ඕනිම software එකක Cracks සහ Serial Keys ගන්න හොඳම අඩවි 10

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඕනිම software එකක Cracks සහ Serial Keys ගන්න හොඳම අඩවි 10

    software , software:eek::lol::cool: කිවුවම.. software වර්ග ගොඩකට බෙදෙනවනේ.. මගේ මතකේ හැටියටනම්.. මුලින්ම බෙදෙන්නේ හිමිකම් සහිත මෘදුකාග හිමිකම් රහිත මෘදුකාංග කියන වර්ග දෙකටද කොහෙද (වැරදි නම් නිවැරදි කරන්න ) කොහොම හරි අද මං මේ කියන්න හදන්නේ හිමිකම් සහිත මෘදුකාංග ගැන... හිමිකම් සහිත.. මෘදුකාංග වැල තියෙන ප්‍රදානම දේ තමයි.. මේක මුදල් දීලම ගන්න ඕනි... මුදල් දීල ගණන්ව කියල අපි කරන්නේ online active කිරීමක් හරි activation key එකක් ලබාගැනීම තමයි.. ඔයාලට මතක ඇති මම ඔයාලට downloads යටතේ ගොඩක් මෘදුකාංග බාගත කරන්න දීල තියනවා ..ඒවායින් ගොඩක් ඒවා හිමිකම් සහිත මෘදුකාංග... ඉතින් ඒවා පාවිච්චි කරන්න.. සල්ලි දෙන්න එපයි... ඒ උනාට එහෙම දෙන්න උනේ නැහැනේ.. මොකද මම ඒවාට cracks , serial keys දීල ඇති
    .. ඉතින් මම ඔය දෙන cracks , patch , serial keys එහෙම ගන්න විශේෂ site තියනව..
    ඉතිරිය.....http://madhawavishwanath.blogspot.com/2014/10/software-cracks-serial-keys-10.html
     
    • Like
    Reactions: kasun090354t

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    ඉතිරියත් මේකටම දාපන්කෝ බන්. කම්මැලියි එක එක සයිට් වලට යන්න
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Oyita wada hodhayi uba kelinma ube blog eka balanna kiyala thred ekak damma num .
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ උබේ ස්යිට් එකට සෙට් එක අදින්න නේද මෙහෙම කරන්නේ මෙහෙමයි මචන් දානවා නම් ඔක්කොම විස්තර එක්ක දාල යටින් උබේ අයිතිය ප්‍රකාශ කරහං

    එහෙමත් නැත්තම් කෙලින්ම ලින්ක් එක කොටහන්......:)

    උබ දැන් කරන වැඩෙන් එන උන්ගේ කුතුහලේ අවුස්සලා සයිට් එකට අදිනවා....කිසි තරහක් නෑ මචන්...:baffled:

    වැදගත් විදියට වැඩේ කොරගනින් :cool:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ela ela
    macho ekaparak meke dala tibba google search karanakota software eke namata kalin akuru tikak gahapuwahama crack, key tiyana site pennanawa.
    mama ekaparak check kara elata wadakara. matadan e akuru tika mathakana :no: .
    danna ekek innawanam apahu dapanko.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ela ela
    macho ekaparak meke dala tibba google search karanakota software eke namata kalin akuru tikak gahapuwahama crack, key tiyana site pennanawa.
    mama ekaparak check kara elata wadakara. matadan e akuru tika mathakana .
    danna ekek innawanam apahu dapanko.

    **********
    fbr94 software_name eg. fbr94 photoshop7
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ela ela
    macho ekaparak meke dala tibba google search karanakota software eke namata kalin akuru tikak gahapuwahama crack, key tiyana site pennanawa.
    mama ekaparak check kara elata wadakara. matadan e akuru tika mathakana .
    danna ekek innawanam apahu dapanko.

    **********
    fbr94 software_name eg. fbr94 photoshop7

    patta :D