරයක් කොහෙවත් තිබුනෙ නැ. ගොඩක් වටිනවා මෙහෙම ත්රෙඩ් එකක් දාන එක.
මන් දාපු 3 වෙනි නුල බලපං මචන්..මන් ඇහුව මේකේ උන්ගෙන් ඊලගට මොකක් ගැනද දාන්න ඕනේ කියලා ..එත් කවුරුත් උනන්දුවක් නැති නිසා මන් වැඩේ අත ඇරිය..

මොකද මම එකසැරයක් සෑහෙන්න හෙව්වා මේ ගැන. හරියට විස්තරයක් කොහෙවත් තිබුනෙ නැ. ගොඩක් වටිනවා මෙහෙම ත්රෙඩ් එකක් දාන එක.
Thanks 