මචන් මට ඕනේ මගේ තියෙන ඔක්කොම credit card එකම app එකකට අරන් bill payments කරන්න.
ඒවගේ ඔක්කොම support කරන app මොනවද තියෙන්නේ . ඔයාලගේ අත්දැකීම් share කරන්න බලන්න .
ඒවගේම ගොඩක් ආයතන support කරන්න ඕනේ bill වලදී . mobile reload වවිතරක් වැඩක් නැ . ගොඩක් category support කරන app එක මොකක්ද ?