ඕනෙම බැංකුවක card add කරන්න පුළුවන් bill payments app මොනවද ?

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් මට ඕනේ මගේ තියෙන ඔක්කොම credit card එකම app එකකට අරන් bill payments කරන්න.

    ඒවගේ ඔක්කොම support කරන app මොනවද තියෙන්නේ . ඔයාලගේ අත්දැකීම් share කරන්න බලන්න .

    ඒවගේම ගොඩක් ආයතන support කරන්න ඕනේ bill වලදී . mobile reload වවිතරක් වැඩක් නැ . ගොඩක් category support කරන app එක මොකක්ද ?
     
    • Like
    Reactions: NRTG

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Frimi Puluwan neda ?
    Frimi වල මචන් අපිට අනිත් card වලින් pay කරන්න දෙන්නේ නැ . එයාලගේ account එකේ සල්ලි වලින් විතරයි පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Commercial?
    Qpay app එකද මචන් ?

    හැක් උනොත් සේසතම නිමේෂයකින් ඉවරයි :baffled:
    ඔව් එක ඇත්ත . නමුත් එහෙම ඒවා තියෙනවද කියලා බැලුවේ app එකක් . මචන්
    ------ Post added on Dec 5, 2025 at 10:31 PM
     
    • Like
    Reactions: NRTG

    Choot

    Active member
  • Nov 2, 2010
    303
    228
    43
    Frimi වල මචන් අපිට අනිත් card වලින් pay කරන්න දෙන්නේ නැ . එයාලගේ account එකේ සල්ලි වලින් විතරයි පුළුවන්
    ahh ow neda ? Anith bank ekaka account ekak add karana option ekak nam thiyenawa.
     
    • Love
    • Like
    Reactions: NRTG and elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Sampath WePay?
    එකේ එහෙම option එකක් නැ නේද එකේ තියෙන්නේ virtual card එකක් හදන් payments කරන්න නේද ?

    ahh ow neda ? Anith bank ekaka account ekak add karana option ekak nam thiyenawa.
    ඔව් මචන් එත් බලන්න ගිහින් bill වලදී ඒ card or account show වෙන්නේ නැ
    ------ Post added on Dec 5, 2025 at 10:36 PM

    frimi support නැ මචන්
    ------ Post added on Dec 5, 2025 at 10:37 PM
     
    • Like
    Reactions: NRTG

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    එකේ එහෙම option එකක් නැ නේද එකේ තියෙන්නේ virtual card එකක් හදන් payments කරන්න නේද ?

    ඔව් මචන් එත් බලන්න ගිහින් bill වලදී ඒ card or account show වෙන්නේ නැ
    ------ Post added on Dec 5, 2025 at 10:36 PM

    card add karanna option ekak thiyenawa
    mata credit card nehe hebei
     
    • Like
    Reactions: NRTG

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93
    cards thiyenawa nam ayeth mokatada apps hoyanne?
    adala bill eka service provider ge website eken gewanna puluwan ne.
    ex- dialog, mobitel, airtel insurance etc.
     
    • Love
    • Like
    Reactions: NRTG and elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    cards thiyenawa nam ayeth mokatada apps hoyanne?
    adala bill eka service provider ge website eken gewanna puluwan ne.
    ex- dialog, mobitel, airtel insurance etc.
    එක ඇත්ත මචන් නමුත් ගොඩක් card save කරන් පුළුවන් නම් google wallet වහේ ලෙසිනේ අපිට . online payments වලදීත්

    Genie puluwan. mobitel reload ba habai
    ඔව් පුළුවන් නේද try කරලා බලන්න ඕනේ
    ------ Post added on Dec 6, 2025 at 1:17 AM
     
    • Like
    Reactions: NRTG