ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    OIG.1F9vSH5hnxXSTsf71So7

    රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
    කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
    පාර්ලිමේන්තුවේදී අයවැය විවාද අතරතුරදී මෙම සංවාදය ඇතිවිය.මෙසේ තොරතුරු රැස් කරන්නේ දෙමළ ජනතාවගෙන් පමණක් නොව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් මෙම තොරතුරු රැස් කිරීම සිදුකරන බවත් හෙතෙම පැවසීය.
    මෙම කාර්යය තමන් ආරම්භ කළ දෙයක් නොව යුද්ධ කාලයේ සිටම සිදු කර ඇති බවත් ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.

    Mokakda ban IT company eka meka hadana?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    ikka wennone
     
    • Like
    Reactions: SLHodahitha

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    නිකන්ම නිදහස ලැබිච්ච රටක, නූගත් මහජනතාවට මේකේ වරද පේන්නේ නැහැ. රජයට මේ සා බලයක් ලැබීමේ කෙලවර ඒක මිස්යූස් කරලා ජනතාව තැලීම කියලා ගොන් නූගත් මනසවල්වලට වැටහෙන්නේ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ (Phd උගත්) යාලුවෙක් ඉන්නවා මිනිස්සුන්ට Privacy කියල දෙයක් ඕන නෑ කියල කියන.

    මගේ අදහස මේ සිස්ටම් හැමෝටම විවෘත වෙන්න ඕන කියල. ඒ කියන්නෙ පොනිල් මේ වෙලාවේ ඉන්නෙ ලංකාවේද තායිලන්තයේ ද කියල දැනගන්න අපිටත් පුළුවන් වෙන්න ඕන, පොනිල් අපි ඉන්නෙ කොහෙද කියල දැනගන්න විදිහටම.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    Hammata.. PERSON OF INTEREST Sri lanka.. mainda maathiyai amathi set ekai inna tan tika hoya ganna puluwan nam ekenma wadeta kamathi :lol:
     
    • Like
    Reactions: EnIgma001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    සනත් නිශාන්තට බූරුව කියපු උන් අල්ලන්නයි, මයිනට මයින කිව්ව එවුන් අල්ලන්නයි නේද මෙච්චර වියදම් කරන්නෙ @2osama @N A K A M U R A
    උඹේ අම්මට ඇරපු එවුන් අල්ලන හදන්නේ http
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔය කියනවා ඇත්තේ ඇඩ්රස් ඩේටබේස් එකක් වෙන්න ඇති. ඔය කතා කරපු එකාට ඕක තේරෙන්නේ නැතුව කියන්න ඇත්තේ.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    දැන් පාවිච්චි කරන Mobile phone number එක දන්නවනම්. Mobile service providerට ආසන්නව Location Track කරන්න පුලුවන්. කොහොමත් සති 2ක විතර (හරි ගාන මතක නෑ) call info save වෙනවා. Incoming, Outgoing ගියපු number, duration, start time. SMS යවපු ආව number. කාතාකරපු, sms විස්තර නම් auto save වෙන්නෙ නෑ. උසාවි නියොගවලින් ඒවා බලන්න පුලුවන්. ඔය system එකට උසාවි නියෝග නැතුව ඒ ‍features දාන්න විතරයි තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    OIG.1F9vSH5hnxXSTsf71So7

    රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
    කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
    පාර්ලිමේන්තුවේදී අයවැය විවාද අතරතුරදී මෙම සංවාදය ඇතිවිය.මෙසේ තොරතුරු රැස් කරන්නේ දෙමළ ජනතාවගෙන් පමණක් නොව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් මෙම තොරතුරු රැස් කිරීම සිදුකරන බවත් හෙතෙම පැවසීය.
    මෙම කාර්යය තමන් ආරම්භ කළ දෙයක් නොව යුද්ධ කාලයේ සිටම සිදු කර ඇති බවත් ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.

    Mokakda ban IT company eka meka hadana?
    ane hukahan sutto
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹේ අම්මට ඇරපු එවුන් අල්ලන හදන්නේ http
    ඔය සියුමැලි පොන්න හිත අම්ම මතක් වෙන තරමට ඉක්මනට රිදෙනවද :rofl: