- ඕනම OS එකකට හොරාට රිංගන්න -

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මාත් Windows Password Reset කරන හැටි ගැන thread එකක් දාන්න ඉන්නේ..
    මේ thread එකේ link එකත් දාන්න ඕන ඒකට..
    අවුලක් නෑ නේ...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    11.gif


    එල බාන්ඩයක්

    11.gif



    11.gif



    11.gif


    :(:(api cricket match balayi kiyala u update karanne nah:(:(

    අප්පටසිරි.....:lol:
    ඉතින් බැලුවාම මොකෑ බන් :oo:



    එල මචන් :P

    meka wada karanne na ne

    හරියට කිව්ව විදියට කලා නම්
    වරදින්නේ නෑ හොර වැඩේ බන්...:lol:
    අනික වින්ඩෝස් සෙවන් වලට වැඩ නැති කතාවක් කිව්වා මගේ 8.1
    තියෙන්නේ බන් බලාගන්න විදියක් නෑ ඒ නිසා :(



    ටනන නනා නා අහ අහ :rofl:

    මාත් Windows Password Reset කරන හැටි ගැන thread එකක් දාන්න ඉන්නේ..
    මේ thread එකේ link එකත් දාන්න ඕන ඒකට..
    අවුලක් නෑ නේ...

    කිසි පුරස්නයක් නෑ උස්සන් පල...... :)

    tfs mchn
    +

    :love::love:


    11.gif



    11.gif


    බඩුම තමා. දෙන්නම් ජම්බු.

    ජම්බු දීහන් පිටිපස්සෙන් අයිතිකරයා අවොත් උඹට
    පැපොල් දෙයි ෆ්‍රිජ් එකේ දාන් කන්න :rofl:

    Encrypt කරපු Windows එකකට රිංගන්නත් බෑ :P

    මහලොකු සිස්ටම් වලට රිංගන්න හැදුව
    නෙවේ ඩෝ....:growl:
    මැශිමකට දාලා තියන පාස්වර්ඩ් එක කඩන්නේ නැතුව
    රිංගන්නයි මේක එතකොට ඌ දන්නේ නැති නිසා බිජුවක් කතා නොකර හිටු :angry:


    අතිශෝක්තිය පලකිරීමක්....:)

    තොට නම් මක්කටැයි මේවා :lol:

    meken network password dala thiyana ewata yannath bae :P

    නෝනා නෝනා ලොකූ සයිස්......:rolleyes:

    ඒවටත් බඩගන්න බෑ මා පුටා :no:


    ලලලා ලාලේ ලාලේඒ ...................................:rolleyes:

    ජිඟිරි බිරිස් :rofl:


    android passworddala thiyana ewata yannath bae :P

    බැයි කියලා බෑයි කියලා බෑ බෑ බෑ...//:nerd:

    thanks for share

    එල මතං :)


    තෝ නම් මහම මහා ශුක්‍රාණුවෙක් බං
    14+

    උඹලා වගේ යුක්තානුවන්ට තමා බිජුස් මේක අරන් ආවේ :rofl:


    11.gif


    jiki jii thaaaaaaaaaaaaaaaaaaaaa

    ටන්නා නේ නා නන නන්නානේ නා නන :love:


    11.gif


    ehenam wade hariyanne nah:(:(

    නෑ මතෝ ඒත් වින්ඩෝස් කියන්නේ 100% ආරක්ෂිත OS එකක් නෙවේ :no:
    පොඩ්ඩක් නෙට් එක පීරහන් තව ගැජමැටිස් තියේ :love:
    වැඩේ තියෙන්නේ ඒවා ප්‍රසිද්ද නෑ දන්න උන් ගන්නවා :(