Cell එක පටන් ගද්දි හරි, අලුත් cell එකක් දාලා හරි,
while True: pass
run කරහන්. කරුමෙට වගේ recaptcha එකක් අාවෙ නැත්නම් දිගටම වැඩ. හැබැයි පැය 12 යි තමයි උපරිම. ඊට එහා යන්න නම් paid ගන්න ඕන. පැය 12 ගොඩක් වැඩවලට අැති.
මේ Onahuptak එකේ ගොඩක් වෙලාවට මේක කරන්න අවශ්‍ය නැහැ. Backend එකේ run වෙන නිසා දාන ඕන එකක් පැය 12 limit එක වෙනකල් යනවා. මීට අමතරව Accelerated Downloader, Aria2C downloader සහ Multy torrent downloader එකේ part file & resume feature එක තියෙනවා. ඉතින් පැය 12 න් disconnect වුණත් එ්වායෙ ලින්ක් / magnet link අායෙ දාලා run කරා නම් හරි. එතකොට download එක නැවතිලා තියෙන තැනින් resume වෙලා ඉතිරි ටික බෑවෙනවා. සිය පාරක් හරි retry කරලා ටික ටික හරි බා ගන්න පුළුවන්.
මම කරන්න යන්නේ shared ෆෝල්ඩර් එකක් shared drive එකකට බාගන්න, උබට කලින් inbox කළා කොහොමද එහෙම කරන්නේ කියලා අහගන්න පස්සේ ඒකට කොඩ් එකක් ලැබුනා (code එකත් දාලා ඇති උබට inbox) code එක ටොයියට වැඩ, අවුල ඔන්ලයින් ඉන්න ඕනි එක,
ඔය part file & resume feature කරන්න විදියක් නෑ මගෙ හිතේ shared folder නිසා, ක්‍රමයක් හොයනවා එහෙම drop උනොත් resume කරන්න තාම සෙට් උනේ නෑ


