Egg, curry and sambol. Elawalu kiyala godakm kanne rice hadala kaddibath and 1 elawaluwak or curry ekak da kanne?

Saturday and Sunday niwadu, eeta amathrawa thawa niwadu dawas 28k thiynwa ne, sick leave ara leave ma leave kiyla. man ude yanne 7.30 ta enkota 8.30 wenwaඋඹලගේ දවස plan කරලා තියෙන්නේ කොහොමද බන්?
උදේ 6 ට නැගිට්ටම, උයල කාල ඔෆිස් යන්න එලියට බහිද්දී 8.15 විතර වෙලා. පාරට පැයක් යනවා ඔෆිස් එකට යන්න. ඔෆිස් ඉවර වෙලා ගෙදර එද්දී රෑ 7 යි. හුගක් දවස් වල රෑ 8.30 -9.30 වගේ මිටින්ග් . ඊට පස්සේ කාල 11 ට වගේ නිදා ගන්නවා
තමන්ට කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ බන්.
.Math ban freelance hariyatama set unoth joben ain wenoo.830 - 600 OFFICE
730 - 230 Freelacning
Fuck my life![]()
atta schedule eka dapan.6 - Aharenewa
7 - Office yanawa
8 - 5 - Office eke weda
5-6 - gedara enewa
6-8 - Lamai ekka innewa
8 - 9 - Wife lamai nidi karanakan TV Balanawa/wash danawa/cooking
9-11 - Kanawa / Movie Balanawa
11 - Nidagannawa
ඉඩම් හිමි වැවිලිකරු රදල ලක්සරි ලයප්මොන ටයිම් මැනේජ්මන් ද බන් . උදේට නැගිට්ටම හිතන දේ කරනවා . රුටින් එකට කරන්නේ වියායම තමා .
සිම්පල් ලයිෆ් නේ , සයිකලේ රයිඩින් පොජ්ජ , ජිගි ජිගි පොජ්ජ , සුනක පුස් සෙල්ලම් පොජ්ජ , කුකින් පොජ්ජ , වයින් ස්ටොස් 300 පොජ්ජ , ග්‍රිල් පොජ්ජ , නෙට්ෆිලික්ස් පොජ්ජ , වැව් බාත් පොජ්ජ, පාත්ති ෆික්සින් පොජ්ජ , ගඩාගෙඩි පොජ්ජ , එලකිරි පොජ්ජ , බුකී ටිපර් පොජ්ජ , හිටිගමන් ට්‍රිප් පොජ්ජ ඕවා තමා .
රදල නෑ අමාරුවෙන් ජීවත් වෙන්නේ. වෙලාවකට පොල් හිටන් හොරකම් කරනවාඉඩම් හිමි වැවිලිකරු රදල ලක්සරි ලයප්
mokakda yako eh job ekajob ekata hira wela inne bn. mage deyak karanna welawa na.lokka tour gihin thama na.dn eka digata dawas 15 wada kara. ada poyata thama niwadu hamba une.heta idan aya wada
matat ohoma tma.ane manda ban
issara nam tv series balanawa season putin eka digata
dan film balanneth 15-20min wage kotas walata . masayak dekak thisse balala thama ekak iwara karanneth
eke makkeyi thiyenneමම මේ දවස්වල Reddit එකේ Jobs කියන subreddit එකේ පෝස්ට් කියවනවා..
ochchara hadenna yanna epa ban. lankawata, elakiriyata galapenne nathuwa yai.me aureddewath hadenna oona bn.
kisi piliwelak naa.
හැම එකේම බැලන්ස් වෙලා හම්බෙන්නෙ නෑනේ බන්. ජොබක් තිබ්බාම පඩි අඩු උනාට ජොබ් security තියෙන්වා. හිතට නිදහස්, freelance සල්ලි නිදහස තිබ්බට job security එක නෑ. ලොකු වගකීම්, යැපෙන සෙට් එකක් ඉන්න එකෙක්ට job security කියන එක පට්ට වැදගත්.මමත් ගෙදර ඔක්කොම අඩුපාඩු ටික හැදුවෙ Freelance කරලා. ජොබ් එකක් කරද්දි වෙලාව නෑ වගේම තමා බන් සමහර කාල වලට වැඩ නෑ. එතකොට ඊට වඩා අවුල්