full time job කරන කුකුලන්ගේ time management

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    normally mage nm wenas wenawa routine ewa plus wenas wenawa client visit factory visit ehema ynna tiyeddi. normally morning 6:00 - 6:30 AM planning thama karanne day eka
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    7 nagitinawa - lamainge wada walata help ekak deela 8.30 weddi eliyata paninawa
    9 - 5 wenakan office.. sat nam half day
    6 weddi home. lamai balana wadey set wenawa ethakota. ra 11 thama phone eka poddak obaanna wath set wenne.

    5 passe gym yanna ona.. 2026
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Mona karat tamange health eka wenuwen monahri karanna. Awidinna hari gym ekakata hari yanna. Healthy kanna

    Exercise karala innkota oluwat tikk clear bn
     
    • Sad
    Reactions: SK29

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    7 - 12 noon ගෙදර වැඩ. පොඩි උන්ගේ වැඩ
    1 PM - 8 PM - Work From Home - ඒ අතර තුරත් ගෙදර වැඩ කරනවා . මල් වලට වතුර දාන ඒවා වගේ .
    After 9 PM - film එකක් බලනවා වගේ මගේ වැඩක් කරනවා .
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    එක පැත්තකින් බන් කොච්චර ඉගෙන ගෙන ඩිග්රි කරලා , ලොකු ජොබ් කරලා මාසෙට ලක්ෂ 1න් , 2න් උද පඩි අරගෙනත් , කිසිම ලයිෆ් බැලන්ස් එකක් නැහැ, ඉන්නේ අව්ලෙන්. ඉතින් ඒ කියන්නේ උබල ඉන්නේ සතුටින් නෙමෙයි නේ. දුක් විදින්න ඇයි ඔච්චර නැහෙන්නේ කියල තමයි මම කල්පනා කරන්නේ.

    මම ගැන කිව්වොත්, කරන්නේ පොඩි IT ජොබ් එකක්. මාසික පඩිය 1ක් වගේ තමයි. මම USA ටයිම් ශිෆ්ට් වලට වැඩ කරන්නේ , එත් ටීම් එකම roster එකකට වැඩ කරන නිසා 8-5 නෙමෙයි වැටෙන්න , සතියට දවස් දෙකක් නිවාඩු, හැබැයි අනික් හැමදාම වැඩ , නත්තල්, අවුරුදු , පෝය කියල නැහැ වැඩ.හැබැයි මම සතුටින් ඉන්නවා. මම ලොකුවට ෆැෂන් කරන්න පාටි බහින්න ආතල් දාන්න දගලන්නේ නැහැ. කරන්නේ නැහැ නෙමෙයි, හැබැයි සීමිත ප්‍රමානෙකට. මම මැරීඩ් , දැනට බැදලා අවුරුද්දයි , හැබැයි වයිෆ ඉන්නේ ලංකාවේ නෙමෙයි, අපි බදින්න කලින් ඉදන්ම එය හිටියේ රට. තව අවුරුද්දකින් දෙකකින් වගේ මාවත් ඇදල ගනී එහෙට. එත් මම එයාගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නැහැ. මගේ පඩියෙන් තමයි ලංකාවේ හැම වියදමක්ම කරන්නේ. ඒ නිසා ගෙදර දොරේ වියදම් කියල මහා ලොකු දෙයක් නැහැ. මාසෙකට 30ක් ගෙදරට දෙනවා, නය කියල තියෙන්නේ , තාත්තල උගස් කරපු jewelry එකකට මම මාසෙට 10 ගානේ දානවා , මගේ CC එකට මාසෙකට 10ක් වගේ දානව. ඒ කියන්නේ පඩියෙන් බාගයක් fixed , ඉතුරු ටිකෙන් බයික් 3ක් මේන්ටේන් කරගෙන හැම සති අන්තෙම දිය ඇල්ලක් බලන්න කන්දක් බඩගාන්න යනවා. එක තමයි මගේ ආතල් එක වගේම , මම නම් සැටිස් මේ ඉන්න විදිහට. හිතේ දුකක් නැහැ , පඩි මදි , වෙලාවක් නැහැ අරකයි මේකයි කියල
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,727
    1,855
    113
    Galle
    එපා වෙනවා... පැය 12ක් ඉවරයි...අනිත් පැය 12 නිදි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    5:30 ට නැගිට්ට
    6:00 පිටත් වෙනවා, වාහන තුනකට මාරු වෙනවා
    7:45 office උදේට කනවා, තේ බොනවා, දවල්ට කනවා, හවසට තේ බොනවා, ආ ඔය අතර වැඩ කරනවා
    5:00 off වෙනවා, සුපුරුදු ලෙස වාහන තුනකට මාරු වෙලා
    7:00 වෙනකොට ගෙදර එනවා
    ගෙදර ගෑනි හිටියොත් රැට හුකල බුදියනවා.
    ගෙදර ගෑනි හිටියේ නැත්තම් රෑ time table එක ගොඩක් වෙනස් වෙනවා :lol: :lol:
    Saturday, Sunday තමා ඉතිරි ඔක්කොම වැඩ කරන්නේ ගෙදර වැඩ.

    වැරැද්ද හැදුවා මහත්මයා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,581
    113
    එක පැත්තකින් බන් කොච්චර ඉගෙන ගෙන ඩිග්රි කරලා , ලොකු ජොබ් කරලා මාසෙට ලක්ෂ 1න් , 2න් උද පඩි අරගෙනත් , කිසිම ලයිෆ් බැලන්ස් එකක් නැහැ, ඉන්නේ අව්ලෙන්. ඉතින් ඒ කියන්නේ උබල ඉන්නේ සතුටින් නෙමෙයි නේ. දුක් විදින්න ඇයි ඔච්චර නැහෙන්නේ කියල තමයි මම කල්පනා කරන්නේ.

    මම ගැන කිව්වොත්, කරන්නේ පොඩි IT ජොබ් එකක්. මාසික පඩිය 1ක් වගේ තමයි. මම USA ටයිම් ශිෆ්ට් වලට වැඩ කරන්නේ , එත් ටීම් එකම roster එකකට වැඩ කරන නිසා 8-5 නෙමෙයි වැටෙන්න , සතියට දවස් දෙකක් නිවාඩු, හැබැයි අනික් හැමදාම වැඩ , නත්තල්, අවුරුදු , පෝය කියල නැහැ වැඩ.හැබැයි මම සතුටින් ඉන්නවා. මම ලොකුවට ෆැෂන් කරන්න පාටි බහින්න ආතල් දාන්න දගලන්නේ නැහැ. කරන්නේ නැහැ නෙමෙයි, හැබැයි සීමිත ප්‍රමානෙකට. මම මැරීඩ් , දැනට බැදලා අවුරුද්දයි , හැබැයි වයිෆ ඉන්නේ ලංකාවේ නෙමෙයි, අපි බදින්න කලින් ඉදන්ම එය හිටියේ රට. තව අවුරුද්දකින් දෙකකින් වගේ මාවත් ඇදල ගනී එහෙට. එත් මම එයාගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නැහැ. මගේ පඩියෙන් තමයි ලංකාවේ හැම වියදමක්ම කරන්නේ. ඒ නිසා ගෙදර දොරේ වියදම් කියල මහා ලොකු දෙයක් නැහැ. මාසෙකට 30ක් ගෙදරට දෙනවා, නය කියල තියෙන්නේ , තාත්තල උගස් කරපු jewelry එකකට මම මාසෙට 10 ගානේ දානවා , මගේ CC එකට මාසෙකට 10ක් වගේ දානව. ඒ කියන්නේ පඩියෙන් බාගයක් fixed , ඉතුරු ටිකෙන් බයික් 3ක් මේන්ටේන් කරගෙන හැම සති අන්තෙම දිය ඇල්ලක් බලන්න කන්දක් බඩගාන්න යනවා. එක තමයි මගේ ආතල් එක වගේම , මම නම් සැටිස් මේ ඉන්න විදිහට. හිතේ දුකක් නැහැ , පඩි මදි , වෙලාවක් නැහැ අරකයි මේකයි කියල
    edited:
    uba married unata thama thanikada life eka neh gewanne. and ammala fit eke innawa wage. so thama viyadam adui.
    • ammalath asaneepa wela(wenawata kiyanwa nemei. eth ammalath wayasata ynwa neh)
    • couple e gedarama innawa nam(wenama gedarka hitiyoth rent and anith viyadam enawa)
    • wahanayakuth aragena
    • thawa lamayekuth awama
    welawath madi padiyath madi wenawa.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    7ට නැගිටිනවා
    7 ඉදන් 9.30 වෙනකන් මගේ වැඩක් කරගන්නවා
    හවස 7 වගේ වෙද්දී ගෙදර එනවා. වයිපර් එක උයලා තියෙනවා. කෑවා. ඊට පස්සේ ගේමක් ගහනවා. ෆිලිම් එකක් බලනව.
    11 වගේ වෙද්දී නිදි.
     
    • Haha
    Reactions: Bam

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    uba married unata thama thanikada life eka neh gewanne. and ammala fit eke innawa wage. so thama viyadam adui.
    ammalath asaneepa wela(wenawata kiyanwa nemei. eth ammalath wayasata ynwa neh). dennath e gedarama innawa nam, wahanayakuth aragena (thawa lamayekuth awama) welawath madi padiyath madi wenawa.
    matath pahu giya tike thaththage beheth walata piti walata patta wiyadam.

    7ට නැගිටිනවා
    7 ඉදන් 9.30 වෙනකන් මගේ වැඩක් කරගන්නවා
    හවස 7 වගේ වෙද්දී ගෙදර එනවා. වයිපර් එක උයලා තියෙනවා. කෑවා. ඊට පස්සේ ගේමක් ගහනවා. ෆිලිම් එකක් බලනව.
    11 වගේ වෙද්දී නිදි.
    work from home da. paarata kalayak waya wenne nadda?
    ------ Post added on Jan 2, 2026 at 6:56 PM
     
    • Sad
    Reactions: SK29

    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    edited:
    uba married unata thama thanikada life eka neh gewanne. and ammala fit eke innawa wage. so thama viyadam adui.
    • ammalath asaneepa wela(wenawata kiyanwa nemei. eth ammalath wayasata ynwa neh)
    • couple e gedarama innawa nam(wenama gedarka hitiyoth rent and anith viyadam enawa)
    • wahanayakuth aragena
    • thawa lamayekuth awama
    welawath madi padiyath madi wenawa.

    ow , e paththen thamayi mama shape wela inne.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    work from home da. paarata kalayak waya wenne nadda?
    ------ Post added on Jan 2, 2026 at 6:56 PM
    daily office යනවා.
    cycling තමයි. one to way 10min වගේ.
    ලංකාවේ නෙමෙයි හැබැයි.