ඕනවට වඩා වේගෙන් යන්ඩ එපා බොලව්
මොකද කරන්නෙ කියල හිතන කොට, මෙච්චර දුරක් ගිහින් - නිල් පාට
බ්රේක් ගැහුවට, වාහනේ ගිහින් නවතින කොට මෙච්චර දුරක් ගිහිල්ල - රතු පාට
ඔන්න බලාපියව් මිනිහෙක්ව වාහනේකට හැප්පුණාම කොච්චර හානියක්, ඒ පුද්ගලයට වෙනවද කියල
පහළ පින්තූරෙනං ටිකක් තේරුංගන්ඩ ඕන.
ඔය පෙන්නල තියෙන්නෙ කාර් එකක් යම් ස්පීඩ් එකකින් ඇවිල්ල, මනුස්සයව බේරගන්ඩ බ්රේක් ගැහුවත්, වාහනේ නවතින්ඩ කලිං යම් ස්පීඩ් එකකින් මනුස්සයව හැප්පුනාව වෙන හානියයි
දෙවන අවස්ථාව ගමු. ඒකෙ පෙන්නල තියෙන්නෙ පැයට සැතපුම් 25 කින් එන වාහනයක් හදිසියෙ බ්රේක් ගහනව. ඒත් වාහනෙ නවත්තගන්ඩ බැරුව, හරියටම කාර් 3 ක් එක පෙලට තිබ්බම තියෙන දුරට සමාන දුරක් ගිහින්, මනුස්සයගෙ ඇඟේ හැප්පෙනව. වාහනෙ හැප්පෙන්ඩ කලිං නතර කරගන්ඩ බැරි වුණ නිසා මනුස්සයගෙ ඇඟේ ගැටෙන කොට වේගෙ පැයට සැතපුම් 18 යි. ඒ වේගෙ ඇති, මනුස්සය තනි තට්ටු ගෙයක වහලයකින් වැටුනම, වෙන හානිය සිදු කරන්ඩ..

අලිය ගැන මම කිව්වෙ නැත්තෙ, මුං අලියගෙ ගම්යතාවය හින්ද කොච්චිය විනාසවුණා කියල හිතුවොත් එහෙම.. 