full time job කරන කුකුලන්ගේ time management

nokaa

Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    6 - Aharenewa
    7 - Office yanawa
    8 - 5 - Office eke weda
    5-6 - gedara enewa
    6-8 - Lamai ekka innewa
    8 - 9 - Wife lamai nidi karanakan TV Balanawa/wash danawa/cooking
    9-11 - Kanawa / Movie Balanawa
    11 - Nidagannawa
     
    • Love
    Reactions: SK29

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    උඹලගේ දවස plan කරලා තියෙන්නේ කොහොමද බන්?

    උදේ 6 ට නැගිට්ටම, උයල කාල ඔෆිස් යන්න එලියට බහිද්දී 8.15 විතර වෙලා. පාරට පැයක් යනවා ඔෆිස් එකට යන්න. ඔෆිස් ඉවර වෙලා ගෙදර එද්දී රෑ 7 යි. හුගක් දවස් වල රෑ 8.30 -9.30 වගේ මිටින්ග් . ඊට පස්සේ කාල 11 ට වගේ නිදා ගන්නවා

    තමන්ට කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ බන්.
    Saturday and Sunday niwadu, eeta amathrawa thawa niwadu dawas 28k thiynwa ne, sick leave ara leave ma leave kiyla. man ude yanne 7.30 ta enkota 8.30 wenwa :( .
    gedarin ithin kama eka hambenwa , Adum tika hodala denwa eka nisa aulak naha
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,580
    113
    6 - Aharenewa
    7 - Office yanawa
    8 - 5 - Office eke weda
    5-6 - gedara enewa
    6-8 - Lamai ekka innewa
    8 - 9 - Wife lamai nidi karanakan TV Balanawa/wash danawa/cooking
    9-11 - Kanawa / Movie Balanawa
    11 - Nidagannawa
    atta schedule eka dapan.
    meka thama hamogema expected schedule eka
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ane manda ban
    issara nam tv series balanawa season putin eka digata

    dan film balanneth 15-20min wage kotas walata . masayak dekak thisse balala thama ekak iwara karanneth
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    මොන ටයිම් මැනේජ්මන්‍ ද බන් . උදේට නැගිට්ටම හිතන දේ කරනවා . රුටින් එකට කරන්නේ වියායම තමා .
    සිම්පල් ලයිෆ් නේ , සයිකලේ රයිඩින් පොජ්ජ , ජිගි ජිගි පොජ්ජ , සුනක පුස් සෙල්ලම් පොජ්ජ , කුකින් පොජ්ජ , වයින් ස්ටොස් 300 පොජ්ජ , ග්‍රිල් පොජ්ජ , නෙට්ෆිලික්ස් පොජ්ජ , වැව් බාත් පොජ්ජ, පාත්ති ෆික්සින් පොජ්ජ , ගඩාගෙඩි පොජ්ජ , එලකිරි පොජ්ජ , බුකී ටිපර් පොජ්ජ , හිටිගමන් ට්‍රිප් පොජ්ජ ඕවා තමා .
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    මොන ටයිම් මැනේජ්මන්‍ ද බන් . උදේට නැගිට්ටම හිතන දේ කරනවා . රුටින් එකට කරන්නේ වියායම තමා .
    සිම්පල් ලයිෆ් නේ , සයිකලේ රයිඩින් පොජ්ජ , ජිගි ජිගි පොජ්ජ , සුනක පුස් සෙල්ලම් පොජ්ජ , කුකින් පොජ්ජ , වයින් ස්ටොස් 300 පොජ්ජ , ග්‍රිල් පොජ්ජ , නෙට්ෆිලික්ස් පොජ්ජ , වැව් බාත් පොජ්ජ, පාත්ති ෆික්සින් පොජ්ජ , ගඩාගෙඩි පොජ්ජ , එලකිරි පොජ්ජ , බුකී ටිපර් පොජ්ජ , හිටිගමන් ට්‍රිප් පොජ්ජ ඕවා තමා .
    ඉඩම් හිමි වැවිලිකරු රදල ලක්සරි ලයප්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,580
    113
    ane manda ban
    issara nam tv series balanawa season putin eka digata

    dan film balanneth 15-20min wage kotas walata . masayak dekak thisse balala thama ekak iwara karanneth
    matat ohoma tma.
    Netflix aran tyenwa. samhara maasa tyenwa mokawath balala ne. Kpen karalawath ne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මමත් ගෙදර ඔක්කොම අඩුපාඩු ටික හැදුවෙ Freelance කරලා. ජොබ් එකක් කරද්දි වෙලාව නෑ වගේම තමා බන් සමහර කාල වලට වැඩ නෑ. එතකොට ඊට වඩා අවුල්
    හැම එකේම බැලන්ස් වෙලා හම්බෙන්නෙ නෑනේ බන්. ජොබක් තිබ්බාම පඩි අඩු උනාට ජොබ් security තියෙන්වා. හිතට නිදහස්, freelance සල්ලි නිදහස තිබ්බට job security එක නෑ. ලොකු වගකීම්, යැපෙන සෙට් එකක් ඉන්න එකෙක්ට job security කියන එක පට්ට වැදගත්.

    තමන්ගෙ strategy එක තමන් ඉතින් හොයාගන්න ඕනා තරුන කාලේ හොඳ freelance ගේමක් ගහන් ඕක streamline කරගන්න පුලුවන් උනානම් වයසට යද්දි පොඩ්ඩක් වගේ ජොබත් කරන් ඕකත් කරන් relax එකේ ඉන්න තිබ්බා.
     
    • Like
    Reactions: SK29