ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මල්ටි නැෂනල් කම්පැණි එකක පඩි නැතිව හරි මුලින්ම වැඩ කරන එක්කෙනෙක්ට එක්ස්පීරියන්ස් ගන්න එක වටිනවා.
    අයිස් ගහන්න තියෙනවා කියලා ඒ වගෙ කම්පැණි වල ඉන්න එක තෙරුමක් නැහැ. තමන්ට දියුණුවක් නැහැ.දන්න දේත් මොට්ට වෙනවා.අනික අයිස් ගහන එක ස්ට්‍රෙස් එකෙ වැඩ කරන එකෙක් ඉස්සරහා රස කර කඩ කිව්වාට කියන තරම් රසයක් නැහැ. එපා වෙනවා වැඩෙ ටික කලක් යද්දි.
    ඔය ආණ්ඩුවෙ ජොබ් කරන එකෙක් සහ හොඳ මල්ටි නැශනල් කම්පැණි එකක වැඩ කරන එක්කෙනෙක් බලන්න.
    පෙනුමෙන්ම වෙනස කිව්ව හැකි.

    Aniwa machan.. mama masa 6k government job kala. hari giye na. as una.

    dan ewelawe tibba mole gana maara happy !!!!:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් එකක්
    මෝරා අයියට බොහෝම ස්තූතී‍..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    තවදෙයක් කම්පැණි එකෙන් අස්වෙනවානම් බොසා එක්ක වැඩ කරන එවුන් එක්ක් රණ්ඩු කරගෙන ගහ බැණ ගෙන මරාගෙන් අස් වෙන්න එපා.
    තමන් අස් වෙන්නෙ කම්පැණි එකෙ පරිසරය තවදුරටත් තමන්ට ගැලපෙන්නෙ නැති නිසා මිසක් පුද්ගලික තරහවල් වලට නෙමෙ නෙ. මොකද කවදා හරි දවසක කම්පැණි එකෙන් නැති උනත් මනුස්සයෙක්ගෙන් වැඩක් තියෙන්නෙ පුළුවන්. හිතෙ කොච්චර තරහා තිබ්බත් එව්වා නොපෙන්වා හිත හොඳින් අස් උනොත් කවදා හරි වෙනත් උදව්වක්වත් ගන්න පුළුවන්.

    එ වගෙම තමන්ට නියම කරන වැඩක් ගැන නියම කරන කෙනාගෙන් පෲෆ් තියාගන්න බලන්න.
    ඔය ඊ මේල් එකක් වගෙ දෙකින් නම් ගොඩාක් හොඳයි. මොකද අන්තිමට කෙළ උනහම වැඩෙ දුන්න එකා පාහරයෙක් නම් "මන් දන්නෙ නැහැ මන් කිව්වෙ නැහැ, කිව්වෙ මෙක නෙමෙ අරක ," ආදි දෙවල් කියලා උගෙ ඇඟ බෙරගනිවි.
    එක නිසා ඊමේල් එකකින් වගෙ දෙකින් පෲෆ් තියාගන්න.
    සමහරක් කම්පැණිස් තියෙනවා සැලරිස් දෙන්නෙ කඩෙ පඩි දෙනවා වගෙ, කිසිම පේ ස්ලිප් එකක් නැහැ බැන්ක් ස්ටෙට්මන්ට් එකක්වත් නැහැ.
    එතකොට මොකද වෙන්නෙ තමන්ට නීතිමය පැත්තෙන් අවාසි වැඩි.
    මැදපෙරදිග වැඩකරන කෙනෙක් නම් කම්පැණි වල ඉන්න මලයාලි (මලබාරී) එවුන්ගෙන් ප්‍රවේසම් වෙන්න .ඔකුන් හෙනම කේලාම් කාරයො.
    පුළුවන් තරම් මලයාලි ,ඊජිප්ට්, ලෙබනන්, ජොර්දාන්, සිරියන්. පලස්තීන් උන්ගෙ මැනෙජ්මන්ට් නැති කම්පැණි වලට වැඩ කරන්න යන්න.
    යුරොපියන්ලාගෙත් බටහිර් යුරොපීය (ජර්මන්. යු කේ ) වගෙ එවුන් පාලනය කරන කම්පැණි නම් සිරා. මොකද සුද්දො එක්ක කේලාම් පන්දම් අමාරුයි .

    :yes::yes::yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    රස්සාවට ගිය ගමන් පරස්තාවක් හොයන්න එපා. තමන්ගෙ ස්තාවරත්වයට මුල් තැන දෙන්න.

    :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    එක දෙයක් මතක ටිහ්යා ගන්න. අමතරව සුදුසුකම් හදාගන්න එව්වා පුලුවන්තරම් ඔෆිස් එකට දන්වන්නේ නැතුව තියාගන්න. ඉරිසියාකාරයෝ කියන ජාතිය ඔෆිස් අස්සේ පිරිලා ඉන්නෙ, ඒ මලයක්කු හැදෙන්න දෙන්නෙ නෑ වෙන එකෙක්ට. පුලුවන් තරම් හොරෙන් කරන්න.​
    පරක්කු වැඩි මෝර අයියා....! මං නම් වැඩේ කෙලෝ ගත්තා.අමාරුවෙන් යනවා ඉතිං....:no::no::sorry: