ඔෆිස් වල

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    matath thiyena question ekak..week ekaka badu tika ganna supermarket ekata giyath 15,000 wath yanawa..bill tika witharak 20,000.. ane manda minissu kohoma kala beela,lamaynta teach karala innawada kiyala
    Mehemai ban mn danna gedaraka soap hada gannawa maseta hariyanne, oya wage tricks athi.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලොකෙට පෙන්න පොස් ජිව්ත ගත කරන්න ලෙවකාල ලොන් ගෙවපු උන් ඉවරයි,
    ඇත්තමට පොඩි ජොබක් කරන දෙන්නෙක්ට වාහන මෙනියාව - ස්කුටර් කැල්ලක්වත් - නැතිව පොදු ප්‍රවාහනෙ විතරය්ක් යුස් කරලා ලෑබෙන පඩියෙන් කාල බිලා ඇදල ඉන්න පුලුවන්, රුපියල වැටෙන්න කලින් පොඩි ගෙ කැල්ලක් අටවාගන්න පුලුවන් කමකුත් තිබ්බා, එත් ඔකුන්ට ඔන සපතමහා සාගරෙ වගෙ මැන්ශන් එකක්,, පොඩි එවා හරියන්නෙ නැහ,,
     
    • Like
    Reactions: Sahitha