ඔෆිස් එකේ කෙල්ලෝ හිනා උනා ...
මම බොස්ව හම්බෙන්න යන කොට රෙසෙප්ෂන් එකේ හිටන් හිටපු කටකාර වාචාල වට්ටි අම්මා ටයිප්අක්කා කෙනෙක් මගේ දිහා බලලා මම එයා ලගින් යනකොට එතන තිබ්බ මල්ලේ එයා ගෙනාපු පතෝල කරලක් අරගෙන " බලන්නකෝ මිස්.. අම්මෝ මේකේ ලොකු " කිය කිය පතෝල කරල අතගාන්න ගත්තා. එතන හිටපු කෙල්ලෝ හිනා උනා...
ඇයි එහෙම???මොකක්ද ඒකේ තේරුම?

හුගක් අය කියලා තියෙන්නේ ලොකුයි කියලා.. අනික ඔෆිස් එකේ කවුරුවත් ඒක දැකලා නෑ ...
.