full time job කරන කුකුලන්ගේ time management

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මම දන්න උන් නම් ජොබ් එක ඉවර උනාට පස්සෙ පාට් ටයිම් වැඩ, සති අන්තෙත් වැඩ, උන්ට නම් සැනසීමක් නෑ :-(
    උන්ට බන් ලංකාවේ ඉන්න බැරි නිසානේ රට ගියේ. දැන් උන්ට රට ගිහ්ල්ලත් සැනසීමක් නෑ ලුනේ . ඒකනිසා උන්ට කියන්න අඟහරු ලෝකෙට යන එක තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ කියල. :ROFLMAO:
     
    • Haha
    Reactions: UbeThaththa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    කඹුරල කඹුරලා මැරිලා යන ඒක නේද 90%කගේ ජීවිතේ.

    හිටපන්කෝ නුවර ඉඳන් හැමදාම කෝච්චියේ වැඩට එන අයගේ ජීවිත කොහොමද කියලා. උදේ 3.30ට වත් නැගිටිනවා ඇති. හවස එද්දී 10.30යි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කඹුරල කඹුරලා මැරිලා යන ඒක නේද නන් 90%කගේ ජීවිතේ.

    හිටපන්කෝ නුවර ඉඳන් හැමදාම කෝච්චියේ වැඩට එන අයගේ ජීවිත කොහොමද කියලා. උදේ 3.30ට වත් නැගිටිනවා ඇති. හවස එද්දී 10.30යි.
    :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    කඹුරල කඹුරලා මැරිලා යන ඒක නේද 90%කගේ ජීවිතේ.

    හිටපන්කෝ නුවර ඉඳන් හැමදාම කෝච්චියේ වැඩට එන අයගේ ජීවිත කොහොමද කියලා. උදේ 3.30ට වත් නැගිටිනවා ඇති. හවස එද්දී 10.30යි.

    ගාල්ල මාතර මිනිස්සුත් ඔහොමනෙ ඉතින්. හපෝ... අපේ තාත්ත අවුරුදු 30ක් රස්සාවට ගියා කෝච්චියේ. 😫
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    වයිෆ් හිටියේ නැත්තම් රැ time table එක වෙනස් වෙන හැටි දාපන් බලන්න 🙄
    එකම වැඩ ටිකක් හැම දාම කරන්න තියෙන්නේ..
    7:00-7:30 phone එක ඔබනව
    7:30-8:00 බල්ලන්ට කෑම හදනවා උදේට එක්ක
    8:00-8:30 නාල පහන තියනවා, ඊට පස්සේ අම්මලාගේ ගෙදර යනවා රෑ කෑමට
    9:00 ඉඳන් 12/1/2 වෙලාවක් නෑ මට හිතෙන ආතල් එකක් ගන්නවා තනියම ගෙදර ඉන්නේ.
    උදේට ටිකක් කලින් නැගිටින්න වෙනවා, බල්ලන්ට, සත්තුන්ට කෑම දෙන්න ඕනේ නිසා.

    කලින්නම් ඔය ටයිම් එකේ Fiverr තමා, දැන් job එක පැත්තෙන් හොඳ සහ වගකීම් වැඩි නිසා ඔක්කොම නවත්තලා දැම්මා. මානසික නිදහස තමා වැඩි පුර බලන්නේ ගෙදර ඉන්න හැම වෙලේම..

    e moko e wife naththan kollo gahanaw d :baffled:
    පිස්සුද ඕයි... :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මාත් මේ කල්පනා කරනවා මොකක්ද මේ ඉල්ලන් කාපු පරිප්පුව කියල. කොච්චර ආතල් එකේ හිටියද. දැන් මේ ජොබකට කියල එකකට යන්න කියල අරගෙන විඳින දුකක්. :(

    ගෙදරර් ඉඳන් වැඩ කරන දවස් වලට කලින් දවසේ හවස උයනවා එදා රෑටයි පහුවෙනිදා දවසටයි. ඉරිදටයි සඳුදටයි ඕක තමා වෙන්නේ. උදේ නැගිටිනවා 8 වගේ වෙද්දී. 8.30 ඉඳන් 4.30 වෙනකන් වැඩ. වැඩ අඩු දවසට නම් අවුලක් නෑ. එහෙම සතියක්ම තිබ්බා ගිය සතියේ. ඉස්සරහට එහෙම හම්බෙයිද කියල ෂුවර් නෑ.

    බදාදාට වැඩට යන දවස. උදේ 5.30ට ඇහැරෙනවා, 6.10ට ගෙදරින් යනවා 6.35ට කෝච්චියේ එල්ලෙනවා 7.30ට කෝච්චියෙන් බහිනවා. පයින් යනවා වැල්ලවත්තට, එතනින් උදේට කනවා පික්මී එකක් දාගන්නවා. 8.15ට වැඩ කරන තැනට යනවා, ඒකෙ සේල්ස් කරන එකා එක්ක දුමක් දාන්න යනවා පහලට. දුම දාලා ඇවිල්ල වැඩ කරනවා. උදේට තේ එකක් ඉල්ලගන්නවා තේ හදන ඇන්ටිගෙන්. ආයේ දවල්ට කන්න යනවා. 1ට විතර. ඒ කාලා ඇවිල්ල ආයේ වැඩ. ආයේ 3.30ට වගේ තේ එකක් තනියම හදාගන්නවා. පස්සේ ආයේ වැඩ. 4.30ට මීටීම. 5ට ඔෆිස් එකෙන් පැනගෙන ආයේ පික්මී එකේ නැගලා වැල්ලවත්ත ඉස්ටේසම ගාවට ඇවිල්ලා කෝච්චියේ එල්ලෙනවා 5.25ට. 6.10ට කළුතර. 6.35 වගේ වෙද්දී ගෙදර.

    ඔන්න හෙට ඔෆිස් දවස අලුත් අවුරුදු කෑම මේසේ කියල.

    මම මේ කල්පනා කලේ ෆ්රීලාංසින් කියන්නේ අදහන්න වටිනා ජොබ් එකක් නේද කියල මෙව්වා එක්ක බලද්දී, මිනිස්සු ජොබ් සිකියුරිටි කියලා උදේ 8-5 නහින නැහිල්ලට.

    මම ෆ්රීලාංසින් වලින් හම්බ කරලා ගෙවල් දොරවල් වල අඩුපාඩු පවා හදාගත්තා. ඒ ඒකට සල්ලි වගේම වෙලාවත් තිබ්බ නිසා. ඒත් මෙහෙම ජොබ් කරලා සල්ලි හම්බෙනවා. ඒත් වැඩක් කරගන්න කෝ වෙලාවක්? අනේ මන්දා. පිස්සු වගේ එහෙම හිතද්දී.
    උඹ හිතපන්කො සතියට දවස් 5-6 ම වැඩට යන උන්ට කොහොමද කියල ආතල් එක. 90% ක්ම උන්ට 4.30 ට එන්නත් බෑ. 8-5 official time එකත්. ඒත් එලියට බහිද්දි 6 වත් වෙනව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    උඹ හිතපන්කො සතියට දවස් 5-6 ම වැඩට යන උන්ට කොහොමද කියල ආතල් එක. 90% ක්ම උන්ට 4.30 ට එන්නත් බෑ. 8-5 official time එකත්. ඒත් එලියට බහිද්දි 6 වත් වෙනව.
    ඊට පස්සේ ලටන් හුටන් කෝච්චියක නැගල පැය ගණන් ලොට ලොට යන්න උනාම කෝමද ආතල් එක ?? :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    පොලිටික්ස් කැම්පේන් !!
    ඔව් . ආණ්ඩුවට කඩේ යන්න page එකකුයි , ආණ්ඩුව බනින්න page එකකුයි දෙකක් තිබ්බම වැඩේ ගොඩ !
    දෙපැත්තම කැම්පේන් කරන්න පුලුවන්
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මෙහෙමයි බන්. ළමයිගේ අධ්‍යාපනේ ගත්තම ඒක තනිකරම ඉස්කෝලෙන් හැන්ඩ්ල් කරන රටවල් තියනවා. ආයේ ඉතින් ටියුෂන් ඕනෙම නෑ. තව ඉතින් ප්‍රවාහන ප්‍රශ්න, මංකොල්ල, හොර සතුරු ඉතාම අඩුයි. ඒ ටිකම කොච්චර සැනසීමක්ද. වස / විස නැති කෑම, පරිසර දුෂණය අවම වීම වගේ දේවල් ටිකක් එකතු උනාම ලල් එකේ ඉන්න පුළුවන්. ලංකාවේ වගේ නිකන් ඉදල පඩි ගන්න නම් බෑ. නමුත් වැඩියෙන් වැඩ තිබුනට අනිත් දේවල් වලින් ලැබෙන සැනසීමත් එක්ක බැලුවම සාපේක්ෂව හොදයි. :cool:
    පිස්සුද බන් උබ ඔය කියන්නේ මොන රටක් ගැනද ? ටියුෂන් තියෙනවා හැබැයි ඒවාට කියන්නේ ප්‍රයිවට් ටියුටරින් කියලා. ගොඩක් ළමයි ඒවා ගන්නවා. විශේෂයෙන්ම දකුණු ආසියාවෙන් යන එවුන්. හොරු නැහැ කියලා කියන්නේ කවුද ගෙදරට එන ඔන්ලයින් පාර්සලෙත් පෝස්ට් බොක්ස් එකෙන් අරන් යන එවුන් ඉන්නේ ලොකු සිටීස් වල. කාර් එකක් පාර අයිනේ රෑට පාක් කරලා තියන්න අමාරැයි. ඊට පස්සේ වැඩ කරන තැන පක්කෙක් හරි බංගලියෙක් හරි ඉන්නවා නම් සුපිරි සැප තමයි. පරිසර දුෂණය නම් අඩු තමයි ඒත් ඇට මිදෙන හීතලේ වින්ටර් එකේ ජොබ් වලට ගිහින් එන එක පට්ට කට්ටක් ඕයි. :lol:
     
    • Like
    Reactions: Nanosudha

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    mama mage kathawa kiyannam. mama mulin job ekakata giye 2012, saturdayth wada, hithaganna puluwanne. hamadama ra 8.00 wage enne. Nattam ude wada rata site. Bordimaka jeewath une. Passe 2015 wena ekakata giya, ude 6ta yanawa, ra 8ta enawa. thernua meka hariyanne na kiyala. Freelance patan gatta, gedara awith. ita passe 2017 wage office eka laga room ekak set karagatta, dawalata office, rata mage eka wenuwen wada kala. 2023 job ekan una baba hamba wenawath ekka. Dan mama hamadama gedara. kawuth command denne na meka me welawata karanna kiyala. Eka nisa job eka karana gaman thamange deyak goda danna, kattak thamai, but dawasaka hariyanwama thamai. Badala nathi un kale kanna nam epa film bala bala, game gaha gaha. Bandata passe jeewithe ita amarui job ekath ekka.