ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි

HmNRazor

Well-known member
  • Cell එක පටන් ගද්දි හරි, අලුත් cell එකක් දාලා හරි,

    while True: pass

    run කරහන්. කරුමෙට වගේ recaptcha එකක් අ‍ාවෙ නැත්නම් දිගටම වැඩ. හැබැයි පැය 12 යි තමයි උපරිම. ඊට එහා යන්න නම් paid ගන්න ඕන. පැය 12 ගොඩක් වැඩවලට අ‍ැති.

    මේ Onahuptak එකේ ගොඩක් වෙලාවට මේක කරන්න අවශ්‍ය නැහැ. Backend එකේ run වෙන නිසා දාන ඕන එකක් පැය 12 limit එක වෙනකල් යනවා. මීට අමතරව Accelerated Downloader, Aria2C downloader සහ Multy torrent downloader එකේ part file & resume feature එක තියෙනවා. ඉතින් පැය 12 න් disconnect වුණත් එ‍්වායෙ ලින්ක් / magnet link අ‍ායෙ දාලා run කරා නම් හරි. එතකොට download එක නැවතිලා තියෙන තැනින් resume වෙලා ඉතිරි ටික බෑවෙනවා. සිය පාරක් හරි retry කරලා ටික ටික හරි බා ගන්න පුළුවන්.

    මම කරන්න යන්නේ shared ෆෝල්ඩර් එකක් shared drive එකකට බාගන්න, උබට කලින් inbox කළා කොහොමද එහෙම කරන්නේ කියලා අහගන්න පස්සේ ඒකට කොඩ් එකක් ලැබුනා (code එකත් දාලා ඇති උබට inbox) code එක ටොයියට වැඩ, අවුල ඔන්ලයින් ඉන්න ඕනි එක,

    ඔය part file & resume feature කරන්න විදියක් නෑ මගෙ හිතේ shared folder නිසා, ක්‍රමයක් හොයනවා එහෙම drop උනොත් resume කරන්න තාම සෙට් උනේ නෑ
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113

    Resume නැති වෙන්න විදිහක් නෑ බං. එ‍් තුනෙන්ම බානකොට .part කියලා අමතර file එකක් හැදෙනවා. එ‍්කෙ තියෙන්නෙ ප්‍රධාන file එක කොටස්වලට කඩලා, එ‍්කෙන් අ‍ැවිත් තියෙන කොටස්වල තොරතුරු.

    මේක acceleration කරන්න පුළුවන්, එ‍් කියන්නෙ file එකේ ඕනම තැනකින් කොටසක් download කරන්න පුළුවන්, multiple connections තියා ගන්න පුළුවන් ලින්ක්වලටම තියෙන එකක්. ඉතින් නැවතුණත් part file එක බලලා නැති ටික download කරන්න පුළුවන්. Resume කියන්නෙ එ‍්කයි.

    එහෙම බැරි වෙනවා නම් හේතු දෙකයි. එකක් උඹෙ source ලින්ක් එකෙන් එක connection එකයි තියා ගන්න දෙන්නෙ. මුල ඉඳන්ම විතරයි download කරන්න පුළුවන්. (IDM එකෙන් ගන්න ගියත් එහෙම එ‍්වා Resume නොකර මුල ඉඳන් බාන්න වෙනවා)

    එහෙම නැත්නම් resume කරනකොට ලින්ක් එක වෙනස් වෙලා. වැඩි ඉඩක් තියෙන්නෙ මේකට. එතකොට කරන්න තියෙන දේ හරිම සරලයි. අලුත් ලින්ක් එක දාලා, කලින් නමම දාලා cell එක run කරන්න. එතකොට resume වෙනවා අනිවාර්යයෙන්ම. 👍
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ක්‍රමයක් නැද්ද colab note book එකක් ඔන්ලයින් තියාගන්න code එකක් වගේ? 1.5tb විතර තියනවා සින්දු බැකප් එකක් ගහගන්න, එකින් එක පොඩි පොඩි ෆයිල් කොපි වෙන නිසා note book එක පට්ට වෙලාවක් තියන්න ඕනි, පැය 5කට වැඩිය ගිහිල්ලා එකපාරක් disconnect උනා. ඉන්ටර්නෙට් drop වෙලා.
    Ado echchara flacda?? :shocked:

    Ridunapm

    Pluwan nam Yandex Drive, Baidu Drive/CSDN to Google drive share karanna Jmik ekak hoyala/add karala denna
    Mata tama ekak set wune na.... :yes:
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • Ado echchara flacda?? :shocked:
    නෑ බං flac වලට වඩා වටින සීන් එකක්, Dolby Atmos, 360 reality audio, තනිකර සයිට් දෙක තුනක් සම්පූර්ණයෙන්ම rip කරලා තියනවා ඔකොම 8TB වගේ තියනවා එක එක shared drive වල, මම මාර කට්ටක් දෙන්නේ physical hard disk එකක් නැති නිසා එච්චර ගොඩක් බැකප් කරගන්න. ලකේ පංකාවට tidal වගේ සමහර platform නැති නිසා ඔය dolby / 360 RA කථාව වැඩිය ජනප්‍රිය නෑ.
     
    • Wow
    Reactions: Poththa

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Ado echchara flacda?? :shocked:

    Ridunapm

    Pluwan nam Yandex Drive, Baidu Drive/CSDN to Google drive share karanna Jmik ekak hoyala/add karala denna
    Mata tama ekak set wune na.... :yes:
    ඔය ඕන drive එකකින් අදාළ file එකේ public link එක අරගෙන, Aria2c downloader එකට දාලා cell එක run කරහන්. Drive එකට බෑවෙනවා. 👍
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    නෑ බං flac වලට වඩා වටින සීන් එකක්, Dolby Atmos, 360 reality audio, තනිකර සයිට් දෙක තුනක් සම්පූර්ණයෙන්ම rip කරලා තියනවා ඔකොම 8TB වගේ තියනවා එක එක shared drive වල, මම මාර කට්ටක් දෙන්නේ physical hard disk එකක් නැති නිසා එච්චර ගොඩක් බැකප් කරගන්න. ලකේ පංකාවට tidal වගේ සමහර platform නැති නිසා ඔය dolby / 360 RA කථාව වැඩිය ජනප්‍රිය නෑ.
    karume bn karume tamai :(
     
    HmNRazor

    Well-known member
  • Cell එක පටන් ගද්දි හරි, අලුත් cell එකක් දාලා හරි,

    while True: pass

    run කරහන්. කරුමෙට වගේ recaptcha එකක් අ‍ාවෙ නැත්නම් දිගටම වැඩ. හැබැයි පැය 12 යි තමයි උපරිම. ඊට එහා යන්න නම් paid ගන්න ඕන. පැය 12 ගොඩක් වැඩවලට අ‍ැති.

    මේ Onahuptak එකේ ගොඩක් වෙලාවට මේක කරන්න අවශ්‍ය නැහැ. Backend එකේ run වෙන නිසා දාන ඕන එකක් පැය 12 limit එක වෙනකල් යනවා. මීට අමතරව Accelerated Downloader, Aria2C downloader සහ Multy torrent downloader එකේ part file & resume feature එක තියෙනවා. ඉතින් පැය 12 න් disconnect වුණත් එ‍්වායෙ ලින්ක් / magnet link අ‍ායෙ දාලා run කරා නම් හරි. එතකොට download එක නැවතිලා තියෙන තැනින් resume වෙලා ඉතිරි ටික බෑවෙනවා. සිය පාරක් හරි retry කරලා ටික ටික හරි බා ගන්න පුළුවන්.
    ආපහු නිවාඩුවක් සෙට් වෙන්නේ ලබන සතියේ, ඕක run කරලා බලලා කියන්නම්
     
    • Like
    Reactions: Ridunapm

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    හරි මචන්, එ‍්කටත් අලුත් cell එකක් හැදුවා. Torrent File Downloader cell එක run කරලා, prompt අ‍ාවම browse/choose files ඔබලා torrent එක තෝරපන්. කැමති නම් බෑවෙන්න ඕන location එකත් දාහන්. 😍

    @chamil32

    thank bro mewage ekak haduwata godak wada ganna puluwan godak usefull tool ekak
     
    • Love
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    VPS ekka hadanna barida windows 10 wage run wena
    Jupyter notebook එක බාලා ඕන තැනක run කරහන් ඉතින්. මොකක් හරි run කරන drive එකට බෑවෙයි. එකම දේ mount කරන තැන ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන.
     
    • Like
    Reactions: vckeranda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Jupyter notebook එක බාලා ඕන තැනක run කරහන් ඉතින්. මොකක් හරි run කරන drive එකට බෑවෙයි. එකම දේ mount කරන තැන ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන.
    mehama deyak mata venna ona mt4 forex EA knk windows 10 vps ekka 24 hour run karanna ona
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    mehama deyak mata venna ona mt4 forex EA knk windows 10 vps ekka 24 hour run karanna ona
    ඉතින් එ‍්කට colab වැඩක් නෑනෙ. Windows ම කරහන්. Colab කොහොමත් free limit එක පැය 12 යි. VPS කරන එකෙන් අමුතු Performance එකක් හම්බෙන්නෙ නෑ. 👍
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    නෑ බං flac වලට වඩා වටින සීන් එකක්, Dolby Atmos, 360 reality audio, තනිකර සයිට් දෙක තුනක් සම්පූර්ණයෙන්ම rip කරලා තියනවා ඔකොම 8TB වගේ තියනවා එක එක shared drive වල, මම මාර කට්ටක් දෙන්නේ physical hard disk එකක් නැති නිසා එච්චර ගොඩක් බැකප් කරගන්න. ලකේ පංකාවට tidal වගේ සමහර platform නැති නිසා ඔය dolby / 360 RA කථාව වැඩිය ජනප්‍රිය නෑ.
    මේකෙන් ටිකක් අපිටත් දාපන්කො අහන්න
     
    HmNRazor

    Well-known member
  • මේකෙන් ටිකක් අපිටත් දාපන්කො අහන්න
    දෙන්නම් දෙන එක අවුලක් නෑ.....

    උබට Dolby Atmos හරි, sony 360 reality audio හරි enabled devices මොන හරි තියනවාද? suround sound system හරි headphone හරි එහෙම නැත්තන් ෆෝන් එකේ හරි Dolby Atmos / 360RA වලට output එකක් ගන්න පුළුවන් ද?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    දෙන්නම් දෙන එක අවුලක් නෑ.....

    උබට Dolby Atmos හරි, sony 360 reality audio හරි enabled devices මොන හරි තියනවාද? suround sound system හරි headphone හරි එහෙම නැත්තන් ෆෝන් එකේ හරි Dolby Atmos / 360RA වලට output එකක් ගන්න පුළුවන් ද?
    OnePlus 8T එකක් සහ original airpods 2 එකක් තියනවා. වැඩේ පුලුවන් ද?
     
    HmNRazor

    Well-known member
  • OnePlus 8T එකක් සහ original airpods 2 එකක් තියනවා. වැඩේ පුලුවන් ද?
    Settings බලපන් එනවද කියලා Dolby decoder එකක්? එනවා නම් වෙනම dolby atmos කියලා option එකක් ඇති.

    ඇතිව හරි නැතිව හරි මෙතනින් බාගනින් sample track ටිකක් ඇති. (6 channel audio)

    https://t.me/+TIsN4Gstr402NTdl
     
    Last edited:

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113

    React, NodeJS, Express & MongoDB - The MERN Fullstack Guide​

    https://www.udemy.com/course/react-nodejs-express-mongodb-the-mern-fullstack-guide/

    meka google drive dala diym sinhalu

    මෙන්න magnet link එක. මේක onahuptak එකේ torrent downloader එකට දාලා run කරපන්. උඹෙ drive එකට බෑවෙයි. 🙏

    magnet:?xt=urn:btih:CKTVLHT4YBYMDVR4FZC6OCLQLYVDSXEQ&dn=%5BFreeCourseSite.com%5D%20Udemy%20-%20React%2C%20NodeJS%2C%20Express%20%26%20MongoDB%20-%20The%20MERN%20Fullstack%20Guide&tr=udp%3A%2F%2Fzephir.monocul.us%3A6969%2Fannounce
     
    • Like
    Reactions: HmNRazor

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ