ඕනෑම Web Site එකක අතීතය බලමු !

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    ඕනෑම Web Site එකක අතීතය බලමු !

    මේ Site එකට ගිහින් ඔයාලා කැමති Web Site එකක Url එකක් ගහුවම පහුගිය ඕනෑම කාලසීමාවක ඒක තිබුනු විදිහ පෙන්නනවා.

    Wayback Machine

    උදාහරණයක් විදිහට : මේ තියෙන්නෙ Elakiri එක 26th April 2006 වෙනිදා තිබ්බ විදිහ.. :rofl:

    Elakiri Snapshot on 26th April 2006



    90557034.jpg


    77892315.jpg